මිස් ශ්‍රී ලංකා 2023 කාවින්දි නෙත්මිණි

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    මිස් ශ්‍රී ලංකා 2023 තරගය පසුගියදා ගල්කිස්ස හෝටලයේ පැවති අතර කිරුල දිනාගත්තේ නිරූපණ ක්ෂේත්‍රයේ වසර කීපයක පලපුරුද්ද ඇති කාවින්දි නෙත්මිණි යි. මෙම ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාර්තු මාසයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරඟාවලියේ තරඟ වැදීම සඳහා ඇය ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය.

    කුඩා කාලයේ සිටම ක්‍රීඩා සහ නිරූපණ ක්ෂේත්‍රයේ දස්කම් රැසක් පෙන්වූ කාවින්දි කිරිබත්ගොඩ විහාරමහාදේවි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරනු ලැබීය. මෙහිදී විද්‍යාලීය තූර්යවාදක කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන අතරතුර එරොබික්ස් සහ ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා වලින් සමස්ත ලංකා ජයග්‍රහණ කීපයක් ලබාගැනීමෙන් අනතුරුව එම වසරේ පාසලේ හොඳම ශිෂ්‍යාව ලෙස සම්මානයට පාත්‍ර විය. උසස්පෙල විශිෂ්ඨ ලෙස සමත්වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය කලමණාකරණය පිලිබඳ උපාඩිය කාවින්දි ලබාගන්නා ලදි.

    කාවින්දි නිරූපණයට අමතරව මූල්‍ය උපදේශනය තම ප්‍රධාන වෘත්තිය වශයෙන් සිදුකරයි. මීට අමතරව වසර කීපයක සිට අඩු ආදායම්ලාභී පවුල් වල සිසු දරුදැරියන් සඳහා ශිෂ්‍යත්ව පදනමක්ද ඇය විසින් පවත්වාගෙන යයි.

    මීට පෙර වසර වලදී චුලක්ශි රණතුංග, දුශේනි සිල්වා, රෝසි සේනානයක වැනි ප්‍රසිද්ධ නිරූපණ ශිල්පීන් මිස් වර්ල්ඩ් තරඟාවලිය සඳහා සහභාගී වී ඇත. රටවල් 116ක් සමඟ තරඟවැදීමට අවශ්‍ය පුහුණුව මේ දිනවලදී කාවින්දි එක් එක් ක්ෂේත්‍ර වල ප්‍රවීණයන්ගෙන් ලබාගනී. මේ අතර සංගීතා වීරරත්න, සේනක ද සිල්වා, කුමා ද සිල්වා, ධනංජය බණ්ඩාර, චන්න විජේවර්ධන, රමණි ෆනෑන්ඩො, අතුල මහවලගේ සහ ෂෙරීන් කුමාරතුංග ප්‍රධාන වෙයි.

    වැඩිදුර තොරතුරු - https://www.missworld.com/contestant/kavindi-nethmini

    View attachment 224591View attachment 224592View attachment 224593View attachment 224594
    වැඩක් නැහැ නෙව..දැන් කී දෙනෙක්ගේ පයියවල් උරලා කැරි බීලා ඇතිද? පුක පලන් කිම්බ බලන්..කිරුලෙන් වැඩක් නැහැනේ..
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මට නම් මේකි තරම් කවුරුත් ලස්සන නෑ. මෙයත් සමහරවිට ලස්සන වෙයි මේ වගේ video එකක් දැම්ම නම්. 😍
    xAWEIh.jpg
    Attata dakiddi lansi patai habai.😌