මිල කරන්න බැරි ඔබ අගනාම වස්‌තුවක්‌

harshaud

Member
Apr 8, 2011
135
1
0
Matara
මිල කරන්න බැරි ඔබ අගනාම වස්‌තුවක්‌

මිල කරන්න බැරි ඔබ අගනාම වස්‌තුවක්‌
මට හිතෙන්නෙ එලෙසයි හැමදා නැවුම් බවක්‌
දුක කියන්නෙ හදවත හද නාපු පිලිලයක්‌
දුක දරන්න හද ගැබුරින් ලබා ගෙන ඉඩක්‌
මිල කරන්න බැරි ඔබ අගනාම වස්‌තුවක්‌