‘පව්’ වලින් බර නම් අති භයානක කිඹුල් හිසක් සහිත යක්ෂයකු විසින් ගිල දමනු ලබයි
කිබුල අයියත් ඉන්නේ,,,එල එල...
රෙප් ඊයේ දුන්නනේ,,,,,
යේ දෙන්න බැලු....
‘පව්’ වලින් බර නම් අති භයානක කිඹුල් හිසක් සහිත යක්ෂයකු විසින් ගිල දමනු ලබයි
කිබුල අයියත් ඉන්නේ,,,


පළමුව කීමට ඇත්තේ මේ මමී තුන ගැනය............
![]()
මේ මමී තුන හමු වූයේ ඉතාම දුර පිහිටි කුඩා, නොසලකා හල හැකි පිරමීඩයකිනි. මේ මමී තුනෙන ඔබේ දකුණු පස ඇති මමි යේ කට කඩා දමා ඇති අයුරු ශබට පෙනෙනවාද?
එසේම එහි දකුණු අත කඩා ඇති ආකාරය?????
ඇයි ඒ.......මොකද?
ඩිස්කවරි චැනලය මේ මමිය ගැන ඉතා මනහර ගවේශනයක් කලා.....හේතුව මේ මමී වෙන තැනක සිට මේ පිරමීඩයට ගෙන ඇවිත් තිබූ නිසා.......සාමාන්‍යෙයන් එසේ කරන්නේ නෑ......
මේ මමිය මිසරය සොළවාගෙන සිටි, යකඩ හස්තයකින් පාලනය කල නෙෆර්ටිටි රැජින ගේ මමියයි........
මෙන්න මෙයා ගේ මමිය....................![]()
මෙන්න මේ ඩොකියුමන්ට්‍රි එක බලන්න....
http://www.youtube.com/watch?v=xoNndbjkh0o-පළමු කොටස
http://www.youtube.com/watch?v=pbps82Jnluo-දෙවන කොටස
කට කඩලා තියෙන්නේ දෙවියන් ගාවට ගිහින් දිව්‍ය ලෝකෙ යන්න නම කියන එක නතර කරන්න. මේ මිනිස්සු පට්ට ගේමක් දීල මේ නෙෆර්ටිටි රැජින ගේ මමිය කියල ඔප්ප කරනවා..........
දෙවැන්න.......................
“මියගිය පුද්ගලයාගේ හදවත ‘පව්’ වලින් බර නම් අති භයානක කිඹුල් හිසක් සහිත යක්ෂයකු විසින් ගිල දමනු ලබයි.“
කවුද මේ කිඹුල් හිසක් සහිත යක්ෂයා.....ඈ යකෝ........
මේ යකෙක් නෙවෙයි....දෙවියෙක්...........නම සොබෙක්.......කිඹුල් හිසක් සහිත, නයිල් නදියට, සශ්‍රීකත්වයට සහ ජලයට අධිපති දෙවියා..............
![]()
![]()
කාලෙකින් හොද ලිපියක්........මම කැමති සබ්ජෙක්ට් එකක්.........
ප.ලි.
ඔය ඩොකියුමන්ට්‍රි දෙක පට්ට ම පට්ට ඩොකියුමන්ට්‍රි එකක් මම ජීවිතේ ටම බලපු.................
බලන්න වටිනව ඕක......................