මීටියාගොඩ ප්රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙන බවද පොලිසිය සඳහන් කළා.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.
මීටියාගොඩ, තඹහිටිය ප්රදේශයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.