මිසදිටුවාගේ නිරැවත

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නියම කතෝලිකයෙක් සහ බයිබල්කාරයෙක්ගෙ වෙනස මොකක්ද :)
    බයිබල්කාරයො කියන්නෙ තමන් මතයක් ඉදිරියට දාගෙන ඒ මතයට අනුව අලුත් ආගමක් හදන් පිස්සු විකාර කියවන උන්...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බයිබල්කාරයො කියන්නෙ තමන් මතයක් ඉදිරියට දාගෙන ඒ මතයට අනුව අලුත් ආගමක් හදන් පිස්සු විකාර කියවන උන්...

    මොනාද ඒ මතයන්...මොනාද එයාලා කරන විකාර..
    :nerd::nerd::nerd:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බයිබල්කාරයො කියන්නෙ තමන් මතයක් ඉදිරියට දාගෙන ඒ මතයට අනුව අලුත් ආගමක් හදන් පිස්සු විකාර කියවන උන්...

    මොනාද ඒ මතයන්...මොනාද එයාලා කරන විකාර..
    :nerd::nerd::nerd:

    රොවින්, උඹ ඔය කියන "මතයන්" ක්‍රිස්තියානි මතයන්ට (උදා-දෙවියන්, trinity) වඩා වෙනස් මතයන්ද.....මෙක මහ පටලැවිල්ලක්නෙ මචං:confused::confused:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේ වගේ පර හැත්තත් ඉන්නවනෙ මේකෙ...:frown:
    ඔය වගේ එකෙක් හින්දා අපේ ලේ කෝප වෙනවා නිකන්...:angry:
    ඕකා ගැන දැනුවත් කරාට උඹට ස්තුතියි මචන්...
    :yes:
    11.gif
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඇත්තටම මොවුන්ට තියෙන්නේ තම මතය මත දැඩිව එල්බ ගැනීමක්. මේ මිසදිටුවන් එයින් අන්තයටම ගිහින් නමුත් මොවුන්ගේ යටි හිත් දන්නවා මොවුන් මේ යන්නේ මිථ්‍යාවක් පස්සේ කියලා.

    අන්න ඒ නිසයි මේ වසලයින් රැල වෙනත් ආගම් ගැන ප්‍රශ්න කරමින් ඒ ආගම් අදහන අයගේ සිත්තුල කුකසක් ඇති කරවන්න උත්සාහ ගන්නේ. මන්ද මොවුන් කතෝලික ආගමින් කැඩී ගිය ‍හොර කල්ලි. මොවුන්ට අධ්‍යාත්මික වශයෙන් පැහැදිලි අරමුණක් නෑ තියෙන්නේ තමන්ගේ කල්ලිය තර කර ගැනීම සදහා කුමන හෝ බලු වැඩක් කරලා කවුරැ හෝ කෙනෙක් කල්ලියට එක් කර ගැනීම පමණයි.


    අනික මේ බොහෝ කල්ලි බටහිර ආකල්ප, බටහිර සංකර සංස්කෘතිය වපුරන කලු සුද්දෝ. මොවුන්ට මේ ‍රට ගැන ඇති කැක්කුමක් නෑ. මේ හොර නඩය සිංහල සංස්කෘතිය විනාශ කරමින් තමන්ගේ බඩ වඩා ගැනීම හැර වෙන කිසි දෙයක් රට වෙනුවෙන් කරන්නේ නෑ.


    මේ පහල තියෙන්නේ මේ වසලයින් අපේ බෙෘද්ධ අශ්ඨක සහ මංගල ගාථා මුන්ට ඕන විදිහට වෙනස් කරගෙන අපේ සිංහල සහ බෙෘද්ධ සංස්කෘතිය ‍විනාශ කරන හැටි


    403185_268693923202994_100001871666953_658433_736884966_n.jpg

    418406_268693866536333_100001871666953_658432_473987602_n.jpg

    425340_268693756536344_100001871666953_658430_1566047374_n1.jpg