මීගොඩ-හෝමාගම පැත්තේ කට්ටියගෙන් උදව්වක්...
මීගොඩ - හෝමාගම පැත්තේ කට්ටියගෙන් උදව්වක්...
මචන් හයිලෙවල් පාරේ හෝමාගම ඉදන් මිගොඩට වෙනකන් තියෙන ඒරියා එකෙන් සාමාන්‍ය පවුලකට ඉන්න ගෙයක් ඕන කරලා තියෙනවා කුලියට...
කාමර 2 ක් වගේ තිබ්බනම් හොදටම ඇති..
ඒ ඇරෙන්න පොදු පහසුකම් තිබ්බනම් එච්චරයි.. (විදුලිය,වතුර,ගමනාගමන පහසුකම්..)
හයිලෙවල් පාරට 1km වගේ ඇතුලත තිබ්බොත් ගොඩක් හොදයි..
ලොකු උදව්වක් මචන්..