මිලේනියමි සිටි 2 ?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මිලේනියමි සිටි 2 ?

    මෙන්න යුධ රහස් එලියට (ULTRA SECRET )
    මෙම ලිපියේ සිංහල පරිවර්ථනය සහිතයි
    මේ අතිශය සංවේදී යුධ රහස්(ලිපිගොනු) එලියට එනහැටි
    එක්නැලිගොඩ නඩුව හෙවත් හමුදා බුද්ධි නිළධාරීන් දඩයම් කිරීමේ CID මෙහෙයුම.
    මෙම ලිපිය හොඳින් කියවන්න.
    විශේෂයෙන්ම දෙවන ඡේදය කියවන්න.
    කොටි ත්රස්ථයන් ගැන හමුදාවට ඔත්තු සැපයූවන්ගේ සංඥා නාම CID ය අධිකරණ නියෝග ලබාගෙන හමුදාවෙන් ගෙන්වා ගනී.
    බුද්ධි බලකාය හා ඔත්තු සපයන්නන් සංහාරය අත ලඟයි.
    මේ මිලේනියමි සිටි මහා රණවිරැ පාවාදීමේ අංක දෙකද?
    මෙම ලිපියේ සිංහල පරිවර්ථනය
    යොමුව 2016/02/24 දිනැති රහස් පොලිස් ලිපියට අනුව
    ඉහත දිනය හා යොමුව දරන ලිපියෙන් දන්වා ඇති පිරිදි අනදෙන නිලධාරී LT Col RAJ ගුනසේකර යන නිලධාරියා 2016 02 29 දින ඔබ වෙත රපෝර්තු කරන අතර අදල ලිපිගොනුවේ මුල්පිටපත මේ සමග ඇත.(original office copy)
    තවද මෙම ලිපිගොනු තුල අඩංගු වනුයේ අතිශයින්ම රහසිගත (LTTE ත්රුස්තයන් පිලිබඳ රහස් තොරරු ලබාදෙන්න්ගේ සංඥානාම) තොරතුරු බැවින් ඉතාම කාරුනිකව මෙම ලිපිගොනුව අද දිනම නැවත බාරදෙන ලෙස දන්වන ඉල්ලා සිටින අතර මෙම භරදීම් භරගැනීම් ලිපිය පමනක් අධිකරනයට ඉදිරිපත් කිරීමිපිබඳ විරෝදයක් නොමැති අතර ඇමුනුම් ඉදිරිපත් නොකරන ලෙසද ඉල්ලා සිටිමි
    COL EA ජයසිංහ
    යුධ හමුදා පති වෙනුවට
    (අත්සන් කලේ)

    Pahala photo eka balanna...
    https://www.facebook.com/SriLankaWa...909626424231/1665069030474955/?type=3&theater
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රීපාල, මේ රටට කරපු විනාසෙට තෝ හැදි ගෑවිලා පල....!!
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෛත්‍රීපාල, මේ රටට කරපු විනාසෙට තෝ හැදි ගෑවිලා පල....!!
    + රනිල් පොන්නසිංහ ඇතුළු සමනල කණ්ඩායම
    + තවමත් මුන්ට කඩේ යන යහපාලන හාල්පාරුවන්ට :growl::no::dull:

    රටවල් දැක්ක මෙහෙම තමන්ම බෙල්ල කපාගන්න රටක් දැක්කමයි :dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල් කොහොමත් තොප්පිගල ගිය මිනිහා...
    රවියා පාමංකඩ ගිය එකා...
    ඒත් මෛත්‍රීපාල කියන ප_යා මේ රටේ සිංහල මිනිස්සුන්ව ඇන්දුවේ, ඌ යුද්දේ කළා වගේ... කිසිම යුධ විරුවෙක්ව පාවලා දෙන්නේ නෑ කියලයි ඌ චන්දෙ ගත්තේ...
    මේ රටේ හැම රණවිරු පවුලක්ම මුට සාප කරනව..

    ඒ මිනිස්සුන්ගේ දරුවෝ ජීවිත පූජා කලේ, මේ වගේ පාරකට කියල කොටින්ට රට පාවලා දෙන්න නෙමෙයි...

