best way to identify is the expiry date. It can't last long more than 6 days
man ahala thiyenne meekiri sithalai kiyala macho.උස්නයි කියනවා නේ බන්
thanks machoමීකිරි අමුවෙන් උෂ්නයි රත් කරලා මුදවපුවම සීතලයි.. එළකිරි එකේ අනික් පැත්ත..
gewal laga thanak machan.man anuradhapure etule gamaka inne.hoda meekiri.kiyala hadaganna puluwan.wenama bajana deela.mata sure natte cholesterol case weida kiyala nithara kawenawa danatat.sathiyakata sarayak wageගොඩක් දැනට තියෙන බහුලව වැඩි පරිමාවෙන් නිපදවන මීකිරි වල එළකිරි කළවම් - එතකොට නියම මීකිරි මුදෝපුවාම තියෙන ශීත ගුණය ඒකෙ නෑ. ඔය ශීත ගුණය තමයි ආහාර මාර්ගය ඉක්මනින් අළුත් වැඩියා කොරලා කොලෙස්ටරෝල් ගෑස් අදී මෙකී නොකී දේවල් සමනය කොරන්නේ.
ඉතිං මීකිරි ගන්නවා නම් විශ්වාස තැනකින් එළකිරි කළවම් කරගන්නෙ නැතුව් හදාගෙන කන්න. එතකොට ඔය කියපු ගුණ ලැබෙයි.
mata sema case thiyenawa aul weida manda,එක එක මත තියෙනවා මචන්!
මීකීරි කියලා වහනේ බන් දැන් තියෙන්නේ - එතකොට නම් ඔය ලිවර් නෙව ඔක්කොම යයි
හොද මීකිරි හොයා ගන්න පුලුවන් නම් හොදයි..
හොද මීකීරි ඇගට හොදයි , සීතල වෙනවා..
සමහර අය කන්නේ නෑ සෙම හැදෙනවා කියලා..
hoda ewa abul raha nam naha macho.mage gewal lagama 100% sure hodatama hadanawa.man balan iddi wede kerenne.wenama bajana deela ilaga dawase gihin ganne.Original මිකිරි අදුරගන්න පුළුවන්, ඒ මිකිරී ටිකක් ඇඹුල් රහයි.. පැණි එක්ක කද්දී හම්මේ![]()
appata mata fatty liver 2 thiyela man gemak gahala adu karan inne.dan nam naha.eth aye eida kiyana bahane.ammo...ෆැටී ලිවර් තියෙන උන්ටනම් හොදම නෑ නේ..
man ahala thiyenne meekiri sithalai kiyala macho.
thanks macho
gewal laga thanak machan.man anuradhapure etule gamaka inne.hoda meekiri.kiyala hadaganna puluwan.wenama bajana deela.mata sure natte cholesterol case weida kiyala nithara kawenawa danatat.sathiyakata sarayak wage
mata sema case thiyenawa aul weida manda,
hoda ewa abul raha nam naha macho.mage gewal lagama 100% sure hodatama hadanawa.man balan iddi wede kerenne.wenama bajana deela ilaga dawase gihin ganne.
appata mata fatty liver 2 thiyela man gemak gahala adu karan inne.dan nam naha.eth aye eida kiyana bahane.ammo...
man ahala thiyenne meekiri sithalai kiyala macho.
man pure pot ekakin mage bagana deela hadawagannawa machan.gamaka gedarak.kaden gaddi man hiland eka thama ganne.aye CIC eka hodai.abul enna ba hoda ewage.thel gathiyath naha.mokada meekiri unu karaddi e yodaya ain karanawa machan.meekiri sahenna fat thiyenawa .rath karaddi ain karala un wikunanawa.ewayen butter warga hadanawa.මටත් සෙම තියෙනවා..අවුලක් නෑ එහෙම..
සමහර අයගේ මතයක් තියෙනවා ඉතින්.
උබ මීකිරි ගන්නවා නම් හට්ටි එවාම ගන්න එපා.
හයිලන්ඩ් එක ගනින්.
ලොකු කප් එකක එන්නේ.
ඒක හොදයි.![]()
ඒ පරණ වුණ එළකිරි වලින් - ඒකට කියන්නේ මෝරු කියලා - හැබැයි මීකිරි මෝරු ඊට වඩා ආතල්.දෙමළ කට්ටිය එහෙම එකක් හදනවා බත් එක්ක කන්න නම මතක නෑ
Same here broඅපේ ගෙදරට මී කිරි ගෙනාවොත් කිතුල් පැණි නෑ, කිතුල් පැණි ගෙනාවොත් මී කිරි නෑ. දෙකම ගෙනාවම මම නෑ.
Hiland eka elakiri mudawala neda.මටත් සෙම තියෙනවා..අවුලක් නෑ එහෙම..
සමහර අයගේ මතයක් තියෙනවා ඉතින්.
උබ මීකිරි ගන්නවා නම් හට්ටි එවාම ගන්න එපා.
හයිලන්ඩ් එක ගනින්.
ලොකු කප් එකක එන්නේ.
ඒක හොදයි.![]()