මීටින් තියලා කටට දෙන්ඩ තමා තියෙන්නෙ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,965
    13,052
    113
    ඔය බක්කවල් කරන්නැතුව මේ එලකිරියෙ අයියා කෙනෙක් හම්බු වෙලා කොන්ත්‍රාත් එකට ලියන්න ගත්තනම් හරි නෙ. ඒකත් බජට් තමයි
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,938
    2,969
    113
    ඔය බක්කවල් කරන්නැතුව මේ එලකිරියෙ අයියා කෙනෙක් හම්බු වෙලා කොන්ත්‍රාත් එකට ලියන්න ගත්තනම් හරි නෙ. ඒකත් බජට් තමයි
    කෙදිරිලි ත්‍රෙඩ් සීරීස් දාන පින්නයව කන්ටැක්ට් කලා නං හරි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,916
    10,152
    113
    ස්වේච්ඡාවෙන් කියන්නෙ අතින් කාලා හරක් බලනවාට
     
    • Haha
    Reactions: Psiko

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113

    මුට සරු නැ ලු, පොකට් බැන්ක් සරු නැ ලු. කන්ටෙන්ට් ක්‍රියෙටර්ස් ලා මෙකට බහින්න ඔනෙ නැ න්යෙ. බල්ලගෙ වැඩෙ බුරුවා කරන්න යනව සීන්. බස් ගැමුනු වගෙ, ටයර් ගනන්, ඩීසල් ගනන්, ඉන්ශුරන්ස් ගනන්, මගෙ බස් දුවන්න බැ, පහසුකම් දෙන්න වගෙ කතාවක්. බිස්නස් කරන්න බැරි නම් පුලුවන් ගානට කරන්න. ත්‍රීපොශ කරන්න පුලුවන් විදියට කරා නම් ,ලිමිට් එක දන්නවා නම් එතනින් නවතින්න. මොඩ ජෝක් මූ
     

    Similar threads