    මෛත්‍රීපාල, තොට සාප වේවා...
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620

    wade kiyanne ban thaniyen yudde iwara kara kiyana kalawaddath unge paththene ban inne. owata no katha eya. :lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මරුසිරා;20682585 said:
    + රනිල් පොන්නසිංහ ඇතුළු සමනල කණ්ඩායම
    + තවමත් මුන්ට කඩේ යන යහපාලන හාල්පාරුවන්ට :growl::no::dull:

    රටවල් දැක්ක මෙහෙම තමන්ම බෙල්ල කපාගන්න රටක් දැක්කමයි :dull:

    menna document 1 ;

    14322388_1665069030474955_8884262329315174846_n.jpg
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රනිල් කොහොමත් තොප්පිගල ගිය මිනිහා...
    රවියා පාමංකඩ ගිය එකා...
    ඒත් මෛත්‍රීපාල කියන ප_යා මේ රටේ සිංහල මිනිස්සුන්ව ඇන්දුවේ, ඌ යුද්දේ කළා වගේ... කිසිම යුධ විරුවෙක්ව පාවලා දෙන්නේ නෑ කියලයි ඌ චන්දෙ ගත්තේ...
    මේ රටේ හැම රණවිරු පවුලක්ම මුට සාප කරනව..

    ඒ මිනිස්සුන්ගේ දරුවෝ ජීවිත පූජා කලේ, මේ වගේ පාරකට කියල කොටින්ට රට පාවලා දෙන්න නෙමෙයි...

    මෛත්‍රීපාල, තොට සාප වේවා...

    ah balapn; sinhala jathiye anthima avurudu kipaya... :sorry::sorry:

    14322388_1665069030474955_8884262329315174846_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 බැල්ලියො ටික කො දැන්.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    මරුසිරා;20682585 said:
    + රනිල් පොන්නසිංහ ඇතුළු සමනල කණ්ඩායම
    + තවමත් මුන්ට කඩේ යන යහපාලන හාල්පාරුවන්ට :growl::no::dull:

    රටවල් දැක්ක මෙහෙම තමන්ම බෙල්ල කපාගන්න රටක් දැක්කමයි :dull:

    :(:(:no::no:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mother fuckers.... I'm unlucky enough to witness these......

    document eka kiyewwada mchn ? mun ayemath ape unva maranna yanne..eka davasaka news site ekaka/fb eke(mataka na mokeda dakke kiyala) dakka demala diasporava ape buddi ansha kollo ganai, apita oththu dipu demala un ganai vistara okkoma hoyanawa kiyala..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අන්න හට අනිද්දට ශ්‍රීලංකා එකේ හැතිකරෙයි TNA නිල නොවන ඉලම කොටි ටිකයි එක්වෙලා සන්දාන හදල ආණ්ඩුවට යනවලු .

    ඔය ගෙන වියවස්තා මරුගුලෙන් ජනතා විමසුමකින් තොරවම සම්මත කරන ඊලම් රාජ්‍ය බිහ්කරනවා ලගදීම .

    මේවට සහය දෙන හැම එකෙක්ටම ඔකුන්ගේම බෝම්බ පාරක් කාල මැරෙන්න ඕන :dull::growl::no:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මරුසිරා;20682657 said:
    අන්න හට අනිද්දට ශ්‍රීලංකා එකේ හැතිකරෙයි TNA නිල නොවන ඉලම කොටි ටිකයි එක්වෙලා සන්දාන හදල ආණ්ඩුවට යනවලු .

    ඔය ගෙන වියවස්තා මරුගුලෙන් ජනතා විමසුමකින් තොරවම සම්මත කරන ඊලම් රාජ්‍ය බිහ්කරනවා ලගදීම .

