ඒ නම් ගමේකමට කිව්වේ.. මොකො වෙන්නේ ඔහේ..
රත්නපුරෙ එහෙමනම් එච්චර ලොකු අවුලක් නැ බන්.. මෙහෙ ඇති වෙන්න CTB තියනව බන්..
දැන් තියන තත්වෙ අනුව මෙහෙ බස් නම් STRIKE එක දිගටම තිබුනත් සදුද ඉදන් PRIVATE ආපහු වැඩ කරනව කිවුව බන්.. බස් අයිති කට්ටියට LEASE එක ගෙවන්න බැරි වෙන LINE එකක් යන්නෙ බන්..

Last edited: