සින්හලේ කියමනක් තියෙන්නේ, "මීයක් කඩාගන්නේ, අත පිහිදාගන්නද?" කියලා
AIRTEL වලට වැඩ කරන්නේ නැ බංමම මොබිටෙල් එකකින් දුන්න වැඩ
mamath damma machan damm gaman msg ekak enawa phone eka ta good work mewage ewane bun media walin karanna ona. All the best Sri Lanak Insuarance
පිහදාගන්න නෙවෙයි බොල, ලේවකන්නද..
සිංහල වරද්දලා කියන එකත්නුත් පොඩි posh ගතියක් එනවනේ නේද..
පොරට පොඩි මිස්ටේක් එකක් වෙන්න ඇතිදැන් මම දැක්කා Derena Channel එකේ Advertisement එකක් එයාලගේ (Sri Lanka Insurance or National Cancer Institute: Not Sure, didnt see the Advtsment later ) FB page එකට family photo එකක් upload කළහම , එයාලා 10/= donate කරනවා කියලා.
මම ඉතින් FB check කලා. එත් එහෙම එකක් පේන්න නැහැ.
බොරුවක්ද දන්නේ නැහැ නේද මචන්ලා??
දැන් මම දැක්කා Derena Channel එකේ Advertisement එකක් එයාලගේ (Sri Lanka Insurance or National Cancer Institute: Not Sure, didnt see the Advtsment later ) FB page එකට family photo එකක් upload කළහම , එයාලා 10/= donate කරනවා කියලා.
මම ඉතින් FB check කලා. එත් එහෙම එකක් පේන්න නැහැ.
බොරුවක්ද දන්නේ නැහැ නේද මචන්ලා??
apo hsbc eke eka eka kunuharapa magul enawaඋබ hsbc ප්රිමියර් ද? ඇඩවාන්ස් ද? උබට ආවද අබුඩාබි ප්රමොශන් එක.. බත්තරමුල්ලේ ස්පීඩ්ඩ්රොම් යනවද?

Thank you for giving a Missed call to SLI CALL TO DONATE Project. Sri Lanka Insurance will donate 10 to the Cancer Hospital !
(මම හිතුවෙ අපෙන් රුපියල් 10ක් අඩු වෙනව කියල මේ තියෙන්නෙ එහෙන් ආව මැසේජ් එක...)

මාත් ඇඩ් එකනම් දැක්කා, ෆැමිලි ෆොටෝ එකක් ගැනත් කියුවාතමා...
එක තමා.. තව කල්යයි ඔය ගැන update වෙන්න.
අද තමා දැක්කේ
As the Nation’s KING OF INSURANCE we value every life, that is why we launched the CALL TO DONATE project.
From 1st of November 2015 onwards
Give a missed call to 1357 or post a #Lifie (selfie) of your family’s happy moments on our timeline or
send it as direct message to Sri Lanka Insurance official FB page.
Sri Lanka Insurance will donate Rs.10 to the Cancer Hospital fund. Help save a life and add value to yours.
https://www.facebook.com/SLICorporation/
#SLI #LIFIE #Donate
![]()