මීගමුව අවට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    තත්වෙ භයානකයි :( ඇඳිරි නීතිය නොදැම්මට අපිට ගෙවල්වලට වෙලාම ඉන්ඩ වෙයි
     
    • Like
    Reactions: wqe123 and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    තත්වෙ භයානකයි :( ඇඳිරි නීතිය නොදැම්මට අපිට ගෙවල්වලට වෙලාම ඉන්ඩ වෙයි

    ගෙවල් වල ඉන්න එපා - සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරන්න.
    කොරෝනා සමග පෙමිල් වෙලී කාලය ගත කරන්න.
    එවිට ඔබට්ට කරදරයක් සිදු නොවෙනු ඇත..
    - රජයේ පනිවිඩයකි- :lol:
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    උබ ඉතින් කොහොමත් ගෙදර ඉන්න ඒකනේ.

    අර පුසව පරිස්සම් කරගනින් උ එහෙ මෙහෙ රෝන්දේ ගහන්න යනව නේද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    උබ ඉතින් කොහොමත් ගෙදර ඉන්න ඒකනේ.

    අර පුසව පරිස්සම් කරගනින් උ එහෙ මෙහෙ රෝන්දේ ගහන්න යනව නේද ?
    ඕක තමා දැං කෙලියොත් කෙලින්නෙ අපිට
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඉක්මනට ගිහින් කොරෝනා රයිස් එකක් අරං වරෙන්, අපේ පැත්තේ නන් ඒවත් ගන්න තැනක් නෑ.