"මිහිරෙන් මතකයේ රැඳේ" මේක මතකද? ♥♥♥

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මට සිරි.. පරණ ඇඩ් එකක් නේද මචං.. මාත් ගොඩක් ආස කරපු ඇඩ් එකක් තමා.. ඉස්සර මැච් එක යනකොට ඔය ඇඩ් එකත් දානවා.. ඒ වෙලාවට නම් තරහත් යනවා :lol::lol:
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    One of my Fav AD :):):cool:

    maru mchn matath mathak wuna habai me lagadi lassan ad ekak dakka sirasa eke ad ekak newei ara awuruddata dapu sinduwa ira awidan yanne

    මේ AD එකත් මම කාලෙකට පස්සේ දැක්ක හරිම නිර්මාණාත්මක ආස හිතෙන විදියේ AD එකක්
     
    • Like
    Reactions: Supun.

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    http://www.youtube.com/watch?v=3E2mxo4yNNo

    කට්ටිය දැන් මට බනින්න එපා Advertisements දානව කියලා. මේක ඇඩ් එකක් තමයි. ඒත් මගෙ හිතට ගොඩක් වැදුන ඇඩ් එකක්. ඔයාලටත් එහෙම වෙන්න ඇති කියල මම හිතනවා. මම හිතන විදිහට මේක අවුරුදු 10ක් විතර පරණයි. මේක දකිනකොට දුක, සතුට මිශ්‍ර වෙච්ච අමුතුම හැඟීමක් එනවා. මේකෙ කතාවත් මගෙ ජීවිත කතාව වගේමයි. අපේ අක්කත් බැඳල රට ගියා. ගොඩක් කාලෙකින් මම මේක දැක්කෙ අද. ඇස් වලට පුංචි කඳුලක් ආව මටත් නොදැනිම. ඔයාලටත් මේක දකිනකොට අමුතු හැඟීමක් එනවද?
    කමෙන්ට් එකක් දාල යන්න.

    me add eka mathakada? in 1993