ගම්පහ වගේ රට ඇතලට වෙන්න තියෙන නගර වල රස්නේ දෙවිදියකට නේද ඇඟට දැනෙන්නේ?
N nalin0001 Well-known member Jun 12, 2014 20,152 34,747 113 Mar 20, 2026 #1 ගම්පහ වගේ රට ඇතලට වෙන්න තියෙන නගර වල රස්නේ දෙවිදියකට නේද ඇඟට දැනෙන්නේ? Last edited: Mar 20, 2026 Reactions: AnuradhaRa
thadi_bijja Well-known member Aug 8, 2016 888 778 93 Mar 20, 2026 #2 ඔව්.. මූදු හුළං සහ වතු හුළං අතර වෙනස තමයි ඒ වෙනස් විදියට දැනෙන්නෙ Reactions: wissnshaftler, Lionzzz and thilangr8
thilangr8 Well-known member Sep 18, 2008 21,510 5,872 113 හෝම් ස්වීට් හෝම් Mar 20, 2026 #3 මම රට වටේම ගියා ඔක්කොම එක ලෙවල් එකට පිච්චෙනවා මේ දවස් වල වාහනෙන් බැස්ස ගමන් දැනෙන්න ගන්නවා රස්නේ Reactions: wissnshaftler
N nalin0001 Well-known member Jun 12, 2014 20,152 34,747 113 Mar 20, 2026 #4 thilangr8 said: මම රට වටේම ගියා ඔක්කොම එක ලෙවල් එකට පිච්චෙනවා මේ දවස් වල වාහනෙන් බැස්ස ගමන් දැනෙන්න ගන්නවා රස්නේ Click to expand... වෙරළබඩ ප්රදේශවල රස්නේ අමාරු වැඩියි Reactions: wissnshaftler and AnuradhaRa
thilangr8 said: මම රට වටේම ගියා ඔක්කොම එක ලෙවල් එකට පිච්චෙනවා මේ දවස් වල වාහනෙන් බැස්ස ගමන් දැනෙන්න ගන්නවා රස්නේ Click to expand... වෙරළබඩ ප්රදේශවල රස්නේ අමාරු වැඩියි
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,615 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 20, 2026 #5 මං දන්නෙ නෑ බං, රස්නෙ වැඩි කාලෙට ෆෑන් එකෙන් එන හුලගත් රස්නෙයි. උලුවහලෙ ඇගට කිරණ රේඩියේට් කරනව Reactions: wissnshaftler and nalin0001
thilangr8 Well-known member Sep 18, 2008 21,510 5,872 113 හෝම් ස්වීට් හෝම් Mar 20, 2026 #6 nalin0001 said: වෙරළබඩ ප්රදේශවල රස්නේ අමාරු වැඩියි Click to expand... රට වටේ යන්නේ වෙරළබඩින් නේ සුද්දා පොඩ්ඩක් රට ඇතුලට ආවම සනීපයි හැබැයි Reactions: AnuradhaRa and wissnshaftler
nalin0001 said: වෙරළබඩ ප්රදේශවල රස්නේ අමාරු වැඩියි Click to expand... රට වටේ යන්නේ වෙරළබඩින් නේ සුද්දා පොඩ්ඩක් රට ඇතුලට ආවම සනීපයි හැබැයි
Ashan052 Well-known member Dec 31, 2010 31,802 21,132 113 adala nene Mar 20, 2026 #7 effect of humidity Reactions: wissnshaftler
thadi_bijja Well-known member Aug 8, 2016 888 778 93 Mar 20, 2026 #8 AnuradhaRa said: මං දන්නෙ නෑ බං, රස්නෙ වැඩි කාලෙට ෆෑන් එකෙන් එන හුලගත් රස්නෙයි. උලුවහලෙ ඇගට කිරණ රේඩියේට් කරනව Click to expand... ඔව්.. කලු හම තියන අයට වැඩියි.. Reactions: AnuradhaRa and wissnshaftler
AnuradhaRa said: මං දන්නෙ නෑ බං, රස්නෙ වැඩි කාලෙට ෆෑන් එකෙන් එන හුලගත් රස්නෙයි. උලුවහලෙ ඇගට කිරණ රේඩියේට් කරනව Click to expand... ඔව්.. කලු හම තියන අයට වැඩියි..
nidarsha91 Well-known member Sep 21, 2010 6,395 5,199 113 ......පුංචි ඉතාලියේ ....... Mar 20, 2026 #9 thadi_bijja said: ඔව්.. කලු හම තියන අයට වැඩියි.. Click to expand... ඕක ඇතුලෙම තියාගනින් මේ දවස් වල, නැත්තන් ඝර්ෂනය වැඩි වෙලා ගිනි ගනී Reactions: wissnshaftler
thadi_bijja said: ඔව්.. කලු හම තියන අයට වැඩියි.. Click to expand... ඕක ඇතුලෙම තියාගනින් මේ දවස් වල, නැත්තන් ඝර්ෂනය වැඩි වෙලා ගිනි ගනී