මිල_අඩු_ඉන්ටර්නෙට්
මේ වෙනකොට යම් යම් පුද්ගලයෝ පවතින රජය අප්‍රසාදයට පත්කිරීමේ අරමුණෙන් වත්මන් රජය විසින් ඉන්ටර්නෙට් බිල සහ දුරකථන ගාස්තු ඉහල දැමීමට යන බව බොරු කට කතා වපුරවමින් සිටියි. මේ බව නොදත් ලංකාවේ සමහර ප්‍රසිද්ධ පුවත් පත් පවා වගකීමකින් තොරව මෙම ප්‍රවුර්තිය පල කොට ඇත. මෙය තනිකරම රජය ගැන ජනතාව තුල කලකිරීමක් ඇතිකිරීමේ අරමුණින් ගොතන ලද කතාවක් බව පැහැදිලිය.
මේ වෙනකොට රජය ක්‍රියාත්මක කරමින් ඉන්නේ මිල ඉහල දැමීම නොව පවතින ඉන්ටර්නෙට් යටිතල පහසුකම් දියුණු කොට ලංකාව තොරතුරු තාක්ෂණයෙන් හිනිපෙත්තට ගෙනයාමයි.

Last edited:

ආ මේ තොට අර කතා කරන කෙල්ලගෙ PM එක තෝ තමා type කරනවද? 