මුට සරු නැ ලු, පොකට් බැන්ක් සරු නැ ලු. කන්ටෙන්ට් ක්‍රියෙටර්ස් ලා මෙකට බහින්න ඔනෙ නැ න්යෙ. බල්ලගෙ වැඩෙ බුරුවා කරන්න යනව සීන්. බස් ගැමුනු වගෙ, ටයර් ගනන්, ඩීසල් ගනන්, ඉන්ශුරන්ස් ගනන්, මගෙ බස් දුවන්න බැ, පහසුකම් දෙන්න වගෙ කතාවක්. බිස්නස් කරන්න බැරි නම් පුලුවන් ගානට කරන්න. ත්‍රීපොශ කරන්න පුලුවන් විදියට කරා නම් ,ලිමිට් එක දන්නවා නම් එතනින් නවතින්න. මොඩ ජෝක් මූ