ෆෙඩරල් ව්‍යවස්ථාවට සහය දක්වන් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරයෙකුට මිලියන 400 ක්..!
ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 21 ක් ආණ්ඩුවට එකතුවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන්ට රුපියල් මිලියන 400 බැගින් ලබා දීමට නියමිතව ඇති බවටත් තොරතුරු වාර්තා වන බව රි පසුගියදා පැවති ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.
ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.කේ. සුමන්තිරන් විසින් 2/3 ක ඡන්දයෙන් පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගන්නා බවට තහවුරු කර ඇත්තේ මෙම මන්ත්‍රී කණ්ඩායම බිලි බා ගැනීම සනාථ වීම නිසා බවද සඳහන් කළ ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ අදාල මුදල් කොටි ඩයස්පෝරාව සතු මුදල් වලින් ඉතා සොච්චම් මුදලක් බවයි.