මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපතට !
![]()
මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපත බලා අද උදෑසන කටුනායකින් පිටත්ව ගොස් ඇත.
මෙම ගුවන් යානය පියාසර කර තිබෙන්නේ යානයේ භූමි සංඥා පද්ධතියද ක්‍රියාවිරහිත කරගෙන බැවින් ඒ පිළබඳ විශාල සැකයක් ගුවන් තොටුපොල බලදාරින් හට ඇති වී තිබෙන අතර ඒ පිළිබඳ විශාල කසු කුසුවක් පැතිරෙමින් තිබේ.
ගුවන් යානයට මගීන් ඇතුලත් කරගන නොමැති අතර යානයේ කිසියම් වටිනා කියන දෙයක් ප්‍රවාහනය කරන්නට ඇතැයි බොහෝ දෙනා සැක කරති. ජනාධිපති රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ උදවිය විටින් විට පුද්ගලික සංචාර සඳහා සීෂෙල්ස් බලා යෑම සිරිතක් කරගන තිබුණු අතර, සීෂෙල්ස් දූපත් වනාහි ලෝකයේ දූෂිත පාලකයන් මාෆියා ජාවාරම් කරුවන් තම ධනය තැන්පත් කරණා රාජ්‍යක් ලෙස කුප්රකටය.
රාජපක්ෂ වරුන්ට මේ දූපත් අතරේ කිසියම් කුඩා දූපතක් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සින්නක්කරව මිලදී ඇගෙන් ඇති බවටද පසු ගිය කාලයේ ආරංචි පැතිරී තිබිණි
මෙම ගුවන් යානයේ
කෝල් ෂයින් නම්බර් එක 4R-MRE වන අතර
FLIGHT NUMBER .. MLR 707 AIR BUS NUMBER A 302 – 237 වේ
මේ සම්බන්දයෙන් වැඩි විස්තරයක් දන්නා ගුවන් තොටුපොළ අභ්‍යන්තර සේවකයින් සිටී නම් ඒ පිළිබදව ඔබ දන්නා සත්‍ය තොරතුරු මහජනයාට ලබා දීම මේ මොහොතේ ඔබගේ ජාතික වගකීමක් බව කරුණාවෙන් සලකන්න
ලංකා ඊ වොයිස්

Mihin lanka hama tuesday ma schedule flight ekak tiyanwa ban seashells walata![]()

රිදුනද?![]()
සතියට තුන් පාරක් යනවා ලොල්MIhin lanka kohomath seashells walata fly karanawa. Gon kata mewwa..
ගොඩයන්ට මැජික්පුලුවන් නම් මෙන්න මේක ගැන හොයලා බලහන්. මේ තමා සාමාන්යෙන් ජනාදිපති පාවිච්චි කරන ප්ලේන් එක. මේක අද උදේ රොම් ගිහින්. මොකට ගියාද දන්නේ නැ. ශෙඩුල් තිබුනෙත් නැ. ලැන්ඩින් ඩිපාචර් ටයිම් නැ. කොල් ඩයින් එකත් ශ්‍රි ලන්කන් එකට නුපුරුදුයි..
![]()

සතියට තුන් පාරක් යනවා ලොල්ගොඩයන්ට මැජික්
උඹනේ දාපු ගමන් සීෂෙල්ස් නෙවෙයි ගියේ කියන එකට රිදෙයි කියන්න ගිහින් රිදව ගත්තේ 
![]()
![]()
ෆ්ලයිට් එක අද උදේ ගිහින්. දැන් ආපහු එනගමන් තියෙන්නේ. රැ වෙනකොට ආයේ ලන්කාවට එයි. තාම මූද මැද නිසා ට්‍රැකින් කරන්න බැ.
දැක්ක කල් මෙකෝ වුනේ.මචන්. උබට කලින්ම් මම ඒවියේශන් ඉගෙන ගත්තේ. ALK කියන්නේ UL එකක් බව දන්නවා, නමුත් කොල් සයින් එකට D අකුරක් තියනවා. මෙන්න මේ පල්ලෙහා තියන මම ගත්තු ස්ක්‍රීන් ශොට් එක බලහන් ජනාදිපති එක පාරක් මැලේශියා යනකොට. කොල් සයින් එක බලහන් ALK1 උබ කොහේ හරි දැකලා තියනවද ALK1 කියලා ෆ්ලයිට් එකකට ටිකට් එකක්..ae ban mechchara gon chuun denne ALK kiyanneth sri lankan tama kiyanne UL581 flight eka oka hama tuesdayma 1.30am ta oka rome yanwa A340 eka aye pahu wenida pandara 5.45 ta enawa![]()
පැටියා;17687292 said:මිනිස්සු ඉන්නවද එහෙට යන්න එහෙං එන්න?![]()
ko bun seashell gihin na ne
http://www.flightradar24.com/reg/4r-mre
UPDATE (7:52PM) : SORRY MY BAD !! Flight ekak gihin tiyanawa![]()
![]()
ඔහේ ඉන්නවා බන්. මම මේ ත්‍රේඩ් එක දැක්ක හැටියේ බැලුවා 4R-ADE ෆ්ලයිට් එක තියනවද කියලා. මොකද ලොක්කා කොහේ හරි යනවා නම් ඔකේ තමා බුක් කරලා යන්නේ. ඒක නොතිබුනොත් 4R-ABO එකේ යන්නේ.දැක්ක කල් මෙකෝ වුනේ.
ow machan mama danna taramain hoda load ekak tiyanwa reason eka seashells edan godak than walata direct flight na so ehe un saha eheta yana pita ratawala un trasit ekak haraha tama yane so dan un colombo use karanwa hub ekak widiyata mokada unta mihin lanka eke meheta awoth etanin godak than walata giyaki unge rate edala direct yanna bari.
අහන්නත් සන්තෝසයි ඔහොම සීන් එකක්. කොහොම හරි රටට සල්ලි එනවනං එල. 
මේ ඉන්නේ විශාරධයෙක්.. උබවත් දැක්ක කල්..වික්ටෝරියා කියන්නේ සීෂෙල්ස් වලට තමයි මචන්



