මිහින්_එයාර්_Breaking ....

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mama kiwe nane dubai walata na kiyala man oke yana ewun ekka kata karala tiyanwa ban un tama (seychlees karayo) tama mata oya katawa kiwe goak lankawa atulata ena un adui trnsit tama oke inne
    උබ හිතනවද ඔය මිහින් සීශෙල්ස් දුවන්නේ පැසෙන්ජර්ස්ලා හින්දා කියලා. උබ හිතපන්. ලන්කාවේ උන් කී දෙනාද සීශෙල්ස්වල ඉන්නේ. මොකටද ලන්කා බැන්කුවක් සී ශෙල්ස්වලට. ලන්කා බැන්කුවේ බ්‍රාන්ච් තියෙන්නේ ලොකේ රටවල් දෙකක විතරයි. එකක් එන්ගලන්තය අනික ඉන්දියාව. මොකටද සීශෙල්ස්.. එහෙනම් දාන්න තිබ්බනේ ඉතාලියේ.. නැත්තම් ඔස්ට්‍රිලියාවේ. ඔය ලන්කා බැන්කුව හරහා කේමන් අයිලන්ඩ්ස් වලට සල්ලි අදින්නේ මිහින් ලන්කා හරහා බන්. චම්පික නෙමෙයි උගේ බාප්පා ආවත් ඔවා නම් පේපර් ඩොකියුමන්ට්ස් වලින් හොයන්න හම්බු වෙන්නේ නැ.
     
    • Like
    Reactions: sadun52

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ඒක තමයි මම කිව්වේ. 4R-ADE කියන්නේ ප්‍රසිඩන්ට් යන ෆ්ලයිට් එක. ෆ්ලයිට් එකකට (ප්ලේන් එකකට ) කොල් සයින් එකක් ඉශූ කරන්නේ ෆ්ලයිට් ප්ලැන් එක හදනකොට. කොල් සයින් ප්ලේන් එකකට එකක් කියලා නැ. උබට ඔනේනම් උබේ නමත් දා ගත්තැකි. නමුත් මම කියන්නේ ප්ලේන් එකක් රෙජිස්ටර් කරනකොට දෙන 4R-ADE කියන නම්බර් එක. (ටේල් නම්බර්) එක ප්ලේන් එකකට එකයි. හරියට අපේ වාහනවල නොම්බරේ වගේ..

    මම සෞත් ඇෆ්‍රිකන් ඒවියේශන් ෆොරම් එකක ඉන්නවා. එක පාරක් එකේ එකෙක් ඇහුවා ඌ දැක්කලු ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එකක් කේප් ටවුන් ඇවිත් තියනවා. මම බැලුවා ශ්‍රී ලන්කන් ෆ්ලයි කරන්නේ නැනේ සවුත් ඇෆ්‍රිකා. බලපුවහම 4R-ADE එක. ලොක්කා මේ ලගදි ගියේ ලයිබීරියාවේද සයිබීරියාවෙ කොහෙද මන්දා සවුත් ඇමෙරිකන් රටකට. අන්න එහෙට යන ගමන් ස්ටොප් ඔවර් එකකට කේප් ටවුන් ඇවිත් ෆුඅල් ගහන්න. ඌ අහනවා අපේ රට එච්චරටම සල්ලිකාරද කියලා. මට පුකෙන් හිනා

    yes i know lokka alllapu ratata giyath oya flight eka ganne A340 ban oka aparade salli normally a340 long distane light ne?
    etin ekane ban oka aran south america yanwa kiyanne ese mese cost ekakda
    etin UL lost wena eka ahannath deyak da ban :D
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    උබ හිතනවද ඔය මිහින් සීශෙල්ස් දුවන්නේ පැසෙන්ජර්ස්ලා හින්දා කියලා. උබ හිතපන්. ලන්කාවේ උන් කී දෙනාද සීශෙල්ස්වල ඉන්නේ. මොකටද ලන්කා බැන්කුවක් සී ශෙල්ස්වලට. ලන්කා බැන්කුවේ බ්‍රාන්ච් තියෙන්නේ ලොකේ රටවල් දෙකක විතරයි. එකක් එන්ගලන්තය අනික ඉන්දියාව. මොකටද සීශෙල්ස්.. එහෙනම් දාන්න තිබ්බනේ ඉතාලියේ.. නැත්තම් ඔස්ට්‍රිලියාවේ. ඔය ලන්කා බැන්කුව හරහා කේමන් අයිලන්ඩ්ස් වලට සල්ලි අදින්නේ මිහින් ලන්කා හරහා බන්. චම්පික නෙමෙයි උගේ බාප්පා ආවත් ඔවා නම් පේපර් ඩොකියුමන්ට්ස් වලින් හොයන්න හම්බු වෙන්නේ නැ.

    ewa nam dan na habai oya route eke load capacity nam hoda ati seyschlles un gawath hoda salli patta kali inne :rofl: mona unath hari hoda minissu un
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    yes i know lokka alllapu ratata giyath oya flight eka ganne A340 ban oka aparade salli normally a340 long distane light ne?
    etin ekane ban oka aran south america yanwa kiyanne ese mese cost ekakda
    etin UL lost wena eka ahannath deyak da ban :D
    මෙන්න මේ විඩියොව බලහන්. ලොක්කා පෞද්ගලිකවම යනවා ඔපනින් එකට ලන්කා බැන්කුවේ සීශෙල්ස් බ්‍රාන්ච් එකට. මේවා දේශපාලන සාකච්චා වෙයිද මන්දා අද දාලා. ඒත් මේ වන්චාවල් ගොඩක් මිනිස්සු දන්නේ නැ බන්..

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මෙන්න මේ විඩියොව බලහන්. ලොක්කා පෞද්ගලිකවම යනවා ඔපනින් එකට ලන්කා බැන්කුවේ සීශෙල්ස් බ්‍රාන්ච් එකට. මේවා දේශපාලන සාකච්චා වෙයිද මන්දා අද දාලා. ඒත් මේ වන්චාවල් ගොඩක් මිනිස්සු දන්නේ නැ බන්..

    politics :baffled: lankawe chanda dayakaya hamadama paradai deshapalakaya hamadama dinum
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

    ⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

    ⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

    ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

    ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

    ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

    ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

    ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

    ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය.
    දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    politics :baffled: lankawe chanda dayakaya hamadama paradai deshapalakaya hamadama dinum
    වැඩක් නැ මචන්.. කලකිරෙනවා. මනුස්සයෙක් රට යද්දි උපරිම අරන් යන්න පුලුවන් ඩොලර් 2500යි බැන්කුවකින්. මේ යක්කු මිලියන ගනන් පටවනවා කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව. මේවා කවදාවත් එලි වෙන්නේ නැ බන්. කවුද දන්නේ ඔය සල්ලි වලින් මුන් පොඩි දූපතක් අරගෙනද කියලා අන්තිම කාලේ ආතල් එකේ ඉන්න.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    රාජපක්ෂ වරුන්ට මේ දූපත් අතරේ කිසියම් කුඩා දූපතක් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සින්නක්කරව මිලදී ඇගෙන් ඇති බවටද පසු ගිය කාලයේ ආරංචි පැතිරී තිබිණි.
     
    උබලා ගැනනම් තියෙන්නේ අවන්ක දුකක් බන්. උබලට බත් පැකට් එකයි අරක්කු බොතලෙයි. උබලා ඒකට හරියන්න කහිනවා. උන් ප්ලේන් පිටින් සල්ලි ගෙනියනවා. අඩු තරමේ ඊලග පාර කහින්න කලින් ගල් අරක්කු නැතුව විස්කි බොතලයක් වත් ඉල්ල ගනින්. නැත්තම් පාඩුයි.
     
    • Like
    Reactions: SLinKy

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෙන්න මේ විඩියොව බලහන්. ලොක්කා පෞද්ගලිකවම යනවා ඔපනින් එකට ලන්කා බැන්කුවේ සීශෙල්ස් බ්‍රාන්ච් එකට. මේවා දේශපාලන සාකච්චා වෙයිද මන්දා අද දාලා. ඒත් මේ වන්චාවල් ගොඩක් මිනිස්සු දන්නේ නැ බන්..

    Lokkata money laudering aye ithin amuthuwen uganna deyak na ne.
    http://m.ibtimes.com/how-island-seychelles-became-haven-dirty-money-1595993

    UL eka 2009 wage idala thamai ban loss wenna patan gaththe. Sirawatama Mahinda nisa wenna one UL ekai MH ekai loss wenne. MJ eke fleet size ekath mama hithanne 4-5 wage. Seychelles scene ekanam matath poddak hithuna.
    Flightradar24 wage sites wunath beacon nisa hodai naththam kollage wada hoyanawa boru.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැඩක් නැ මචන්.. කලකිරෙනවා. මනුස්සයෙක් රට යද්දි උපරිම අරන් යන්න පුලුවන් ඩොලර් 2500යි බැන්කුවකින්. මේ යක්කු මිලියන ගනන් පටවනවා කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව. මේවා කවදාවත් එලි වෙන්නේ නැ බන්. කවුද දන්නේ ඔය සල්ලි වලින් මුන් පොඩි දූපතක් අරගෙනද කියලා අන්තිම කාලේ ආතල් එකේ ඉන්න.

    බැංකු වලින් issue කරන්නෙ උපරිම $500 නේද පාස්පෝට් එකට? :dull:
    Debit Card එකෙන් පිට රටකදි සල්ලි ගත්තොත් බැංකුවෙන් ගෙදරට කෝල් කරලා මැරෙන්න හදනවා. සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි ඔක්කොම කෙලි :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;17687770 said:
    බැංකු වලින් issue කරන්නෙ උපරිම $500 නේද පාස්පෝට් එකට? :dull:
    Debit Card එකෙන් පිට රටකදි සල්ලි ගත්තොත් බැංකුවෙන් ගෙදරට කෝල් කරලා මැරෙන්න හදනවා. සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි ඔක්කොම කෙලි :dull:
    2500ක් වෙනකන් ගත්තැකි මචන් බැන්ක් එකෙන්. මම HSBC එකෙන් අරන් තියනවා. ඉතුරුවා කාඩ් වලින් යන රටෙන්..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    සමහර විට මෙකෙ නෑති වෙන්නත් පුලුවන් මචන් කියලා තියන විඩිහට භූමි සංඥා පද්ධතියද ක්‍රියාවිරහිත කරගෙන නම් මොනවා උනත් අපි MY3 ට :P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පැටියා;17687770 said:
    බැංකු වලින් issue කරන්නෙ උපරිම $500 නේද පාස්පෝට් එකට? :dull:
    Debit Card එකෙන් පිට රටකදි සල්ලි ගත්තොත් බැංකුවෙන් ගෙදරට කෝල් කරලා මැරෙන්න හදනවා. සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි ඔක්කොම කෙලි :dull:

    Debit card walatath gedarata call karanawada? Magulak ne. Magenam call karala thibune na ekaparak wath.
    India wala nam indian money airport eken ehata aragena yanna baha law eka anuwa. Dan godak ratawal a anti-laundering laws nisa aniwa kohe hari island ekaka thanai owa aragena yanna wenne. Legal money bows a nisa invest karannath ba ne. Election eken paradunoth okkoma accounts seize karanna one. Naththam un unta one tharam salli aran maru wuna wenawa.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

    ⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

    ⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

    ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

    ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

    ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

    ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

    ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

    ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය.
    දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    10922606_10152943351481327_7611943408760194767_n.jpg