මිහිපිට දෙවිවරුන්ට ආණ්ඩුවේන් දීල තියෙන දිව්‍ය රථ..
අවුලක් නෑනේ ඉතින්..ඵයාලත් සාමාන්‍ය ජනතාවලු නේ..ඔය කට්ටිය කියන්නෙ
මිහිපිට දෙවිවරුන්ට ආණ්ඩුවේන් දීල තියෙන දිව්‍ය රථ..
ඔය විදිහට සාමාන්‍ය ජනතවටත් සලකන එක වැරදි, pandemic සමයකඅවුලක් නෑනේ ඉතින්..ඵයාලත් සාමාන්‍ය ජනතාවලු නේ..ඔය කට්ටිය කියන්නෙ![]()
මචෝ උබ කියන එක ඇත්ත. ඒ උනාට කොල්ලෝ කක්කුස්සියක් හෝදන එකයි ජිවිතයක් ගොඩදාන එකයි අතර ලොකු වෙනසක් තියෙනවනේ මචෝ. උබ කියන එක හරි දෙකම සේවයක් දෙකම රස්සාවල්. ඒත් හිතපන් දරුවෙක් මරණාසන්නව ඉද්දි දොස්තර කෙනෙක් දරුවව ගොඩදාලා දෙනවා කියලා ඒ අම්මට තාත්තට ඒ මනුස්සයව දෙවියෙක් වගේ පේන්නේ නැද්ද? එහෙම පේන එක වැරදිද?මුන්ට තෙරෙන්නෙ නෑ කකුස්ස හොදන එකාගෙ ඉදල රටෙ ඉහලම රැකියාව දක්වා හැම කෙනාගෙම රැකියා එක වගෙ වැදගත් කියල.
මුන් කැමති කාටහරි ආවඩාගෙන ඉන්න සක්කිලි වගෙ.
එක මචන් අසරණකම මත ඇතිවෙන චිත්තවේගයක් නෙමෙයිද බන්, එහෙම ඇති වෙන එකෙ වරදක් කියන්න බෑ.මචෝ උබ කියන එක ඇත්ත. ඒ උනාට කොල්ලෝ කක්කුස්සියක් හෝදන එකයි ජිවිතයක් ගොඩදාන එකයි අතර ලොකු වෙනසක් තියෙනවනේ මචෝ. උබ කියන එක හරි දෙකම සේවයක් දෙකම රස්සාවල්. ඒත් හිතපන් දරුවෙක් මරණාසන්නව ඉද්දි දොස්තර කෙනෙක් දරුවව ගොඩදාලා දෙනවා කියලා ඒ අම්මට තාත්තට ඒ මනුස්සයව දෙවියෙක් වගේ පේන්නේ නැද්ද? එහෙම පේන එක වැරදිද?
ඔය මානසික ස්වභාවය වහල් භාවයේම කොටසක් මචන් එක උඹට තේරෙන්නේ නෑ. අපිට උඹට ඒක තේරුම් කරවන්නත් බෑ. දැන් ධම්මක පෙරේරා කිව්වා එයා ලංකාවේ රැකියා කරන ජනතාවගෙන් 2% කට රැකියා දීලා තියනවා කියලා. පනස් දාහක් හරි ලක්ෂ පහක් හරි ඒ වගේ ගානක්. දැන් ඔයාගේ තර්කය අනුව එයා දෙවියෙක් නෙවේ ද? ඒ සියලුම පවුල් වල මිනිස්සු කන්නේ බොන්නේ ජිවත් වෙන්නේ ධම්මක පෙරේරා කියන දෙවියා නිසා නෙවේද? ඔහොම ඔහොම ගිහින් රටේ ජනාධිපති ලොකුම දෙවියා වෙනවනේ නිකම්ම? මොකද ඒ මිනිහා නේ මුළු රටටම ලොක්කා. රටේ මිනිස්සු ජිවත් වෙනවද මැරෙනවද කියලා තීරණය කරන්න පුළුවන් මිනිහෙක්නේ රටක ජනාධිපති කියන්නේ? ඉතින් එයානේ ලොකුම දෙවියා? ඕක වහල් භාවයම තමයි.මචෝ උබ කියන එක ඇත්ත. ඒ උනාට කොල්ලෝ කක්කුස්සියක් හෝදන එකයි ජිවිතයක් ගොඩදාන එකයි අතර ලොකු වෙනසක් තියෙනවනේ මචෝ. උබ කියන එක හරි දෙකම සේවයක් දෙකම රස්සාවල්. ඒත් හිතපන් දරුවෙක් මරණාසන්නව ඉද්දි දොස්තර කෙනෙක් දරුවව ගොඩදාලා දෙනවා කියලා ඒ අම්මට තාත්තට ඒ මනුස්සයව දෙවියෙක් වගේ පේන්නේ නැද්ද? එහෙම පේන එක වැරදිද?


උබ කියන එක ඇත්ත මචං ඕක වෙන්නේ අසරණ කමත් එක්ක තමයි අනිත් එක ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට දොස්තර කෙනෙක් කියන්නේ ළං වෙන්න බැරි ගොඩක් උඩින් ඉන්න චරිතයක් කියලා මවලා තියෙන්නේ.පිට රටවල් වල දොස්තරගේ ළමයා යන ඉස්කෝලේටම තමයි ගාබේජ් ට්‍රක් එකේ වැඩකරන මිනිහගේ ළමයත් යන්නේ ඉතිං ඔය චරිත අදහන්න තරම් මිනිස්සුන්ට දුර නෑ.එක මචන් අසරණකම මත ඇතිවෙන චිත්තවේගයක් නෙමෙයිද බන්, එහෙම ඇති වෙන එකෙ වරදක් කියන්න බෑ.
නමුත් සමාජීය වශයෙන් මිහිපිට දෙවිවරු කියල එක සේවාසපයන කණ්ඩායමක් මුදුනෙ තියෙන එක හරිද?
අනෙක, ඒකට නෙමෙයිද මචන් දොස්තරලට වැඩිපුර චේතනයක්, වාහන පර්මිට්, දරුවන්ට ප්රදානපෙළෙ පාසැල් එහෙම වගෙ සුපිරි වරප්‍රසාද දෙන්නෙ.
ඒවා එකක් හරි පොඩ්ඩ එහෙමෙහෙ උනාම එයාල ලෙඩ්ඩු ගැන හිතල ගරු සේවයක් කරනවද?
නෑ නෙ සහොදරයා,
කොවිඩ් ආව මුල් දවස් වල ඔය වෙද්‍ය සන්ගමය දීමනාවක් ඉල්ලුව කොවිඩ් රොගීන්ට ප්‍රතිකාර කරන්න.
මෙකයි, හැමොම කරන සේවයට අඩු වැඩි වශයෙන් මිළක් තිබෙනව,එක අනිවාර්යෙන්ම ලබදිය යුතුයි. ඊට අමතරව දෙවිවරු විදිහට එක් සේවක් පමණක් ලබාදෙන පිරිසකට සලකනවා නම් එක ගොත්‍රික ලක්ශනයක්.
මිහිපිට දෙවිවරුන්ට ආණ්ඩුවේන් දීල තියෙන දිව්‍ය රථ..
කැමති කෙනෙකුට එකඟ වෙන්න නොවෙන්න පුළුවන්. එකඟ නොවුනා කියලා හෝ කොච්චර ඔප්පු කරන්න හැදුවත් කෙනෙක් දෙවියෙක් කියලා මම මගේ මතය වෙනස් කරන්නේ නෑ.