මීගමුව කොළඹ වගේ වෙරළබඩ නගර වලයි....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,142
    34,732
    113
    ගම්පහ වගේ රට ඇතලට වෙන්න තියෙන නගර වල රස්⁣නේ දෙවිදියකට නේද ඇඟට දැනෙන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,732
    113
    මම රට වටේම ගියා ඔක්කොම එක ලෙවල් එකට පිච්චෙනවා මේ දවස් වල

    වාහනෙන් බැස්ස ගමන් දැනෙන්න ගන්නවා රස්නේ
    වෙරළබඩ ප්‍රදේශවල රස්නේ අමාරු වැඩියි