-මිලියන_10ක්_වටින_දෙයක්{Tikak_Daiya_Hode}-

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තටම රත්තරන් ඕන රූප සම්පත්තියෙන් ටිකක් අඩුයි කියලා
    තමන්ට හිතෙන අයට තමා..මේ කෙල්ල ඕක නො ඇන්දත්
    (බ්‍රා එක නැතිව නෙමේ:P:P ) මට නම් ලස්සනයි..

    මෙහේ එහෙම තිබ්බා නම් බ්‍රා එක නැතිව තමා යන්න වෙන්නේ.
    මීට කලින් මේ වගේම බ්‍රා එකක් තනිකරම දියමන්ති වලින් හදලා දීලා තිබුනා..(2$ million)
    වෙන කෙනෙක්ට..
    මහත්තයගෙන් ඇනිවසරි ප්‍රසන්ට් එකක් විදියට ලැබුන බ්‍රා එක
    ලෝකෙටම නෝනා බෙන්ටි කාර් එකක නැඟලා ෂෝ off කරන් ගියා..
    :rofl::rofl::rofl::rofl:

    article-2267087-0BB1F444000005DC-86_308x482.jpg


    22adriana-diamond-bra.jpg


    Adriana-Lima-in-a-Sexy-Bra-Dress-10.jpg


    adriana-lima-victorias-secret-fantasy-bra-2010.jpg

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රෙදි ගැලවුනා :( ගෙදර මිනිස්සු ඉස්සරහ ත්‍රෙඩ් එක ඔපෙන් කලේ :( .. රෑ වෙලා ආයිත් බලන්න ඕන

    දැන් ඉතින් අරන් දීපන්කො එය ජාතියෙන් එකක්..සාදු බොට...
    :lol::lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    තිබුනත්..... රන් සලුවෙන් වසාලා
    මසකට වරක් යයි ........ ගලාලා
    ....................... .......
    ...................... ........


    :yes::yes::yes::yes::yes::rofl:

    කෑවා කෑවා.. එපාම කෙරෙව්වා
    :eek::eek::eek::eek::eek:

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    feature-fs2013-announcement-965x543-100313.jpg









    Victorias-Secret-show-2012-Source-.jpg




    The Victoria's Secret Fashion Show is an annual fashion show sponsored by Victoria's Secret, a brand of lingerie and sleepwear. Victoria's Secret uses the show to promote and market its goods in high-profile settings



    12824_zpsd51308dd.png



    Fashion Show එක ගැන කියලා තියන විදිහට ආයෙත් ඉතිං අහන්න දෙයක් නැහැ නේ,,,
    ඒත් දෙයියනේ ලංකාවේ සල්ලි වලින් කෝටි 131ක්.
    මුළු ලංකාවේම ගැහැණු අයට බ්‍රා සහ යට ඇදුම් අරගෙන දුන්නත් තවත් සල්ලි ඉතුරුවෙනවා.

     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඇත්තටම රත්තරන් ඕන රූප සම්පත්තියෙන් ටිකක් අඩුයි කියලා
    තමන්ට හිතෙන අයට තමා..මේ කෙල්ල ඕක නො ඇන්දත්
    (බ්‍රා එක නැතිව නෙමේ:P:P ) මට නම් ලස්සනයි..

    මෙහේ එහෙම තිබ්බා නම් බ්‍රා එක නැතිව තමා යන්න වෙන්නේ.
    මීට කලින් මේ වගේම බ්‍රා එකක් තනිකරම දියමන්ති වලින් හදලා දීලා තිබුනා..(2$ million)
    වෙන කෙනෙක්ට..
    මහත්තයගෙන් ඇනිවසරි ප්‍රසන්ට් එකක් විදියට ලැබුන බ්‍රා එක
    ලෝකෙටම නෝනා බෙන්ටි කාර් එකක නැඟලා ෂෝ off කරන් ගියා..
    :rofl::rofl::rofl::rofl:
    article-2267087-0BB1F444000005DC-86_308x482.jpg



    Adriana Lima:yes:

    Ow bro Candice akka patta:love::cool:mama thread 1ka open karapu yesterday thamai eyage Birthday 1kath:D