මීගොඩ-හෝමාගම පැත්තේ කට්ටියගෙන් උදව්වක්...

මීගොඩ-හෝමාගම පැත්තේ කට්ටියගෙන් උදව්වක්...

මීගොඩ - හෝමාගම පැත්තේ කට්ටියගෙන් උදව්වක්...

මචන් හයිලෙවල් පාරේ හෝමාගම ඉදන් මිගොඩට වෙනකන් තියෙන ඒරියා එකෙන් සාමාන්‍ය පවුලකට ඉන්න ගෙයක් ඕන කරලා තියෙනවා කුලියට...

කාමර 2 ක් වගේ තිබ්බනම් හොදටම ඇති..
ඒ ඇරෙන්න පොදු පහසුකම් තිබ්බනම් එච්චරයි.. (විදුලිය,වතුර,ගමනාගමන පහසුකම්..)
හයිලෙවල් පාරට 1km වගේ ඇතුලත තිබ්බොත් ගොඩක් හොදයි..
ලොකු උදව්වක් මචන්..
:D:D:D
 
හෝමාගම , පනාගොඩ , ගොඩගම , දික්හතක්ම , මීගොඩ..
89083084.jpg
 
Last edited:
mama Homagama town eke, aparade ape gedarak thibila dunna ban maasekata kalin :)
menna magen bump ekak :)

අයියෝ සල්ලි...
මම මාසයක් තිස්සේ හොයල හොයල බැරිම තැන තමයි බන් ත්‍රෙඩ් එකක් දැම්මේ..
ෂිට්..
උබ හෝමාගම කොයි හරියේද?
පුලුවන්නම් පොඩ්ඩක් alert එකේ හිටපන් මචන්.. ගෙයක් හම්බුනොත් කියපන්..
ලොකු උදව්වක්..
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හෝමාගම , පනාගොඩ , ගොඩගම , දික්හතක්ම , මීගොඩ..
    89083084.jpg

    මීපේ. තුන්නාන, පහත්ගම, කොස්ගම, අවිස්සාවේල්ල අවිස්සාවේල්ල අවිස්සාවේල්ල .....................
    :lol::lol:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth

    මීපේ. තුන්නාන, පහත්ගම, කොස්ගම, අවිස්සාවේල්ල අවිස්සාවේල්ල අවිස්සාවේල්ල .....................
    :lol::lol:
    122 bus ake kondekda uba :lol::lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මචන් කිරිවත්තුඩුව, දියගම පැතෙන් හරි යන්නෙ නැද්ද හොමාගමට වැඩිම උනොත් විනඩ් 30 යි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    dura wadiyi machan..
    in case high-level road ekata payin hari enna puluwan durakin tamayi hoyanne..

    tnx reply ekata...


    mokada ban ubata High level Road eka lagama inna onaaa:angry:

    podak athulen idapan ko :D ,,,

    mama try 1 dala balanam :yes::yes: