එක පාරක් මිල සූත්රයක් ගෙනාව මතකද. ලංකාවෙ කාලකන්නි පිස්සො වගේ කිසිම වග විභාගෙකිං තොරව ඔහේ කෑගැහුව ඒකට. මිල සුත්රය ගෙනාවේ මේ රටේ හිටපු අගය නොකළ අවංක දේශපාලකයෙක් වෙන මංගල සමරවීර කියන ඇත්ත ඇති සැටියෙන් කියූ මිනිසා . ලංකාවේ මිනිස්සු සමනලය /පොන්නයා කියමින් ඒ මිනිසට අගෞරවකලා. බන්දුල ගුවර්දන කියන හොර තක්කඩියත් අර්ටිකය හොම්බෙන් ගිහින් තියෙන මොහොතක මිල සුත්ටර කන්නධ කියල අහලා ඒ මිල සුත්රය පජාත කරලා දැම්මා. කර්මයේ සරදමකටද මංදා මංගල මැරිලා මාස 2ක් යන්න කලින්බන්දුටම මිල සුත්රය ගෙන්න උනා