මීටියාගොඩ වෙඩි තැබීමක්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මීටියාගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙන බවද පොලිසිය සඳහන් කළා.

    යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.

    මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
    සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙන බවද පොලිසිය සඳහන් කළා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,450
    100,451
    113
    Dis Gonna Be Good Jason Momoa GIF

    බන්කු නෑ
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැන් නං දවසකට දෙකකට සැරයක් හරි කොහේ හරි වෙඩි තියලා මනුස්සයෙක් මරනවා නේද
     
    • Like
    Reactions: sarika406 and KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,419
    113
    මීටියාගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙන බවද පොලිසිය සඳහන් කළා.

    යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.

    මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
    සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙන බවද පොලිසිය සඳහන් කළා.
    ඉස්සර වගෙ නෙවී, ඇහැට ඇහැක් සින් නෙවී දැන් තියෙන්නෙ, කෙලින්ම කෙස්ගහට ජීවිතයක් සීන් තියෙන්නෙ. වෙන එකෙක්ට තිබ්බ එකක් උඹලට වදින්න වැඩි කල් යන්නෙ නෑ. එතකන් ඉතින් හුරේ දාන් ඉන්න තමා තියෙන්නෙ ජෙවීපි වේසිගෙ පුතාලට
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පොලිසිය, සීඅයිඩී එහෙම ලොකු පුටුවල ඉන්නෙ කවුශ බම් දැන්... අර පාස්කු ප්‍රහාරය වෙනකොට හිටපු උන්ම නේද?
    උන්ට බැරි වෙයිද අර බංකු අරන්නෙන්න කියපු එකාගෙන් ටිකක් ඉගෙන ගෙන එන්න.. දැනටම මාස 06 පැනලනෙ හොඳටම පරක්කුයි
     
    • Like
    Reactions: KDH

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    අර කිව්වත් වගේ එක්කො පාතාලේ රේට්ස් අඩු කරලා. නැත්තම් ආයුධ තියෙනවා ගන්න ඕන තරම්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අර කිව්වත් වගේ එක්කො පාතාලේ රේට්ස් අඩු කරලා. නැත්තම් ආයුධ තියෙනවා ගන්න ඕන තරම්.
    අර කන්ටේනර් වල අලුතෙන් ආයුධයි, කුඩු, අයිස් ගෙනාවා වෙන්නබෑද
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පොලිසිය, සීඅයිඩී එහෙම ලොකු පුටුවල ඉන්නෙ කවුශ බම් දැන්... අර පාස්කු ප්‍රහාරය වෙනකොට හිටපු උන්ම නේද?
    උන්ට බැරි වෙයිද අර බංකු අරන්නෙන්න කියපු එකාගෙන් ටිකක් ඉගෙන ගෙන එන්න.. දැනටම මාස 06 පැනලනෙ හොඳටම පරක්කුයි
    ඔව්.. උන් ටික තමයි දැන් ආරක්ෂාව භාර .. බංකු ගේන්න කියපු එකා ලොවෙත් නෑ