මිල සුත්‍රයට හිනා උන උන්

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    එක පාරක් මිල සූත්‍රයක් ගෙනාව මතකද. ලංකාවෙ කාලකන්නි පිස්සො වගේ කිසිම වග විභාගෙකිං තොරව ඔහේ කෑගැහුව ඒකට. මිල සුත්‍රය ගෙනාවේ මේ රටේ හිටපු අගය නොකළ අවංක දේශපාලකයෙක් වෙන මංගල සමරවීර කියන ඇත්ත ඇති සැටියෙන් කියූ මිනිසා . ලංකාවේ මිනිස්සු සමනලය /පොන්නයා කියමින් ඒ මිනිසට අගෞරවකලා. බන්දුල ගුවර්දන කියන හොර තක්කඩියත් අර්ටිකය හොම්බෙන් ගිහින් තියෙන මොහොතක මිල සුත්ටර කන්නධ කියල අහලා ඒ මිල සුත්‍රය පජාත කරලා දැම්මා. කර්මයේ සරදමකටද මංදා මංගල මැරිලා මාස 2ක් යන්න කලින්බන්දුටම මිල සුත්‍රය ගෙන්න උනා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    මිල සූත්‍රය මොකා ගෙනාවත් වැඩි වෙන පැත්තටම යන්නෙ ඇයි
    අඩුත් උනා ඒකෙන්. කොහොමත් 150ට අඩුවෙන් තිබ්බෙ පැට්‍රල්. දැන් 450යි. සෝ ගෝ ෆක් යෝසෙල්ෆ්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අඩුත් උනා ඒකෙන්. කොහොමත් 150ට අඩුවෙන් තිබ්බෙ පැට්‍රල්. දැන් 450යි. සෝ ගෝ ෆක් යෝසෙල්ෆ්
    දෙයක් තේරුම් ගන්න මොලේ මැටි උනාට මන් මොකක් කරන්නද. ඉස්සර 150 යි දැන් 450යි තමයි. දැන් රියල් කොස්ට් එක් 250 යි. 150 තිබ්බ කාලෙ 90ට දෙන්න පුලුවන්කමත් තිබ්බ. දේශපාලුවො මොකා ආවත් පොන්ස් ඔව්ව අඩු වෙන්න හදන්නෙ නෑ. වහලෙක් නොවී ඒක පිළිගනින්
    කලින් එකට හොඳටම රිදෝගෙන හැමිනි හැමිනි එනව. පව්. කුණුහරුපයක් දැනගත්ත පලියට වචන අමුන අමුන දඟලන්නෙ මොකෝ ඉංග්‍රීසි පංති පලයන්
     
    • Love
    Reactions: 2osama

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Mokada bn Ubala Dan inna un pissu kelinakota Kalin hitapu ekage Guna kiyanne

    Mun minissunta wali daala arinawa kiyala Mangalaya karapu wade hari wenne na
    Yakoo uth ubalawa anduwa e kaale hatiyata
    V1+V2+V3+V4
    Pake Equations ne oi mewa. Hari magulak nam Data pulic wenna one minissunta hari gaana calculate karanna puluwan wenna one
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Mokada bn Ubala Dan inna un pissu kelinakota Kalin hitapu ekage Guna kiyanne

    Mun minissunta wali daala arinawa kiyala Mangalaya karapu wade hari wenne na
    Yakoo uth ubalawa anduwa e kaale hatiyata
    V1+V2+V3+V4
    Pake Equations ne oi mewa. Hari magulak nam Data pulic wenna one minissunta hari gaana calculate karanna puluwan wenna one
    මේකෙ එකෙක්වත් දන්නෙ නෑ. මේකෙ උන් තියා ඕක ගෙනාපු මංගලවත් දන්නව ඇති කියල මන් හිතන්නෙ නෑ. මිනිස්සු fuel ගැන අවධානය යොමු වෙල පිස්සු නටන්න ගත්තම ඒක විනිවිද බාවයෙන් කරනව කියල පෙන්නන්න සූත්‍රය පබ්ලික් කරනව මිනිස්සු හිතනව දැන් හරියට හැදෙනව කියල. v1 2 3... කියල. දැන්ටත් මුන් කරන්න්නෙත් ඕක මාසෙ දවස් දෙකක ගාන හදනව කියල.

    උඩ නම් සියල්ල දත් එකෙක් ඉන්නව ඌ දන්නව ඇති.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දෙයක් තේරුම් ගන්න මොලේ මැටි උනාට මන් මොකක් කරන්නද. ඉස්සර 150 යි දැන් 450යි තමයි. දැන් රියල් කොස්ට් එක් 250 යි. 150 තිබ්බ කාලෙ 90ට දෙන්න පුලුවන්කමත් තිබ්බ. දේශපාලුවො මොකා ආවත් පොන්ස් ඔව්ව අඩු වෙන්න හදන්නෙ නෑ. වහලෙක් නොවී ඒක පිළිගනින්
    කලින් එකට හොඳටම රිදෝගෙන හැමිනි හැමිනි එනව. පව්. කුණුහරුපයක් දැනගත්ත පලියට වචන අමුන අමුන දඟලන්නෙ මොකෝ ඉංග්‍රීසි පංති පලයන්
    රියල් කොස්ට් එක කොහොමද හරියටම ගණනය කරන්නෙ?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    මිල සූත්‍ර තිබ්බට වැඩක් නෑ, ඒකේ විනිවිදබාවයක් නැත්නම්. එදා සුත්‍රයත් එකයි, මෙදා සුත්‍රයත් එකයි. මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕන මිල හදාගන්න, ඒ සදහා දත්ත ටික ගන්න. ඩොලර් 5ක් වැඩි උනාම රු 100කින් වැඩි වෙන්නයි, ඩොලර් 15ක් අඩු උනාම රු 20ක් අඩු වෙන්නයි බෑ. ඕක තනිකර බොරුවක් මිනිස්සුන්ව අන්දන්න ගෙනාපු.
     
    • Like
    Reactions: SupiriKollek

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රියල් කොස්ට් එක කොහොමද හරියටම ගණනය කරන්නෙ?
    දන්නෙ නෑ. මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙ එකා 250 කියල ගාන කිව්වෙ. බොරතෙල් බැරල් එකේ ගාන අඩුවෙන එකෙන් දල ගානක් හිතාගන්න පුලුවන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දන්නෙ නෑ. මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙ එකා 250 කියල ගාන කිව්වෙ. බොරතෙල් බැරල් එකේ ගාන අඩුවෙන එකෙන් දල ගානක් හිතාගන්න පුලුවන්.

    ඒ කියන්නෙ මේ ප්‍රකාශෙ වැරදියිද? 👇

    ඉස්සර 150 යි දැන් 450යි තමයි. දැන් රියල් කොස්ට් එක් 250 යි. 150 තිබ්බ කාලෙ 90ට දෙන්න පුලුවන්කමත් තිබ්බ.
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    මේකෙ එකෙක්වත් දන්නෙ නෑ. මේකෙ උන් තියා ඕක ගෙනාපු මංගලවත් දන්නව ඇති කියල මන් හිතන්නෙ නෑ. මිනිස්සු fuel ගැන අවධානය යොමු වෙල පිස්සු නටන්න ගත්තම ඒක විනිවිද බාවයෙන් කරනව කියල පෙන්නන්න සූත්‍රය පබ්ලික් කරනව මිනිස්සු හිතනව දැන් හරියට හැදෙනව කියල. v1 2 3... කියල. දැන්ටත් මුන් කරන්න්නෙත් ඕක මාසෙ දවස් දෙකක ගාන හදනව කියල.

    උඩ නම් සියල්ල දත් එකෙක් ඉන්නව ඌ දන්නව ඇති.
    ඉන්ටෙර්නෙට් තියන එකේ චුට්ටක් research පාරක් දාල බලන්න මචන්..
    image_1539864560-ef0183313a.jpg

    Full detail...
    https://www.dailymirror.lk/article/-Mangala-finally-reveals-Fuel-pricing-formula--157066.html
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ කියන්නෙ මේ ප්‍රකාශෙ වැරදියිද? 👇
    බොරතෙල් බැරල් එකේ ගාන අඩුවෙන එකෙන් දල ගානක් හිතාගන්න පුලුවන්. දේශපාලන ප්‍රකාශ කාලීන තත්වයන් අනුව කිව්වෙ ගණන්

    ඉන්ටෙර්නෙට් තියන එකේ චුට්ටක් research පාරක් දාල බලන්න මචන්..
    View attachment 179856
    Full detail...
    https://www.dailymirror.lk/article/-Mangala-finally-reveals-Fuel-pricing-formula--157066.html
    දැනටත් හැදෙන්න ඔය theory අනුව. ඉස්සර සූත්‍රය පෙන්නන්න කලිනුත් හැදුවෙ ඔහොම. ඔයිට පිටින් හැදෙන්නෙ නෑ. cost එකක් හැදෙන සාමාන්්‍ය විදිය. ලංකාවෙ ඉන්න මිනිස්සු කියෙන් කීදෙනාටද ඕකට ඇප්ලයි කරල ගාන හදාගන්න පුලුවන් වෙන්නෙ.
    වර්තමාන ගාන හදල පුලුවන්නම් කියන්න ඕක අනුව. සරල උත්තරය බෑ. මිනිස්සුන්ට ඕක කරන්න බෑ. මොකා ආවත් මිනිස්සුන්ව අන්දන එකයි කරන්නෙ.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒ කාලෙ රවට්ටල ටොක්ක ඇන්න...

    දැන් රවට්ට රවට්ට ඉන්නෙ නෑ, කෙලින්ම පොලු පාර දෙනව හිස් මුදුනටම...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඒ කාලෙ රවට්ටල ටොක්ක ඇන්න...

    දැන් රවට්ට රවට්ට ඉන්නෙ නෑ, කෙලින්ම පොලු පාර දෙනව හිස් මුදුනටම...
    ලංකාවේ ගොබ්බා යි කැමති රැවටෙන්න 🤣🤣
     
    • Sad
    Reactions: PHBhagya