මීගමුව, අවිස්සාවේල්ල අයගෙන් උදව්වක් ඕන

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ගොනු කෑ කොල
    kauru hari dannawada? negombo, awissawella area walalu thiyenne. courier ekak dala genna ganna bari weida. mallita ayurveda beheth karanawa, ekata one
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    @TechnWeb @Honda.putha @EnIgma001 ගොනිකා == ගොනු කෑ කොල දෙකම එකයිද
    :sorry: :sorry:
    දෙකම එකයි මචන්, ඔයා කොහෙද ඉන්නේ ඒ පැත්තේ කොළ ගේන කෙනාගෙන් හරි සිංහල බෙහෙත් කඩෙන් හරි අහන්න. එයාලගෙන් බොහෝ විට හොයාගන්න පුළුවන් වෙයි.

    ගොනිකා නම් හොයාගන්න අමාරු වෙන එකක් නෑ, මට කිරි අඟුණ කොළ ටිකක් ඕන වෙලා පට්ට කට්ටක් කාලා අන්තිමට කිරි අඟුණ දඬු බීලා නිකන් හිටියා :(
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    දෙකම එකයි මචන්, ඔයා කොහෙද ඉන්නේ ඒ පැත්තේ කොළ ගේන කෙනාගෙන් හරි සිංහල බෙහෙත් කඩෙන් හරි අහන්න. එයාලගෙන් බොහෝ විට හොයාගන්න පුළුවන් වෙයි.

    ගොනිකා නම් හොයාගන්න අමාරු වෙන එකක් නෑ, මට කිරි අඟුණ කොළ ටිකක් ඕන වෙලා පට්ට කට්ටක් කාලා අන්තිමට කිරි අඟුණ දඬු බීලා නිකන් හිටියා :(
    නුවර මචන් ඉන්නේ, මං බෝවත්ත ආයුර්වේදේ බලන්නම් එහෙනම්
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    නුවර මචන් ඉන්නේ, මං බෝවත්ත ආයුර්වේදේ බලන්නම් එහෙනම්
    අඩෝ නුවර නම් ඇති තරන් හොයාගන්න පුළුවන්නේ, පොඩ්ඩක් ඔය පැත්තේ වයසක මාමා කෙනෙක් ටෝක් කරලා බලපන්. අනිවාර්යෙන්ම හොයාගන්න පුළුවන් වෙයි

    තව අපි නුවර, සාරභූමි වගේ fb group වලත් ඕනේ නම් post එකක් දාන්න හැබැයි ඊට වඩා ලේසි පොඩ්ඩක් ගම ඇතුලට ගිහිල්ලා හෙව්වනම්
    ------ Post added on Mar 2, 2024 at 2:18 PM

    මං බෝවත්ත ආයුර්වේදේ බලන්නම් එහෙනම්
    බෙහෙත් කඩවල නම් අමු කොළ විකුණන්න නෑ හැබැයි තියන කෙනෙක්ගේ contact එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ
    ------ Post added on Mar 2, 2024 at 2:22 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,176
    198,753
    113
    Colombo, Sri Lanka
    ගොනිකා කියලා එකක්නම් දන්නවා, ඔය පොළවල් වල කිර තියන් ඉන්න අම්මලා ගාව අනිවා තියනවා
     
    • Like
    Reactions: SLKolla2020

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අඩෝ නුවර නම් ඇති තරන් හොයාගන්න පුළුවන්නේ, පොඩ්ඩක් ඔය පැත්තේ වයසක මාමා කෙනෙක් ටෝක් කරලා බලපන්. අනිවාර්යෙන්ම හොයාගන්න පුළුවන් වෙයි

    තව අපි නුවර, සාරභූමි වගේ fb group වලත් ඕනේ නම් post එකක් දාන්න හැබැයි ඊට වඩා ලේසි පොඩ්ඩක් ගම ඇතුලට ගිහිල්ලා හෙව්වනම්
    ------ Post added on Mar 2, 2024 at 2:18 PM

    බෙහෙත් කඩවල නම් අමු කොළ විකුණන්න නෑ හැබැයි තියන කෙනෙක්ගේ contact එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ
    ------ Post added on Mar 2, 2024 at 2:22 PM
    මං මේකෙන් පැලයකුත් order කරා :baffled:
    https://www.ceylonagri.lk/gonika-plants-are-now-available-ceylonagri-lk/

    රවුමක් දාලා බලනවා හොයාගන්න
    ඒවගෙන් කැද හදලා දෙන්න කිව්වා

    තව දුන්නා list එකක්ම මොණරකුඩුම්බිය, හාතාවාරිය, උදුපියලිය, හීන් බෝවිටියා එහෙම
    ඒවට කැද පැකට් හම්බුණා. කිරිපටි වගේ. හොදද කියලනම් නොදනි @pitiye.appu :P
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මං මේකෙන් පැලයකුත් order කරා :baffled:
    https://www.ceylonagri.lk/gonika-plants-are-now-available-ceylonagri-lk/

    රවුමක් දාලා බලනවා හොයාගන්න
    ඒවගෙන් කැද හදලා දෙන්න කිව්වා

    තව දුන්නා list එකක්ම මොණරකුඩුම්බිය, හාතාවාරිය, උදුපියලිය, හීන් බෝවිටියා එහෙම
    ඒවට කැද පැකට් හම්බුණා. කිරිපටි වගේ. හොදද කියලනම් නොදනි @pitiye.appu :P
    රවුමක් දාලා බලලා post එකට update එකක් දාන්න මචන්, ප්‍රාර්ථනා කරනවා හොයාගන්න පුළුවන් වෙන්න කියලා.

    ගොනිකා ගන්නේ කැඩුම් බිඳුම් වලට ගොඩක් වෙලාවට
    තව දුන්නා list එකක්ම මොණරකුඩුම්බිය, හාතාවාරිය, උදුපියලිය, හීන් බෝවිටියා එහෙම
    ඒවට කැද පැකට් හම්බුණා. කිරිපටි වගේ. හොදද කියලනම් නොදනි @pitiye.appu :P
    වෙද මහත්තයගෙන් අහලා බොන්න, කැඳ බොන්න කිව්වා නම් අමුවෙන් වෙන්න ඕන, හින් බෝවිටියා ඇරෙන්න අනිත් ටික නම් අහල පහල ගෙවල් දෙක තුනකට ගියත් හොයාගන්න පුළුවන් වෙයි.
     
    • Like
    • Love
    Reactions: kinkon and poopoo

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    ගොනි කෑ කොළ කියලත් කියනවා.
    අවිස්සාවේල්ල දැරණියගල රුවන්වැල්ල යටියන්තොට පැත්තේ ඇතුල් වල පොඩි කැලෑ වල ඇති.
     
    • Like
    Reactions: SLKolla2020