ad eke balela kohomeda kiyanne?
wahana deka thuna tiyena owners lage luxury cars nan ohoma set wenewa
wahana deka thuna tiyena owners lage luxury cars nan ohoma set wenewa
what a wastewennath puluwan nowennath puluwan.0 Millage import karapu ekak nam wenna barith na.ape gedara use karana cars ehemath 5years walatama duwanne oya wage ganak thamai.gedara eka vechicle1tawada thiyenawanam wenna puluwan.ape uncle kenek innawa.u ganneth unregistered ma thamai.pora job eka karanne abroad.so car eka aran gedara dala job ekata giyama enne 6month walata serayak.ewa wikunaddi ithin unregister gatta wagema thamai.pora rata idan awath wadiya diwenne na.ewa gedara thibilama year eka parana wenawa misak,millage eka kerakenne aduwen.ehema cars nathuwama nemei.a wage ekak ahu wunoth chance ekama thamai.records thiyenawanam awulak na
https://ikman.lk/en/ad/toyota-premio-g-superior-2012-for-sale-kandy-7
අද ආයේ අලුත් ad එකක් විදිහට දාල ගාන වැඩි කරලා. මු බොරුව කරන්නේ බන්. අහු වෙන්න එපා මේක ගන්න බැලුවා නම්
Emission test reports available kiyala dala .
ඊයේ තිබ්බ එකා ගාව නෙවේ තියෙන්නෙ බන්. ඊයෙ කොහුවල අද නුවර. ඊයේ 55යි අද 59යි.
ඒ රිපෝට් එකත් හදලා ද දන්නෙ නෑ බන්

කැරකුවට පස්සෙ අලුත් රිපෝට් එකක් ගන්න ඇති.
මයිලේජ් ශුවර් කරගන්න ඕන නම් කම්පැනි සර්විස් රෙකෝඩ්ස් තියෙන එකක් ගන්න. ඕනර් එක්ක ගිහින් වෙරිෆයි කරගන්නත් පුළුවන් කම්පැනියෙන්ම.
කම්පැනියෙන් කොහොමද බන් කියන්නේ උන්ගෙන් සර්විස් කරලා නැති උනොත්?? එහෙම
ඊයේ තිබ්බ එකා ගාව නෙවේ තියෙන්නෙ බන්. ඊයෙ කොහුවල අද නුවර. ඊයේ 55යි අද 59යි.
ඒ රිපෝට් එකත් හදලා ද දන්නෙ නෑ බන්
sale wala godak tiyenne karakawapuwa bn
මුල ඉඳල කම්පැනි සර්විස් රෙකෝඩ්ස් තියෙන එකක් ගන්න කිව්වේ ඒක තමා
wahane owner ge gedara newei nam thiyenne. contact number eka sale ekaka wage nam 90% fake. fake JAAI certificate hadana eke emission certificate hadana eka amaru ne. anika hama emission test ekakata kalinma mileage eka karakawala test kaloth kohomath hoyanna be records thibbath. ae wagema samhara sale walin boruwata professional ekek ge nama dala thiyenewa lu. ae wagema wahane gedaraka park krala sell kranawa kiyalath kiyanawa. organized crimes thama.
wahane engine, body, interior parts condition eken thama balanna wenne. plus current original registered owner in CR advertised and selling.
ehemath na ape gedara thibba wahane 4 years walata duwala thibbe 5000KM e gedara wena wahna thibba nissa eka wadiya diuwema na wahane sathiyata sarayak start eke thiyana eka thamai kare wadi hariyak eka use karana kenage anuwa thamai.
oya add eke wahane nam meter eka karakala wahanyak thiyanawa man eke paniwide me 9 wenida kiyanam eka denne na kiyanawa illala ganna one first owner ekak,
bump

Mage car ekat me awruddatama diwwe 3000i ban. mage eka wage ekakda dan na.
eha gedara uncle karaya permit ekata gatta allion ekat ehemai. mn nm dakalama na wahane eliyata wt danawa
vehicle eka purchase karanna hadanne, digatama ekama thenakin service eka karanna hinda e company ekenma karanna oni kiyala illuwama nodi inne ne bn
anika personal use karana ekaknam loweth eco test eke report nethi wenna widiyak ne. eka ne kiyannema ithin maralayak tamai.
වෙන්නත් පුලුවන්. හැබැයි එහෙමනං දුං සහතික, සර්විස් රෙකෝඩ් තියෙනව. ඒව නෑ කියන්නෙ අවුලක් කොහොමත් සේල් කාරයො ෂුවර් නෑ.
කී එකේ බට්න් මැකිල වගේ තියෙනවද, බ්රේක් පැඩ්ල් එක කකුලට ගෙවිල තියෙනවද, ඉස්සරහ බ්රේක් ඩිස් එක අතගාපුවම ගෙවිල කට්ටයක් වගේ අහුවෙනවද, වගේ දේවල් වලින් දුවපු ප්රමානෙ ගැන අදහසක් ගන්නත් පුලුවන්
ad eke balela kohomeda kiyanne?
wahana deka thuna tiyena owners lage luxury cars nan ohoma set wenewa

wennath puluwan nowennath puluwan.0 Millage import karapu ekak nam wenna barith na.ape gedara use karana cars ehemath 5years walatama duwanne oya wage ganak thamai.gedara eka vechicle1tawada thiyenawanam wenna puluwan.ape uncle kenek innawa.u ganneth unregistered ma thamai.pora job eka karanne abroad.so car eka aran gedara dala job ekata giyama enne 6month walata serayak.ewa wikunaddi ithin unregister gatta wagema thamai.pora rata idan awath wadiya diwenne na.ewa gedara thibilama year eka parana wenawa misak,millage eka kerakenne aduwen.ehema cars nathuwama nemei.a wage ekak ahu wunoth chance ekama thamai.records thiyenawanam awulak na
අමාරුයි බන් මේ දවස් වල හොයා ගන්න
කැරකුවට පස්සෙ අලුත් රිපෝට් එකක් ගන්න ඇති.
මයිලේජ් ශුවර් කරගන්න ඕන නම් කම්පැනි සර්විස් රෙකෝඩ්ස් තියෙන එකක් ගන්න. ඕනර් එක්ක ගිහින් වෙරිෆයි කරගන්නත් පුළුවන් කම්පැනියෙන්ම.

මුල ඉඳල කම්පැනි සර්විස් රෙකෝඩ්ස් තියෙන එකක් ගන්න කිව්වේ ඒක තමා
වාහනේ බලන්න යනවනම් දුම් සහතිකේ බලහන්කො ඉතින්. ඒකෙ තියෙන්නෙ කලින් පාර ටෙස්ට් එක කරද්දි කිලෝමීටර් ගාන.

ehema confirm karanna ba ban. hemadama ECO test ekata kalin meter eka wenas kara kiyala hithamu ape @Hyaenidae wageවාහනේ බලන්න යනවනම් දුම් සහතිකේ බලහන්කො ඉතින්. ඒකෙ තියෙන්නෙ කලින් පාර ටෙස්ට් එක කරද්දි කිලෝමීටර් ගාන.
Shylphy karakawalada dunne???ehema confirm karanna ba ban. hemadama ECO test ekata kalin meter eka wenas kara kiyala hithamu ape @Hyaenidae wage![]()
![]()

ehema confirm karanna ba ban. hemadama ECO test ekata kalin meter eka wenas kara kiyala hithamu ape @Hyaenidae wage![]()
![]()