මිසර_අබිරහස

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ‘පව්’ වලින් බර නම් අති භයානක කිඹුල් හිසක් සහිත යක්ෂයකු විසින් ගිල දමනු ලබයි

    :D :D :D කිබුල අයියත් ඉන්නේ,,,
    එල එල...
    රෙප් ඊයේ දුන්නනේ,,,,,
    යේ දෙන්න බැලු....
     
    • Like
    Reactions: mjayanatha

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුව කීමට ඇත්තේ මේ මමී තුන ගැනය............

    KV35-Mummies.jpg

    මේ මමී තුන හමු වූයේ ඉතාම දුර පිහිටි කුඩා, නොසලකා හල හැකි පිරමීඩයකිනි. මේ මමී තුනෙන ඔබේ දකුණු පස ඇති මමි යේ කට කඩා දමා ඇති අයුරු ශබට පෙනෙනවාද?
    එසේම එහි දකුණු අත කඩා ඇති ආකාරය?????
    ඇයි ඒ.......මොකද?
    ඩිස්කවරි චැනලය මේ මමිය ගැන ඉතා මනහර ගවේශනයක් කලා.....හේතුව මේ මමී වෙන තැනක සිට මේ පිරමීඩයට ගෙන ඇවිත් තිබූ නිසා.......සාමාන්‍යෙයන් එසේ කරන්නේ නෑ......

    මේ මමිය මිසරය සොළවාගෙන සිටි, යකඩ හස්තයකින් පාලනය කල නෙෆර්ටිටි රැජින ගේ මමියයි........
    images
    මෙන්න මෙයා ගේ මමිය....................

    මෙන්න මේ ඩොකියුමන්ට්‍රි එක බලන්න....
    http://www.youtube.com/watch?v=xoNndbjkh0o-පළමු කොටස
    http://www.youtube.com/watch?v=pbps82Jnluo-දෙවන කොටස

    කට කඩලා තියෙන්නේ දෙවියන් ගාවට ගිහින් දිව්‍ය ලෝකෙ යන්න නම කියන එක නතර කරන්න. මේ මිනිස්සු පට්ට ගේමක් දීල මේ නෙෆර්ටිටි රැජින ගේ මමිය කියල ඔප්ප කරනවා..........

    දෙවැන්න.......................

    මියගිය පුද්ගලයාගේ හදවත ‘පව්’ වලින් බර නම් අති භයානක කිඹුල් හිසක් සහිත යක්ෂයකු විසින් ගිල දමනු ලබයි.“

    කවුද ේ කිඹුල් හිසක් සහිත යක්ෂයා.....
    ෝ........:growl::growl:
    ේ යකෙක් නෙවෙයි....දෙවියෙක්...........නම බෙක්.......කිඹුල් හිසක් සහිත, නයිල් නදියට, සශ්‍රීකත්වයට සහ ජලයට අධිපති දෙවියා..............
    images

    කාලෙකින් ොද ලිපියක්........මම කැමති සබ්ජෙක්ට් එකක්.........

    ප.ලි.
    ඔය ඩොකියුමන්ට්‍රි දෙක පට්ට ම පට්ට ඩොකියුමන්ට්‍රි එකක් මම ජීවිතේ ටම බලපු.................
    බලන්න වටිනව ඕක......................
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පට්ට මචන් සෑහෙන්න වටිනා කියන කරුණු ටිකක්.....
    සමහර දේවල් අපි දැනගෙන හිටියෙත් නැහැ...!
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පළමුව කීමට ඇත්තේ මේ මමී තුන ගැනය............

    KV35-Mummies.jpg

    මේ මමී තුන හමු වූයේ ඉතාම දුර පිහිටි කුඩා, නොසලකා හල හැකි පිරමීඩයකිනි. මේ මමී තුනෙන ඔබේ දකුණු පස ඇති මමි යේ කට කඩා දමා ඇති අයුරු ශබට පෙනෙනවාද?
    එසේම එහි දකුණු අත කඩා ඇති ආකාරය?????
    ඇයි ඒ.......මොකද?
    ඩිස්කවරි චැනලය මේ මමිය ගැන ඉතා මනහර ගවේශනයක් කලා.....හේතුව මේ මමී වෙන තැනක සිට මේ පිරමීඩයට ගෙන ඇවිත් තිබූ නිසා.......සාමාන්‍යෙයන් එසේ කරන්නේ නෑ......

    මේ මමිය මිසරය සොළවාගෙන සිටි, යකඩ හස්තයකින් පාලනය කල නෙෆර්ටිටි රැජින ගේ මමියයි........
    images
    මෙන්න මෙයා ගේ මමිය....................

    මෙන්න මේ ඩොකියුමන්ට්‍රි එක බලන්න....
    http://www.youtube.com/watch?v=xoNndbjkh0o-පළමු කොටස
    http://www.youtube.com/watch?v=pbps82Jnluo-දෙවන කොටස

    කට කඩලා තියෙන්නේ දෙවියන් ගාවට ගිහින් දිව්‍ය ලෝකෙ යන්න නම කියන එක නතර කරන්න. මේ මිනිස්සු පට්ට ගේමක් දීල මේ නෙෆර්ටිටි රැජින ගේ මමිය කියල ඔප්ප කරනවා..........

    දෙවැන්න.......................

    මියගිය පුද්ගලයාගේ හදවත ‘පව්’ වලින් බර නම් අති භයානක කිඹුල් හිසක් සහිත යක්ෂයකු විසින් ගිල දමනු ලබයි.“

    කවුද ේ කිඹුල් හිසක් සහිත යක්ෂයා.....
    ෝ........:growl::growl:
    ේ යකෙක් නෙවෙයි....දෙවියෙක්...........නම බෙක්.......කිඹුල් හිසක් සහිත, නයිල් නදියට, සශ්‍රීකත්වයට සහ ජලයට අධිපති දෙවියා..............
    images

    කාලෙකින් ොද ලිපියක්........මම කැමති සබ්ජෙක්ට් එකක්.........

    ප.ලි.
    ඔය ඩොකියුමන්ට්‍රි දෙක පට්ට ම පට්ට ඩොකියුමන්ට්‍රි එකක් මම ජීවිතේ ටම බලපු.................
    බලන්න වටිනව ඕක......................

    thanks kimbula aiya..