    මේවට සහය දෙන හැම එකෙක්ටම ඔකුන්ගේම බෝම්බ පාරක් කාල මැරෙන්න ඕන :dull::growl::no:

    " ජනතා විමසුමකින් තොරවම සම්මත කරන ඊලම් රාජ්‍ය බිහ්කරනවා ලගදීම "

    a ponna ballonta mehema karanna ba neda bn ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    document eka kiyewwada mchn ? mun ayemath ape unva maranna yanne..eka davasaka news site ekaka/fb eke(mataka na mokeda dakke kiyala) dakka demala diasporava ape buddi ansha kollo ganai, apita oththu dipu demala un ganai vistara okkoma hoyanawa kiyala..

    wadak naa ban kata karala.... UNP wahallu tikayi.... Pora wenna hadapu modayo tikayi ape rata pawala dunna..... :sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො මුන්ට *ක දෙන *න්න unp බැල්ලියො ටික,එකෙක්ට මේව පේන්නෙ නැ, නොදැකින් අවජාතක හැතිකරේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරුසිරා;20682657 said:
    අන්න හට අනිද්දට ශ්‍රීලංකා එකේ හැතිකරෙයි TNA නිල නොවන ඉලම කොටි ටිකයි එක්වෙලා සන්දාන හදල ආණ්ඩුවට යනවලු .

    ඔය ගෙන වියවස්තා මරුගුලෙන් ජනතා විමසුමකින් තොරවම සම්මත කරන ඊලම් රාජ්‍ය බිහ්කරනවා ලගදීම .

    මේවට සහය දෙන හැම එකෙක්ටම ඔකුන්ගේම බෝම්බ පාරක් කාල මැරෙන්න ඕන :dull::growl::no:

    මචෝ ඊලග ප්ලෑන් එක තමා සුරංගනා කතා කියල අලුත් වියවස්තාවක් ගැන ජනමත විචාරණයකට ගිහින් ඒක දින්නොත් ඒ පිටින්ම දාලා ආයේ ආන්ඩු මාරැ වෙන චන්දයක් නොතිය ඉන්න එක....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචෝ ඊලග ප්ලෑන් එක තමා සුරංගනා කතා කියල අලුත් වියවස්තාවක් ගැන ජනමත විචාරණයකට ගිහින් ඒක දින්නොත් ඒ පිටින්ම දාලා ආයේ ආන්ඩු මාරැ වෙන චන්දයක් නොතිය ඉන්න එක....
    මට නම් බොහොම කනගාටුයි වෙන්ඩ යන දේට, දෙමල කොටියි, මුස්ලිම් හම්බයොයි ඔකට පක්ශව චන්දෙ දෙනව, රටට හෙන ගැහුවත් කමක් නැ කියල හිතාගෙන ඉන්නව වද &න්නයගෙ වේසිගෙ පුතාලත් චන්දෙ දෙනව ඉතුරු වෙන්නෙ නියම සිoහල මිනිස්සු ටික විතරයි..............ගල උඩ සටනක් තියෙන්නෙ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    " ජනතා විමසුමකින් තොරවම සම්මත කරන ඊලම් රාජ්‍ය බිහ්කරනවා ලගදීම "

    a ponna ballonta mehema karanna ba neda bn ?

    මොකද බැරි ? යස අගේට දැන් ඔය නීතිය නවන්නේ .කෝ හරිනම් දැන් චන්දයක් තියෙන්න ඕන .එත් එක කල්දදා ඉන්නේ .දැන් ඔය ගෙනාපු පනත් සමහර ඒවා පාර්ලිමන්ට් එකෙටවත් දාල නැහැ .

    මහබැංකු වංචාව වෙලා නැහැ කියල කියන්නේ ..එ කියන්නේ මහබැන්කුව මීයෝ කාලලු :dull:
    රාජිතය FCID එකෙට එන්න කියල එකපාරක්වත් ගිහින් නැහැ .:lol:
    උගේ පුතා අහිංසක කෙලෙක්ව බලෙන් අරන් ඇවිත් තියන් ඉදන් ලගදී බලෙන්ම බැඳගෙන .
    අර ජෝන් වැල්ජෝන් හෙවත් වියග්‍ර ජෝන් කියන එකා ඔව් ඔව් සුදු කොඩි පෙනී පෙනී ඉන්න බල්ල තමා ,උ වත්තල උසාවි නියෝග තියෙද්දිත් බලෙන්ම ඉඩම් ගොඩ කරන්නේ ..:dull:
    :dull:

    දැනට ඇති .විස්තර නම් බෝමයි :dull:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
    :dull:
     
    Last edited:

    Similar threads