දැන් ඒවායේ කටු තිබ්බත් මීටරේ ඩිජිටල්
වයර් එකේ ලෙඩක් නම් මචං අනිවාර්යෙන් පෙන්නන්නේ නැහැ අඩුවෙන් පෙන්නන්නේ. එකපාරට වයර් එකේ විද්යුතය වැඩි වෙන්න් නම් අකුණක් වත් වදින්න ඕන![]()
සෙන්සරේ ලෙඩ![]()
, 

පට්ට නූල මචන්, rep+
මගේ ලග තියනවා yamaha dt125 එකක්
එකේ rpm & engine heat එක වෙඩ නෑ මචන් කේබ්ල් එකේ අව්ලක් නෙවේ,
තව speedometer එකේ tripmeter එකත් වෑඩ නෑ
මට එක හදාගන්න උදව්වක් දෙන්න
sencer dekama replace karala balann
trip meter eka hadanna nam meter eka galawanna wenawa![]()
[/QUOTE]

sencer dekama replace karala balann
trip meter eka hadanna nam meter eka galawanna wenawa![]()

[/QUOTE]
ekayi inne pattatama
5000k wath athe thiyaganna 
sensors kiyak wage weida machan
Repair karana danna thanak tiyanawanam kiyanna. contact no eka danna![]()
ekayi inne pattatama
5000k wath athe thiyaganna
[/QUOTE]