machan mage FZ- Fazer eke select swich eka ebuwata mukurg wenne naha. odo /trip marukaraganna baha. anith okkoma penawa. dan speed ekai RPM ekai. mokadda wela atte. hadaganna thanak dannawada.
machan mage FZ- Fazer eke select swich eka ebuwata mukurg wenne naha. odo /trip marukaraganna baha. anith okkoma penawa. dan speed ekai RPM ekai. mokadda wela atte. hadaganna thanak dannawada.

ශෝර්ට් වෙලා.. වතුර ගෙහිල්ලා..
හෙමිහිට පුල් ඉන්සුවරන්ස් එකක් දාල කාණුවකට අල්ලපන්![]()
මගේ පල්සර් 135 එකේ ප්‍රධාන ස්විචය (යතුරෙන් off) off කර තිබියදීත් නිව්ටල් ජියරයේ තිබියදී නිව්ටල් ලයිටය පත්තු වෙනවා. පස්සේ මම ඉලෙක්ටික් බාස් කෙනෙක් ගාවට අරන් ගියාට පස්සේ ඌ ගියර් පැඩලෙය් ස්විචෙය් ඉදන් ඩිජිටල් මීටරයට ෙවනකන් ෙචක් කරෙගන අාවා. අවුලක් නැ කීවා. ඩිජිටල් මීටෙර් තමා අවුල කීවා... ෙම්කට ෙමාකද මම කරන්ෙන්? හදන්න පුලුවන් වැඩ්ෙඩක් ඉදීද?

අහ් :O හදන්න බැරිද?![]()
ශෝර්ට් වෙලා.. වතුර ගෙහිල්ලා..
හෙමිහිට පුල් ඉන්සුවරන්ස් එකක් දාල කාණුවකට අල්ලපන්![]()