මීගමුව බන්ධනාගාරය ඇතුලත තත්වය

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,256
    47,101
    113
    මීගමු කුඩ්ඩොන්‍ගේ හෙළුව ලෝකෙටම ඵළි වුනා මේ වැඩෙන් මොනා වුනත්..අැමරිකාවේ නිව්ස් වලත් ගියා...වසම ලැජ්ජාව මීගමුවේ උන්ට...කුරුසේ බෙල්ලේ දාගත්තම හරි උපාසකයෝ කියලනේ හිතන් හිටියේ @Jihadi john වගේ උන්‍..🥴
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,315
    8,460
    113
    මීගමු කුඩ්ඩොන්‍ගේ හෙළුව ලෝකෙටම ඵළි වුනා මේ වැඩෙන් මොනා වුනත්..අැමරිකාවේ නිව්ස් වලත් ගියා...වසම ලැජ්ජාව මීගමුවේ උන්ට...කුරුසේ බෙල්ලේ දාගත්තම හරි උපාසකයෝ කියලනේ හිතන් හිටියේ @Jihadi john වගේ උන්‍..🥴

    මැරිච්ච පොලීසියේ උනුයි හිරකාරයොයි බෞද්ධයෝ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,810
    26,155
    113
    මැරිච්ච පොලීසියේ උනුයි හිරකාරයොයි බෞද්ධයෝ
    ඔව් ඉතින් කුරුසයො අන්‍යාගමිකයො තමයි මරලා තියෙන්නෙ. Video eke 0.27 උඹලගෙ අම්මගෙ ජංගියත් තියනවා
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    සිර ගෙදරක් කියන්නෙ සැප විඳින්න නෙවෙයි වරදකරුවෙක් වෙච්ච නිසා දඬුවම් ලෙස රඳවලා තියෙන තැනක්. ඒක හරි.

    ඒ වුනාට ඒක අපායක් වෙන්න ඕනද? අවම standard එකක් නැද්ද?

    ඔය කියන විදිහට ලෝකයේ සවුත්තුම හිර ගෙවල් තියෙන රටවල් වල අපරාධ නැති වෙන්න ඕන හිරගෙවල් වල තත්ත්වය දැකලා. පහසුකම් තියෙන හිර ගෙවල් තියෙන රටවල මිනිස්සු පුදුම විදිහට අපරාධ කරන්න ඕන හිරේ යන්න.

    අනික කල්පනා කරලා බලන්න, රිමාන්ඩ් වෙන මිනිස්සු.

    ඔයා වාහනේ පාර අයිනේ නතර කරලා යනවා wrong side එන three wheel එකක් ඔයාගේ වාහනේ හැප්පිලා එකේ ඉන්න මිනිස්සු hospital admit කරනවා. ඔයාව උසාවි දාන්නෙ නැද්ද?

    ඒ මිනිස්සුන්ට මොනවා හරි වුනොත් ඔයා රිමාන්ඩ් වෙන එකක් නැද්ද?

    එතකොට ඔයාට ඒක වළක්වගන්න මොකක්ද කරන්න තිබ්බේ? වාහනේ පාර අයිනේ නතර නොකර පාර මැද්දෙ නතර කරන එකද?
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    389
    401
    63
    මේවගේ අපි දකින හිරගෙවල් වල වගේ දොරවල් නැනේ...අනික කෙලින්ම ..... එකක්