මිලියන90වේ_බෝට්ටුව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,107
    113
    මිලියන90වේ_බෝට්ටුව

    කොහොමද සිංහලු භාණ්ඩේ..මෙන්න සැප ගන්නවානම් බඩු..වැඩිය නෑ ඩොලර් මිලියන 90යි..:lol::lol:



     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,107
    113
    පින් ටිකක් කරපල්ලා ලබන ආත්මෙවත් මේ වගේ එකක් ලැබෙන්න කියලා..:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැඩක් නෑ බන් අරගෙන දවසෙන් දෙකෙන් එපා වෙනව...සාමාන්‍ය දෙයක් වෙනව.... :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    මරුසිරා;19386420 said:
    ලංකාවට එනකොට ඕක 400 න් වැඩිවෙනවානේ :lol:

    ඒ ලන්කාවෙ රෙජිස්ටර් කරොත්නෙ :lol::lol::lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,107
    113
    වැඩක් නෑ බන් අරගෙන දවසෙන් දෙකෙන් එපා වෙනව...සාමාන්‍ය දෙයක් වෙනව.... :dull:

    උඹ හිතුවද මේක ෆෝන් ඵකක් කියලා..:lol: