මිහිපිට දෙවිවරු
මේ ඉන්නේ
ලංකාවේ සුපිරි ධනවතෙකි.
ඔහු පෙදරේරුවෙකි.
තේරෙන බාසාවෙන් කියනවා නම් "මේසන් බාස්" කෙනෙකි.
වැලි, සිමෙන්ති එක්ක ඔට්ටු වී
ලඹ කැටයත් බදාම හැන්දත් එක්ක හරඹ කර
එදාවේල හොයාගන්නා මිනිසෙකි.
ඒත් ඔහු
සුපිරි ධනවතෙකි.
බැංකු එකවුන්ට් වල කෝටි ගනන් ගොඩගසාගත් දේශපාලන හිගන්නෝ
ජනතාවගෙන් ආධාර හිගා කා
ඒ ආධාර වලින් කොටසක් හොරා කා
ඉතිරි වූ සොච්චමේ තමන්ගේ නම ගසා
මාධ්‍ය ඉදිරියේ පම්පෝරිද ගසා
තමන්ගේ වාගේ බෙදද්දී,
මේ මිනිසා.... නිහඩවම.... තමන්ගේ අක්කර පහේ ඉඩම් කෑල්ලෙන් අක්කර තුනක්ම අනාථ වූ අරණායක මිනිසුන්ට දන් දුන්නේය.
ඇත්තටම ඔහු සුපිරි ධනවතෙකි...
මිල මුදලින් නොවේ. මනුස්සකමිනි smile emoticon smile emoticon
- Nimmi -
නමින් ඔහු කපුරුබණ්ඩා.සාමසාර කන්ද නායයාමෙන් උන් හිටිතැන් අහිමි වූ මිනිසුන් වෙනුවෙන් තමන් සතු ඉඩම් අක්කර තුනක් දන් දුන් අපුරූ මිනිසා ඔහුය.
" මිහිපිට දෙවිවරු "