සාම සාකචා වලට එන්න කොටින්ගෙ එකම කොන්දේසිය උනේ බුද්ධි අංශයේ හිටපු අයගෙ නම් ටික ඕනි කියපු එක. රනිල් සර් ඔක්කොම දුන්නා. කැරි උඩුගම්පොලයා එක දාගන්න ඕනි වෙලා තමයි මිලේනියම් සිටි එක media එකට leak කරේ. ඒක නිසා කොටි දැනගත්තා එහෙම unit එකක් තියනවා කියලා. ඊට පස්සෙ සාම සාකච්ඡා මුවාවෙන් රනිල්ගෙන ලිස්ටි එක අරගෙන හොය හොයා වැඩේ දුන්නා.බුද්දි අන්ස වගේ ඒවාට යනකොට මැරුම් කන්න වෙයි කියල දැනගෙන ඒ රිස්ක් එක අරං නේද යන්න ඕන
මුන් ඔක්කොම මලා කියන්නේ මෙලෝ රහක් නැති උන් සෙට් එකක් ද

