මිලේනියම් සිටි පාවාදීම

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    D5P13l3U8AA4tDb.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1908794
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මිලේනියම් සිටි පාවාදීම 08-14-2019 08:22 AM umbe ammata hukapan hingana ponna huththige putha , kari wesige putha umba hithagena inne mahaloku porak kiyalada , nidakin higana hukanna , umbe maha wesige huththa kunuwela panuwo gahala ballo hukapu nisa ponnayo

    ridila :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    milenium city සිද්දිය අමු බොරුවක්. ඕක ගැන ඒ කාලේ හමුදාවේ හිටපු එවුනුයි ෆොන්සේකාත් දවසක් කිව්ව හොඳට ගොතපු කතාවක් කියල.
    බටලන්ද සින් එකටත් රනිල් වැරදි කියල ඔප්පු කරගන්න බැරි උනානේ. කොමිසම් වාර්තාවේ තියෙන්නෙ වක්‍ර ආකාරයෙන් වග කියන්න ඕන කියල විතරයි.
    ඕව බලනවානම් ගෝට ට කොහොමටවත් චන්දෙ දෙන්න බෑනේ.
    රනිල්ට තියෙන චෝදනා උගේ පෞද්ගලික වාසියට කරපුව නෙවෙයි රටේ ඇති වෙච්ච ප්‍රශ්න වලට ගත්තු තීරණ
    ගෝට එහෙම නෙවිනේ පෞද්ගලික ප්‍රශ්න වලටනේ
    ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    එහෙම යන්නන් වාලේ කියල හරියන්නේ නැහැ...උඹ කියපු කාරණා(වල් පල්) ඔප්පුකරන්න ඕනේ දේවලුත් ඉදිරිපත් කරන්න ....
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එහෙම යන්නන් වාලේ කියල හරියන්නේ නැහැ...උඹ කියපු කාරණා(වල් පල්) ඔප්පුකරන්න ඕනේ දේවලුත් ඉදිරිපත් කරන්න ....

    එක්නැලිගොඩ උස්සන් ගිහින් හමුදා කඳවුරක තියන් ඉඳල දැන් හමුදාවේ උන් හිරේ.
    උන්ට මොකක්ද තිබ්බ හේතුව එක්නැලිගොඩ උස්සන් යන්න.
    උන්ට නියෝගය දුන්නේ කවුද කියල කිව්වොත් කවුද හිරේ යන්නෙ.
    තජුදින් මැරෙන දවසේ ශිරන්තිට call දීපු සීන්.තව කොච්චර තියේද.
    ඕව ඔක්කොම පෞද්ගලික ප්‍රශ්නනේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක්නැලිගොඩ උස්සන් ගිහින් හමුදා කඳවුරක තියන් ඉඳල දැන් හමුදාවේ උන් හිරේ.
    උන්ට මොකක්ද තිබ්බ හේතුව එක්නැලිගොඩ උස්සන් යන්න.
    උන්ට නියෝගය දුන්නේ කවුද කියල කිව්වොත් කවුද හිරේ යන්නෙ.
    තජුදින් මැරෙන දවසේ ශිරන්තිට call දීපු සීන්.තව කොච්චර තියේද.
    ඕව ඔක්කොම පෞද්ගලික ප්‍රශ්නනේ.

    ඔය ඉතින්...උඹට අදාල වෙන්නේ පහල පින්තුරේ...

    මෙතන උඹ කියනවා බටලන්ද/මිලේනියම් city බොරු කියල....අරය මෙහෙම කිව්වලු...මෙයා මෙහෙම කිව්වලු...ඔහොම කිව්වනම් ඔප්පු කරන්න තියන හොඳම අවස්තාව මේ thread එක

    68563859_2403673133222221_6184632372277805056_n.jpg
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය ඉතින්...උඹට අදාල වෙන්නේ පහල පින්තුරේ...

