මිල අඩු 2 in 1 වින්ඩෝව්ස් අගල් 10 ටැබ්ලටයක් වෙළද#
E Fun Tablet For $179
windows 8.1.2 මෙහෙයුම් පධතිය ක්‍රියාත්මක වන් අගල් 10 ටැබ්ලටයක වෙළදපොල අවම මිල වූයේ $349 කට අලෙවි වන Asus Transformer Book T100 ටැබ්ලටය
සහ microsoft සමාගේම නිෂ්පාදනයක් වූ $449 කට අළෙවිවන surface ටැබ්ලට් එකයි.
නමුත් ගිය සදුදා E Fun සමාගම මගින් $179 කට අගල් 10ක තිරයක් සහිත ටැබ්ලටයික් $179 කට වෙළදපලට හදුන්වා දී ඇත.
මෙම ටැබ්ලටයේ විශේෂිතයන්
1. පහසුවෙන් වෙන් කල හැකි keyboard එක.
2. office 365 වසරක් සදහා නොමිලේ
3. 1TB one drive අවකාශයක්
4. 1.83 GHz quad-core Intel Atom Processor
5. 10.1-inch capacitive multi-touch display with a 1,280-by-800 resolution
6. 32 GB onboard memory
7. 64GB external memory support
8. 1GB Ram
9. 0.3 MP front camera
10. 2MP Back camera
11. Bluetooth 4.0
12. Wi-Fi
සාමාන්‍ය අගල් 10 ටැබ්ලට් එකකද වෙළදපොල අවම මිල $200 ට වඩා ඉහල අගයක් පවතින විට මෙවන් විශේෂාංග විශාල ප්‍රමාණයක් ඇති
ටැබ්ලටයක් මෙවන් මිලකට ලැබීමද පුදුමයක් වන අතර මෙමෙ හදුන්වාදීම සමග වෙළදපොලේ අනෙකුත් tablet වලද මිල ඉතා සීඝ්‍රයෙන්
පහල යනු ඇතැයි අපේක්ෂාකල හැකිවීම ඉතා සතුටකි
මෙය මෙම මස 23 වැනිදා සිට පූර්ව ඇනවුම් කල හැකි අතර ලබන මස 20න් පසු වෙළදපොලට නිකුත් වේ .
වීඩියෝව බැලීමට visit Ilandaryia