ඇඬේනව තනි ඇහැටසිරා මචං... ඒ කාලේ මතක් වෙනවා.. තනියම රටක ඉන්නකොට මේවගේ ඒවා mean a lot...


Parana Add ekak neda. Thanks machan share kalata. Onna REP 7+ dunna



maru mchn matath mathak wuna habai me lagadi lassan ad ekak dakka sirasa eke ad ekak newei ara awuruddata dapu sinduwa ira awidan yanne
http://www.youtube.com/watch?v=3E2mxo4yNNo
කට්ටිය දැන් මට බනින්න එපා Advertisements දානව කියලා. මේක ඇඩ් එකක් තමයි. ඒත් මගෙ හිතට ගොඩක් වැදුන ඇඩ් එකක්. ඔයාලටත් එහෙම වෙන්න ඇති කියල මම හිතනවා. මම හිතන විදිහට මේක අවුරුදු 10ක් විතර පරණයි. මේක දකිනකොට දුක, සතුට මිශ්ර වෙච්ච අමුතුම හැඟීමක් එනවා. මේකෙ කතාවත් මගෙ ජීවිත කතාව වගේමයි. අපේ අක්කත් බැඳල රට ගියා. ගොඩක් කාලෙකින් මම මේක දැක්කෙ අද. ඇස් වලට පුංචි කඳුලක් ආව මටත් නොදැනිම. ඔයාලටත් මේක දකිනකොට අමුතු හැඟීමක් එනවද?
කමෙන්ට් එකක් දාල යන්න.