මිල_අඩු_ඉන්ටර්නෙට්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මිල_අඩු_ඉන්ටර්නෙට්

Cheap-Internet-Thumb.jpg

මේ වෙනකොට යම් යම් පුද්ගලයෝ පවතින රජය අප්‍රසාදයට පත්කිරීමේ අරමුණෙන් වත්මන් රජය විසින් ඉන්ටර්නෙට් බිල සහ දුරකථන ගාස්තු ඉහල දැමීමට යන බව බොරු කට කතා වපුරවමින් සිටියි. මේ බව නොදත් ලංකාවේ සමහර ප්‍රසිද්ධ පුවත් පත් පවා වගකීමකින් තොරව මෙම ප්‍රවුර්තිය පල කොට ඇත. මෙය තනිකරම රජය ගැන ජනතාව තුල කලකිරීමක් ඇතිකිරීමේ අරමුණින් ගොතන ලද කතාවක් බව පැහැදිලිය.

මේ වෙනකොට රජය ක්‍රියාත්මක කරමින් ඉන්නේ මිල ඉහල දැමීම නොව පවතින ඉන්ටර්නෙට් යටිතල පහසුකම් දියුණු කොට ලංකාව තොරතුරු තාක්ෂණයෙන් හිනිපෙත්තට ගෙනයාමයි.
 
Last edited:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Cheap-Internet-Thumb.jpg

    මේ වෙනකොට යම් යම් පුද්ගලයෝ පවතින රජය අප්‍රසාදයට පත්කිරීමේ අරමුණෙන් වත්මන් රජය විසින් ඉන්ටර්නෙට් බිල සහ දුරකථන ගාස්තු ඉහල දැමීමට යන බව බොරු කට කතා වපුරවමින් සිටියි. මේ බව නොදත් ලංකාවේ සමහර ප්‍රසිද්ධ පුවත් පත් පවා වගකීමකින් තොරව මෙම ප්‍රවුර්තිය පල කොට ඇත. මෙය තනිකරම රජය ගැන ජනතාව තුල කලකිරීමක් ඇතිකිරීමේ අරමුණින් ගොතන ලද කතාවක් බව පැහැදිලිය

    රජය ගැන කලකිරෙන්න ඕක විතරමනේ තියෙන්නේ
    ඒ නිසා උඹත් වහාම පුවත්පත් නිවේදනයක් කරපං
    :lol::lol::lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගත්තු තැන දාපන්..

    ඉතා විශ්වාසවන්ත රජයෙන් අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා පැමිණි පුවතක්. හෙට අනිද්දා වෙනකොට ගොඩක් පුවත්පත් වල මිල සංශෝධනය පල වෙයි.

    මේ වෙනකොට රජය ක්‍රියාත්මක කරමින් ඉන්නේ මිල ඉහල දැමීම නොව පවතින ඉන්ටර්නෙට් යටිතල පහසුකම් දියුණු කොට ලංකාව තොරතුරු තාක්ෂණයෙන් හිනිපෙත්තට ගෙනයාමයි.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Fb එකේ ගොඩක් පෝස්ට් තිබුන. මොනව කරන්නද බන්. වදුරන්ට දැලි පිහිය අහුවුනා වගේ තමයි බයියෙකුට ෆෝන් එකක් අහුවුනාම
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉතා විශ්වාසවන්ත රජයෙන් අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා පැමිණි පුවතක්. හෙට අනිද්දා වෙනකොට ගොඩක් පුවත්පත් වල මිල සංශෝධනය පල වෙයි.

    මේ වෙනකොට රජය ක්‍රියාත්මක කරමින් ඉන්නේ මිල ඉහල දැමීම නොව පවතින ඉන්ටර්නෙට් යටිතල පහසුකම් දියුණු කොට ලංකාව තොරතුරු තාක්ෂණයෙන් හිනිපෙත්තට ගෙනයාමයි.

    කෙලින්ම එලෝලු මාකට් එකට එවල තියෙන්නෙ රවි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතා විශ්වාසවන්ත රජයෙන් අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා පැමිණි පුවතක්. හෙට අනිද්දා වෙනකොට ගොඩක් පුවත්පත් වල මිල සංශෝධනය පල වෙයි.

    මේ වෙනකොට රජය ක්‍රියාත්මක කරමින් ඉන්නේ මිල ඉහල දැමීම නොව පවතින ඉන්ටර්නෙට් යටිතල පහසුකම් දියුණු කොට ලංකාව තොරතුරු තාක්ෂණයෙන් හිනිපෙත්තට ගෙනයාමයි.
    පිළිගන්න අමාරුයි සහෝ.. බලමු ජනවාරියෙ..
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    ඉතා විශ්වාසවන්ත රජයෙන් අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා පැමිණි පුවතක්. හෙට අනිද්දා වෙනකොට ගොඩක් පුවත්පත් වල මිල සංශෝධනය පල වෙයි.

    මේ වෙනකොට රජය ක්‍රියාත්මක කරමින් ඉන්නේ මිල ඉහල දැමීම නොව පවතින ඉන්ටර්නෙට් යටිතල පහසුකම් දියුණු කොට ලංකාව තොරතුරු තාක්ෂණයෙන් හිනිපෙත්තට ගෙනයාමයි.

    LOL
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ඉතා විශ්වාසවන්ත රජයෙන් අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා පැමිණි පුවතක්. හෙට අනිද්දා වෙනකොට ගොඩක් පුවත්පත් වල මිල සංශෝධනය පල වෙයි.

    මේ වෙනකොට රජය ක්‍රියාත්මක කරමින් ඉන්නේ මිල ඉහල දැමීම නොව පවතින ඉන්ටර්නෙට් යටිතල පහසුකම් දියුණු කොට ලංකාව තොරතුරු තාක්ෂණයෙන් හිනිපෙත්තට ගෙනයාමයි.

    එළවළු බක්කියට මොන විශ්වාසවන්ත රජයෙන් අභ්‍යන්තර ආරංචි මාර්ගද බං? :rofl: ආ මේ තොට අර කතා කරන කෙල්ලගෙ PM එක තෝ තමා type කරනවද? :P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතා විශ්වාසවන්ත රජයෙන් අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා පැමිණි පුවතක්. හෙට අනිද්දා වෙනකොට ගොඩක් පුවත්පත් වල මිල සංශෝධනය පල වෙයි.

    මේ වෙනකොට රජය ක්‍රියාත්මක කරමින් ඉන්නේ මිල ඉහල දැමීම නොව පවතින ඉන්ටර්නෙට් යටිතල පහසුකම් දියුණු කොට ලංකාව තොරතුරු තාක්ෂණයෙන් හිනිපෙත්තට ගෙනයාමයි.
    ඇමැට්ටඩෑම් වලට ද පුටා????

    ඉතිං මෙහේ මොන කුජිත්තුව වුනත බොට මොකෝ බං?
    උඹ ඉන්නේ ඇමැට්ටිඩෑම් වල නේහ්!
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    උබ මේ ආන්ඩුවේ කැබිනට් ප්‍රකාෂකද?
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මිල ඉහල දාන එක කොහොම උනත් පහුගිය මාස 3ක් තිස්සෙම SLT බල්ලො මොකක් හරි මගඩියක් කරනවා. 40GB මේ තිබ්බ මේ ඉවරයි.