මිලියන 5ක ආයෝජනයට වාර්ෂිකව මිලියන 1.4ක් - Aviyana Private Chalets !?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මේක ගැන මොකද හිතන්නෙ?

    1712236971088.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    මෙහෙම රිප්ලයි කරපං.

    පලයන් උත්තෝ යන්න

    ඊට පස්සේ අවුරුදු දෙකකි ඔය ගානෙන් බාගයක් මට දාපන් උපදෙස් වලට.
     
    • Haha
    Reactions: wissnshaftler

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    හරකො උන් ඔයතරම් රෙපියුටඩ් කම්පැනි එකක් නම් 11%-12% වාර්ශික පොලියට ණය ඕනතරම් බැංකු වලින් ගන්න පුළුවන් කම තියෙද්දි තොට 25%-26% ගෙවන්නම් කියන්නෙ සල්ලි අරන් පොල්ල තියන්න කියන එක තේරෙන්නෙ නැත්ද තොට.FD රේට්ස් 8% විතර බැහැල නිසා මිනිස්සු අන්දන්න මේ වගේ උන් දැන් වැහිවැහැලා.ලොකු ගනන් හදලා පෙන්නුවාම මිනිස්සුන්ට කරන කියන දේ මතක් නැහැ.😛
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    රිස්ක් එකක් ගන්න ඔයතරම්ම ආසනම් ක්‍රිප්ටො අරන්දාපන් ඒකත් අති අවදානම් උනාට ඔයතරම් නම් හරක් වැඩක් නෙමෙයි.🙂
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,063
    113
    නොමිලේ නවාතැන් ගෙන බිල්පතේ වටිනාකමින් සියයට 50 ක් ගෙවන්න ඔ්න කියලා කියන්නේ ඇයි ?

    හරියට නිකන් ටොයිලට් එක නොමිලේ . වතුර සහ බාල්දිය ගෙවලා ගන්න වගේ සීන් එකක් ..


    ON MAX DT
    SAMPATH AYYA :love2:


    දහම් පාසලේ උදේට කථික තරග වගේ වයිබ් එකක් එන්නේ
    ------ Post added on Apr 5, 2024 at 5:28 AM
     
    • Love
    Reactions: EVC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,185
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ වෙනස කරන තව සර් කෙනෙක් වගේ පේනව 🙈😹😹

    ON MAX DT
    SAMPATH AYYA :love2:



    උබලයි පොනිල් සර් කීයක් ඉල්ලුවද මුන්ව අල්ලල හිරේ දාන්නෙ නැතුව ඉන්නවට?? 😹😹
    ------ Post added on Apr 5, 2024 at 6:04 AM