මිලේනියම් සිටි - අපකීර්තිමත් පාවාදීම

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    බුද්දි අන්ස වගේ ඒවාට යනකොට මැරුම් කන්න වෙයි කියල දැනගෙන ඒ රිස්ක් එක අරං නේද යන්න ඕන
    මුන් ඔක්කොම මලා කියන්නේ මෙලෝ රහක් නැති උන් සෙට් එකක් ද
    සාම සාකචා වලට එන්න කොටින්ගෙ එකම කොන්දේසිය උනේ බුද්ධි අංශයේ හිටපු අයගෙ නම් ටික ඕනි කියපු එක. රනිල් සර් ඔක්කොම දුන්නා. කැරි උඩුගම්පොලයා එක දාගන්න ඕනි වෙලා තමයි මිලේනියම් සිටි එක media එකට leak කරේ. ඒක නිසා කොටි දැනගත්තා එහෙම unit එකක් තියනවා කියලා. ඊට පස්සෙ සාම සාකච්ඡා මුවාවෙන් රනිල්ගෙන ලිස්ටි එක අරගෙන හොය හොයා වැඩේ දුන්නා.
     
    • Like
    Reactions: malakadss

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රනිල් කියන්නෙ තමන්ගෙ වැඩේ කරගන්න අම්මා තාත්තා වුනොත් පාවිච්චි කරලා විසිකරන එකෙක්
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    දැන් ඔය යූ ටියුබ් එකේ තියෙන්නේ හමුදාවෙන් කරපු විිර ක්‍රියා ගැන මෙහෙම කලා කියලා එතකොට ඔය පාවාදීම් විහිලුවක් වෙනවනේ.