මීගමුව කරවල කඩේ
Lasanthajn Well-known member Nov 26, 2007 1,933 2,057 113 Oct 21, 2022 #1 Reactions: siri_ayya, Boole, Technic and 5 others
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Oct 21, 2022 #2 bar eke bothalayak hadala thibba mehe
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Oct 21, 2022 #3 මීගමුවට දැන් වෙසක්ද
Heshan Daminda Well-known member Mar 13, 2009 46,180 1 100,986 113 34 Kalutara Oct 21, 2022 #4 අර පියාඹන මාලුවෙක්ද?
Hunter4U Well-known member Oct 22, 2012 2,074 469 83 Oct 21, 2022 #5 Heshan Daminda said: අර පියාඹන මාලුවෙක්ද? Click to expand... උබ මාළු ගන්න ගියේ නැද්ද ලගදි? ගණන් කොහොමද බං? Reactions: Heshan Daminda
Heshan Daminda said: අර පියාඹන මාලුවෙක්ද? Click to expand... උබ මාළු ගන්න ගියේ නැද්ද ලගදි? ගණන් කොහොමද බං?
Heshan Daminda Well-known member Mar 13, 2009 46,180 1 100,986 113 34 Kalutara Oct 21, 2022 #6 Hunter4U said: උබ මාළු ගන්න ගියේ නැද්ද ලගදි? ගණන් කොහොමද බං? Click to expand... බලයෝ 500ක් 600යි. කෙලවල්ලෝ තලපත් 500ක් 900යි කිව්වා.
Hunter4U said: උබ මාළු ගන්න ගියේ නැද්ද ලගදි? ගණන් කොහොමද බං? Click to expand... බලයෝ 500ක් 600යි. කෙලවල්ලෝ තලපත් 500ක් 900යි කිව්වා.
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Oct 21, 2022 #8 awulak naha ban jeewat wenna karana dewal neh.
Hunter4U Well-known member Oct 22, 2012 2,074 469 83 Oct 21, 2022 #9 Heshan Daminda said: බලයෝ 500ක් 600යි. කෙලවල්ලෝ තලපත් 500ක් 900යි කිව්වා. Click to expand... අඩෝ එතකොට 1800 වෙනවනේ කිලෝ එක? ඉස්සර 1300 නේද තිබ්බේ? Reactions: Heshan Daminda
Heshan Daminda said: බලයෝ 500ක් 600යි. කෙලවල්ලෝ තලපත් 500ක් 900යි කිව්වා. Click to expand... අඩෝ එතකොට 1800 වෙනවනේ කිලෝ එක? ඉස්සර 1300 නේද තිබ්බේ?
Heshan Daminda Well-known member Mar 13, 2009 46,180 1 100,986 113 34 Kalutara Oct 21, 2022 #10 Hunter4U said: අඩෝ එතකොට 1800 වෙනවනේ කිලෝ එක? ඉස්සර 1300 නේද තිබ්බේ? Click to expand... ane manda