අමු බොරුවක්නේ බන්.. ඇයි බොරු කියන්නේ.. සීශෙල් ඉදන් ඩිරෙක්ට් ඩුබායි ඔපරේට් කරනවා එමිරේට්ස්.. ඒක ලාබයි. මම සීශෙල්ස් යන්නෙත් ඩුබායි ගිහින්. ඩුබායි කියන්නේ ලොකේ ඔනැම තැනකට ෆ්ලයිට් තියන හබ් එකක්. එහෙව් එකක් අල්ලපු වැටේ තියෙද්දි, සඊශේලියන්ස්ල්ලා ගැට්ට කහනවටද මෙහේ එන්නේ ට්‍රාන්සිට්??? ඔක තනිකරම ඔපරේට් කරන්නේ සල්ලී ගිහින් සී ශෙල්ස් වල තියන ලන්කා බැන්කුවට රින්ගවන්න..ow machan mama danna taramain hoda load ekak tiyanwa reason eka seashells edan godak than walata direct flight na so ehe un saha eheta yana pita ratawala un trasit ekak haraha tama yane so dan un colombo use karanwa hub ekak widiyata mokada unta mihin lanka eke meheta awoth etanin godak than walata giyaki unge rate edala direct yanna bari.
මචන්. උබට කලින්ම් මම ඒවියේශන් ඉගෙන ගත්තේ. ALK කියන්නේ UL එකක් බව දන්නවා, නමුත් කොල් සයින් එකට D අකුරක් තියනවා. මෙන්න මේ පල්ලෙහා තියන මම ගත්තු ස්ක්‍රීන් ශොට් එක බලහන් ජනාදිපති එක පාරක් මැලේශියා යනකොට. කොල් සයින් එක බලහන් ALK1 උබ කොහේ හරි දැකලා තියනවද ALK1 කියලා ෆ්ලයිට් එකකට ටිකට් එකක්..
අමු බොරුවක්නේ බන්.. ඇයි බොරු කියන්නේ.. සීශෙල් ඉදන් ඩිරෙක්ට් ඩුබායි ඔපරේට් කරනවා එමිරේට්ස්.. ඒක ලාබයි. මම සීශෙල්ස් යන්නෙත් ඩුබායි ගිහින්. ඩුබායි කියන්නේ ලොකේ ඔනැම තැනකට ෆ්ලයිට් තියන හබ් එකක්. එහෙව් එකක් අල්ලපු වැටේ තියෙද්දි, සඊශේලියන්ස්ල්ලා ගැට්ට කහනවටද මෙහේ එන්නේ ට්‍රාන්සිට්??? ඔක තනිකරම ඔපරේට් කරන්නේ සල්ලී ගිහින් සී ශෙල්ස් වල තියන ලන්කා බැන්කුවට රින්ගවන්න..
ඒක තමයි මම කිව්වේ. 4R-ADE කියන්නේ ප්‍රසිඩන්ට් යන ෆ්ලයිට් එක. ෆ්ලයිට් එකකට (ප්ලේන් එකකට ) කොල් සයින් එකක් ඉශූ කරන්නේ ෆ්ලයිට් ප්ලැන් එක හදනකොට. කොල් සයින් ප්ලේන් එකකට එකක් කියලා නැ. උබට ඔනේනම් උබේ නමත් දා ගත්තැකි. නමුත් මම කියන්නේ ප්ලේන් එකක් රෙජිස්ටර් කරනකොට දෙන 4R-ADE කියන නම්බර් එක. (ටේල් නම්බර්) එක ප්ලේන් එකකට එකයි. හරියට අපේ වාහනවල නොම්බරේ වගේ..mamath oya d akura dakkamai so no idea about it, but ALK1 code eka sri lankan use karanne president use karana flight (kohe giyath) walata so ALK1 kiyala ticket issue wen na. oke incoming flight eka UL582 pandara 5.45 schdule landing danata delay ekak pennane na
පැටියා;17687388 said:අහන්නත් සන්තෝසයි ඔහොම සීන් එකක්. කොහොම හරි රටට සල්ලි එනවනං එල.
![]()
waradiyata hitanna epa mama mihin hodai kiwa kiyala mama kiwe flight eka gena, rate salli (ape salli) kanawa mihin
oka sri lankan ekata join kala nam hodai