    මෙතන උඹ කියනවා බටලන්ද/මිලේනියම් city බොරු කියල....අරය මෙහෙම කිව්වලු...මෙයා මෙහෙම කිව්වලු...ඔහොම කිව්වනම් ඔප්පු කරන්න තියන හොඳම අවස්තාව මේ thread එක

    68563859_2403673133222221_6184632372277805056_n.jpg

    ඔය දෙකම ඇත්ත උනත් ඕව බලනවානම් ගෝට ට කොහෙත්ම දෙන්න බෑ කියල මන් කිව්වෙ.
    තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න වලට මරනවා කියන්නෙ ඔය දෙකටම වඩා දහස් ගුණයක් ලොකු වැරද්දක් නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය දෙකම ඇත්ත උනත් ඕව බලනවානම් ගෝට ට කොහෙත්ම දෙන්න බෑ කියල මන් කිව්වෙ.
    තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න වලට මරනවා කියන්නෙ ඔය දෙකටම වඩා දහස් ගුණයක් ලොකු වැරද්දක් නේ

    උඹ කිසිම දෙයක කියවන්නේ නැතුව සුදුහුණු ගාන්න එන දෙයක් තමයි පෙන්නේ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක්නැලිගොඩ උස්සන් ගිහින් හමුදා කඳවුරක තියන් ඉඳල දැන් හමුදාවේ උන් හිරේ.
    උන්ට මොකක්ද තිබ්බ හේතුව එක්නැලිගොඩ උස්සන් යන්න.
    උන්ට නියෝගය දුන්නේ කවුද කියල කිව්වොත් කවුද හිරේ යන්නෙ.
    තජුදින් මැරෙන දවසේ ශිරන්තිට call දීපු සීන්.තව කොච්චර තියේද.
    ඕව ඔක්කොම පෞද්ගලික ප්‍රශ්නනේ.

    ඔන්න ඉතින් ආයිත් තඩුජින් ගොඩ ගන්න හදනවා. අහ් හරිනේ චන්දෙ ලගයි නේ. අවරුදු 5ක් තිස්සේ හොයපු ලබ්බක් නෑ. චන්දෙ ලං වෙද්දී ආයිත් පරණ කතා ඇදල ගන්නවා. යකෝ මැරිලවත් ඉන්න දීපල්ලා ඒ මනුස්සයට. ලසන්ත ගැන දන්නා මිනිස්සු දන්නවා. ආයිත් පරණ තැටිය දාල මිනිස්සු රවටන්න උබලට ලැබෙන්නේ නෑ. ගූ එන් පී නපුන්සකයින්ට ගූ ගහල එලවන්න බලාගෙන ඉන්නේ මිනිස්සු :angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ai Ranil owa karanne... kage uwamana wakatada... mata eka visala prasnayak

    ඕක රනිල් වික්රමසිංහ ශූරීන් ප්රභාකරන් මහතාට දුන්න දොළ පිදෙනියක්..සටන් විරාමෙට හොඳ හිත පවත්වගනීමක් වශයෙන්.

    tamilnet එකේ ගිය ලිපිය....

    Link - https://www.tamilnet.com/art.html?catid=13&artid=6607

    PTA arrests expose covert operation - paper
    [TamilNet, Tuesday, 08 January 2002, 00:49 GMT]
    (News Feature) The arrest last week of members of an elite commando unit of the Sri Lanka Army (SLA) on suspicion they were planning to assassinate the Prime Minister has blown the cover of an important covert operation to assassinate senior members of the Liberation Tigers, the Sunday Time reported this week. The arrests of members of a Long Range Reconnaissance Patrol (LRRP) group came despite efforts by the SLA high command to prevent the raid on the soldiers’ safe house, the paper said.

    ඔන්න කෑල්ලක් ඇලෙව්වා...ඉතින් ඒ කාලේ අගමැති කව්ද ? ගරු රනිල් වික්කම සින්හ ශූරීන්...දැන් පහල කෑල්ල කියවන්න

    මෙම සිදුවීම 2001 දෙසැම්බර් පැවැති පාර්ලිමේන්තු මැතිවරණය මගින් එතෙක් පැවැති පොදු ජන එක්සත් පෙරමුණ රජය පෙරලා එක්සත් ජාතික පෙරමුණ බලයට පැමිණීමත් සමගම සිදුවිය. වටලන ලද ස්ථානය එවක අගමැති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් ඝාතනයට සැළසුම් කල තිප්පොලක් වශයෙන් මහජනයාට හුවා දැක්විණි. මේ පිළිබඳ චෝදනාව පළමු වතාවට 2001 නොවැම්බරයේදී මැතිවරණයට පෙර එජාප සභාපති චරිත රත්වත්තේ සහ උප සභාපති දයා පැල්පොල මගින් සිදු කරන ලදී.කෙසේ නමුදු පසුව මෙම චෝදනා පදනම් විරහිත බැව් හෙලිදරව් විය.

