මිහිදන් කර මොහොතකින් දැරියගේ සිරුර උස්සලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_6419b7aab7.jpg


    ( සිතුම් චතුරංග සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

    දින කිහිපයකට ඉහතදී දියේ ගිලී මියගොස් වවුනියාව නෙලුක්කුලම , රාසෙන්ද්‍රකුලම් සුසාන භූමියේ මිහිදන් කර තිබූ අවුරුදු දෙකක දැරියකගේ සිරුර එම ස්ථානයෙන් අතුරුදහන් වී ඇති බවට පොලිසියට ලැබුණ පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව නෙලුක්කුලම පොලිසිය කියයි.

    මෙම දැරිය පසුගිය 25 වැනිදා ජලටැංකියකට වැටී මියගොස් සිටි අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර රාසේන්ද්‍රකුලම් සුසාන භූමියේ මිහිදන් කර තිබියදී මෙසේ අතුරුදහන්ව ඇති බවට දැරියගේ පියා සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවත් පොලිසිය පැවසීය.

    මෘතශරීරය අතුරුදහන්ව ඇත්තේ වවුනියාව , පම්පමඩුව ලිපිනයේ පදිංචි ලිංගරාජ් දීපිකා නැමති වයස අවුරුදු දෙකක කුඩා දැරියකගේය.

    පොලිසිය අදාල ස්ථානය පරීක්ෂා කිරීමේදී උදැල්ලකින් සිරුර මිහිදන් කරතිබූ ස්ථානය හාරා මෘතශරීරය පමණක් රැගෙන ඇති අතර මිනීපෙට්ටිය පමණක් එහි තිබූ බවත් පොලිසිය පැවසීය. වවුනියාව නෙලුක්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
     
    • Sad
    Reactions: Asmodeus

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    a palathe SLPP eke ekek aniwa set wela ethi oka ussanna

    තොපේ පර දෙමලු කරන කඩප්පුලි වැඩ වලටත් පලි පොහොට්ටුවද පරයෝ..අපෝ වැඩේමයි තොපේ මළමිනී හාර හාර උස්සන්න.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තොපේ පර දෙමලු කරන කඩප්පුලි වැඩ වලටත් පලි පොහොට්ටුවද පකෝ...

    ow pako, a palathe inna para demala pohottuwe eka support eka dila thiyenne wede karanna, anna tamil news walata kiuwa
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ow pako, a palathe inna para demala pohottuwe eka support eka dila thiyenne wede karanna, anna tamil news walata kiuwa

    පල පකෝ යන්න තොපේ දෙමලුන්ට අඩි 7ක් වලක් කපන්න කම්මැලි කමේ මිනී වල දාලා ඒවා කබරයෝ හාරලා උස්සන් ගියාට අපි පලිද..තොපිට අඩි 500 ගණන් අැතුලට බංකර් හාරන්න පුළුවන් මිනී වලක් හරියට කපාගන්න බෑ..
     
    • Haha
    Reactions: neo7x

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පල පකෝ යන්න තොපේ දෙමලුන්ට අඩි 7ක් වලක් කපන්න කම්මැලි කමේ මිනී වල දාලා ඒවා කබරයෝ හාරලා උස්සන් ගියාට අපි පලිද..තොපිට අඩි 500 ගණන් අැතුලට බංකර් හාරන්න පුළුවන් මිනී වලක් හරියට කපාගන්න බෑ..

    pohottuwe nagara sabaye sbapathi thamai poonnyo wede karala thiyenne,
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කැරි දෙමලු එහෙම තමයි. මනස විකුර්ති උන එවුන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    අෑ පොන්න දෙමලෝ තොට මතකද මේක?තොපේ කැ@ දෙමලු ඔය කෙල්ලව සමූහ දූෂණය කරලා මැරුවේ ඩාර්ක් වෙබ් ඵකේ live පෙන්න පෙන්න..ඵතකොට ඒවා මානසික ලෙඩ නෙමෙයිද පොන්න බල්ලෝ?

    https://archives1.dailynews.lk/2017...5/vidya-murder-case-senior-dig-charge-sheeted

    z_p01-Vidya.jpg

    timthumb.jpg
     
    Last edited:
    • Sad
    Reactions: Naughtykolla48