මීකිරි කන්න හොද නැද්ද

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    උස්නයි කියනවා නේ බන්
    man ahala thiyenne meekiri sithalai kiyala macho.
    මීකිරි අමුවෙන් උෂ්නයි රත් කරලා මුදවපුවම සීතලයි.. එළකිරි එකේ අනික් පැත්ත..
    thanks macho
    ගොඩක් දැනට තියෙන බහුලව වැඩි පරිමාවෙන් නිපදවන මීකිරි වල එළකිරි කළවම් - එතකොට නියම මීකිරි මුදෝපුවාම තියෙන ශීත ගුණය ඒකෙ නෑ. ඔය ශීත ගුණය තමයි ආහාර මාර්ගය ඉක්මනින් අළුත් වැඩියා කොරලා කොලෙස්ටරෝල් ගෑස් අදී මෙකී නොකී දේවල් සමනය කොරන්නේ.

    ඉතිං මීකිරි ගන්නවා නම් විශ්වාස තැනකින් එළකිරි කළවම් කරගන්නෙ නැතුව් හදාගෙන කන්න. එතකොට ඔය කියපු ගුණ ලැබෙයි.
    gewal laga thanak machan.man anuradhapure etule gamaka inne.hoda meekiri.kiyala hadaganna puluwan.wenama bajana deela.mata sure natte cholesterol case weida kiyala nithara kawenawa danatat.sathiyakata sarayak wage
    එක එක මත තියෙනවා මචන්!
    මීකීරි කියලා වහනේ බන් දැන් තියෙන්නේ - එතකොට නම් ඔය ලිවර් නෙව ඔක්කොම යයි
    හොද මීකිරි හොයා ගන්න පුලුවන් නම් හොදයි..
    හොද මීකීරි ඇගට හොදයි , සීතල වෙනවා..
    සමහර අය කන්නේ නෑ සෙම හැදෙනවා කියලා..
    mata sema case thiyenawa aul weida manda,
    Original මිකිරි අදුරගන්න පුළුවන්, ඒ මිකිරී ටිකක් ඇඹුල් රහයි.. පැණි එක්ක කද්දී හම්මේ 😍😍
    hoda ewa abul raha nam naha macho.mage gewal lagama 100% sure hodatama hadanawa.man balan iddi wede kerenne.wenama bajana deela ilaga dawase gihin ganne.
    ෆැටී ලිවර් තියෙන උන්ටනම් හොදම නෑ නේ..
    appata mata fatty liver 2 thiyela man gemak gahala adu karan inne.dan nam naha.eth aye eida kiyana bahane.ammo...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    man ahala thiyenne meekiri sithalai kiyala macho.

    thanks macho

    gewal laga thanak machan.man anuradhapure etule gamaka inne.hoda meekiri.kiyala hadaganna puluwan.wenama bajana deela.mata sure natte cholesterol case weida kiyala nithara kawenawa danatat.sathiyakata sarayak wage

    mata sema case thiyenawa aul weida manda,

    hoda ewa abul raha nam naha macho.mage gewal lagama 100% sure hodatama hadanawa.man balan iddi wede kerenne.wenama bajana deela ilaga dawase gihin ganne.

    appata mata fatty liver 2 thiyela man gemak gahala adu karan inne.dan nam naha.eth aye eida kiyana bahane.ammo...

    මටත් සෙම තියෙනවා..අවුලක් නෑ එහෙම..
    සමහර අයගේ මතයක් තියෙනවා ඉතින්.
    උබ මීකිරි ගන්නවා නම් හට්ටි එවාම ගන්න එපා.
    හයිලන්ඩ් එක ගනින්. :love2:
    ලොකු කප් එකක එන්නේ.
    ඒක හොදයි.:-)

    DSC_1538--1597378623.jpg
     
    • Love
    Reactions: podisumane

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මටත් සෙම තියෙනවා..අවුලක් නෑ එහෙම..
    සමහර අයගේ මතයක් තියෙනවා ඉතින්.
    උබ මීකිරි ගන්නවා නම් හට්ටි එවාම ගන්න එපා.
    හයිලන්ඩ් එක ගනින්. :love2:
    ලොකු කප් එකක එන්නේ.
    ඒක හොදයි.:-)
    man pure pot ekakin mage bagana deela hadawagannawa machan.gamaka gedarak.kaden gaddi man hiland eka thama ganne.aye CIC eka hodai.abul enna ba hoda ewage.thel gathiyath naha.mokada meekiri unu karaddi e yodaya ain karanawa machan.meekiri sahenna fat thiyenawa .rath karaddi ain karala un wikunanawa.ewayen butter warga hadanawa.
     
    • Love
    Reactions: charitha2011
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දෙමළ කට්ටිය එහෙම එකක් හදනවා බත් එක්ක කන්න නම මතක නෑ
    ඒ පරණ වුණ එළකිරි වලින් - ඒකට කියන්නේ මෝරු කියලා - හැබැයි මීකිරි මෝරු ඊට වඩා ආතල්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මේක නම් සුපර්.... මේවා කාලා, poisoned ජරාව කන්න ගත්ත ගමන් එපා වෙනවා.

    IMG_20201018_084029.jpg
    IMG_20201018_084040.jpg
     
    • Like
    Reactions: Ultron

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මටත් සෙම තියෙනවා..අවුලක් නෑ එහෙම..
    සමහර අයගේ මතයක් තියෙනවා ඉතින්.
    උබ මීකිරි ගන්නවා නම් හට්ටි එවාම ගන්න එපා.
    හයිලන්ඩ් එක ගනින්. :love2:
    ලොකු කප් එකක එන්නේ.
    ඒක හොදයි.:-)
    Hiland eka elakiri mudawala neda.
     
    • Like
    Reactions: charitha2011