    ඔය කාලේ මතකද

    //රනිල් වික්රමසිංහ සහ ප්රභාකරන් අතර පැවැති සමීප හිතවත්කම, මානුෂික මෙහෙයුම අතර වාරයේදී හමුවූ කොටි සංවිධානය විසින් බෙදා හැර තිබූ මෙවැනි ඔරලෝසු හෝඩුවාවක් සපයනවා//

    z_p01-ticking.jpg

    ඔන්න ඔය අස්සේ...පොලිස් කොමිසම හොරා පොලිස් කරන්න ගන්නවා...පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග දක්වන අන්දමට මේ පාවාදීමට අදාළ කොමිසමේ ඇති ලිපිගොනුව පවා එහි නිලධාරිනියක්a විසින් වසා දමා ඇතැයි වාර්තා වේ....

    ඉතින් තවත් අටුවා ටීකා මොකටද මචන්...ඕක රනිල් වික්රමසිංහ ශූරීන් ප්රභාකරන් මහතාට දුන්න දොළ පිදෙනියක්..
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    එක්නැලිගොඩ උස්සන් ගිහින් හමුදා කඳවුරක තියන් ඉඳල දැන් හමුදාවේ උන් හිරේ.
    උන්ට මොකක්ද තිබ්බ හේතුව එක්නැලිගොඩ උස්සන් යන්න.
    උන්ට නියෝගය දුන්නේ කවුද කියල කිව්වොත් කවුද හිරේ යන්නෙ.
    තජුදින් මැරෙන දවසේ ශිරන්තිට call දීපු සීන්.තව කොච්චර තියේද.
    ඕව ඔක්කොම පෞද්ගලික ප්‍රශ්නනේ.

    අර කියලාතියෙනවා වගේ අලුත් කුණු ටිකක් හොයාගනින් හැමදාම පරණ තැටියම දාන්නේ නැතිව...තාජුදින් ලා , එක්නැලිගොඩ ලා දැන් කුණුවෙලා කුණු වෙලා ඕජස් ගලනවා ...

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔන්න ඉතින් ආයිත් තඩුජින් ගොඩ ගන්න හදනවා. අහ් හරිනේ චන්දෙ ලගයි නේ. අවරුදු 5ක් තිස්සේ හොයපු ලබ්බක් නෑ. චන්දෙ ලං වෙද්දී ආයිත් පරණ කතා ඇදල ගන්නවා. යකෝ මැරිලවත් ඉන්න දීපල්ලා ඒ මනුස්සයට. ලසන්ත ගැන දන්නා මිනිස්සු දන්නවා. ආයිත් පරණ තැටිය දාල මිනිස්සු රවටන්න උබලට ලැබෙන්නේ නෑ. ගූ එන් පී නපුන්සකයින්ට ගූ ගහල එලවන්න බලාගෙන ඉන්නේ මිනිස්සු :angry:

    අර කියලාතියෙනවා වගේ අලුත් කුණු ටිකක් හොයාගනින් හැමදාම පරණ තැටියම දාන්නේ නැතිව...තාජුදින් ලා , එක්නැලිගොඩ ලා දැන් කුණුවෙලා කුණු වෙලා ඕජස් ගලනවා ...

    ඉතින් බටලන්ද millenium city ගැන කතා කරන්නෙත් චන්දෙ කාලෙටනේ.
    ඇත්ත උනත් ඒවා රටේ ප්‍රශ්න වලට ගනිපු තීරණ පෞද්ගලික ප්‍රශ්න වලට මිනි මරපුව නෙවිනේ.
    ඒකයි මං කිව්වේ.
    දැනට තියෙන හොඳම තේරීම ගෝට තමයි.
    එත් අනුන්ගේ කුණු අවුස්සනකොට තමන්ගේ කුණුත් ඇවිස්සෙනව.
    ඒවා ඔක්කොටම වඩා ගඳ වෙන්න පුළුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක පාවාදීමක් නෙමේ බං
    රනිල් ලංකාවෙ හමුදාවට පක්ශපාතී නෑ කොහොමත් විරුද්ධයි
    කොටි ගැන මොනා හරි එලි කලා නම් තමා පාවාදීම වෙන්නෙ
     
    Similar threads