මීට අවුරුදු 1500 කට පෙර පිරිත් කියපු හෑටි

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    https://en.wikipedia.org/wiki/Timeline_of_audio_formats

    විකිපීඩියාව නම් මෙහෙම කියනවා

    1963 Compact Cassette Analog, with bias. 0.15-inch-wide (3.8 mm) tape, 1⅞ in/s. 1970: introduced Dolby noise reduction

    1966 PlayTape Analog,.... used generally for note
    taking
    , 1.2 cm/s

    ඒත් මට තියෙන පර්ශ්නෙ 1790 වෙනකොට මෙිවා ලංකාවෙ තිබුනද?

    1790?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔයා හරි

    පිරිත් කියන්නේ ගීත ස්වරයෙන් ගායනා කරන දෙයක් නෙමෙයි. පිරිත් තියෙන්නේ තේරැම දැනගෙන සජ්ජායනා කරන්න. පිරිත් වලින් වෙන්‍නේ සත්යක්රියා කර ආරක්ෂාවක් ලබා ගැනිමක්. එහෙත් මෙි පොඩි ලමයා ඒ පාලි වචන කියවන්නේ පෙර ආත්මෙි පුරැද්දකින් වෙන්නම ඔීන. එහෙම නැත්නම් මේ ඔීඩියෝ ෆයිල් එක බොරැවක් වෙන්න ඔීන. එහෙම නැතිව සාමාන්‍යයෙන් හොද කියවිමෙි හැකියාවක් තියෙන කෙනෙක්ට උනත් මෙි පාලි වචන අර පොඩි දරැවා කියන විදියට උච්චාරණය කරන්න අමාරැයි.
    මචන් උඹ පොඩ්ඩක් කියන්කො බුදුරජානන් වහන්සේ ගීත ස්වරයෙන් පිරිත් කියන්න එපා කියලා දේශණා කරල තියෙන්‍නේ මොන වගේ දේශණා වලදිද කියලා

    mata e suthra deshanaa gana nam mathaka na, pirith kiya uthu akaraya gana kiyana deshanaa valadai, rerukane hamuduruwoth me gana liyalaaa thiyenavaa, gana varadduwoth pirith vala bale yanavaa, eka ee suthra deshanaa anuva veans venavaa
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mata e suthra deshanaa gana nam mathaka na, pirith kiya uthu akaraya gana kiyana deshanaa valadai, rerukane hamuduruwoth me gana liyalaaa thiyenavaa, gana varadduwoth pirith vala bale yanavaa, eka ee suthra deshanaa anuva veans venavaa
    :yes::yes::yes:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,293
    3,887
    113
    මෙතන අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි.

    මමත් පිළිගන්නවා බුද්ධ දේශනාවේ පිරිත් ගථා, ගීත ස්වරයෙන් ගායනා කරන්න එපා කියල තියනවා කියලා. නමුත් ගීතය හා පිරිත වෙන් කරන මායිම මොකද්ද කියලා මට හරියටම තේරෙන්නේ නෑ. නමුත් අනෙක් අතට කියන්න පුළුවන් දෙයක් තමයි සරල තාලයක් යෙදුවහම යම් කිසි දෙයක් මතක තියා ගන්න පහසු වෙනවා කියන එක. අතීතයේ භාරතයේ රාමායනය ,මහාභාරතය වැනි ඉතා දීර්ඝ මහා කාව්‍යය පවා මතක තබා ගෙන තැන තැන යමින් ඒවා ගායන කල Bard වරු මේසා විශාල කාව්‍යය කට පාඩම් කර ගැනීමට යෙදුවේ මෙවැනි උපක්‍රමයක්. නමුත් මේ සරල තාල හා ගීත අතර මායිම තියෙන්නේ කොහේද? රාගය දනවන සංගීතයක හා එසේ නොවන යම් ගායනාවක වෙනස සංගීත විශයට අයිති දෙයක්ද? නැත්නම් ඒක තනි තනි අසන්නා මත රඳා පවතින දෙයක්ද? රාගය නොදවවන්නට කියා පිරිත් ඉතා අප්‍රිය අකාරයෙන් සජ්ජායනා කලොත් ඒක කාටවත් ප්‍රයෝජනයක් වෙන එකක් නෑ.

    අපිට හරියටම අවුරුදු 1500 කට ප්‍රථම පිරිත් දේශනා කලේ මේ අකාරයටමද කියලා හරියටම දැන ගන්න මේ සාක්ෂිය ප්‍රමාණවත් මදි. නමුත් මං මේ ප්‍රශ්නය මතු කලොත් ඔය ගොල්ලො දෙන උත්තරේ මොකද්ද?

    මීට අවුරුදු 1500 කට පෙර පිරිත් දේශනා කලේ දැන් ලංකාවේ සම්මත යැයි සැලකෙන පිළිවලටමද?

    Last edited:

    mathaka vidihata damme vadi wisthara danaganna hoyalaaa balanna

    gana sahaa sura,

    githa sura vala gana 3 ta vadi

    pirith vala uprima gana 3yi

    mehema,

    evam, me, suthan, evam, sama, yam, bajavaa, sava, sthiyan, viha, rathi, jetha, vanam, anatha, pin, dika, arame, sava, sthiyan, viha, rathi jetha, vanam, arame, sam, yam baga, vaa

    me hama ekema uparima akuru thunakin thamayi vachane hadanne ekiyanne gane hadenne, akuru gana thunata vadiya vadi una gaman, gana bidenavaa, akuru thunata vadiya vachaneta enavaa kiyanne ho akuru thunakata vadiyaa shabda karahama eka gith sura.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela

    watinawa
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඕයි...ලොකු වෙනසක් තියෙනවා මේ පිරිත් වල... අහං ඉන්න අප්පිරියාවක් නෑ අද කාලෙ හාමුදුරුවරු පිරිත් කියනව වගේ.... :shocked::shocked::shocked: හඬෙත් ලොකු වෙනස් තියෙනවා....මොකක්ද හරි අපි නොදන්න සීන්ස් එකක් ඇති.... :shocked::shocked::eek::eek:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    බුදුන් කල වැඩ විසූ අරිහතුන් වහන්සේලා විසින් මාගධී වචන අඩංගු බුද්ධ ධර්මය හෙල බාශාවෙන් හෙල අටුවා ලෙස ලියා තැබුවේ සම්බුද්ධ පරිණිර්වානයෙන් පසු එලඹෙන කාලවලදී හෙල ජනයාට ගැඹුරු ධර්ම කරුණු සරල ලෙස තම බාශාවෙන්ම වටහාගත හැකි වන පරිදියි.මෙරට විසූ ජනයා එම හෙල අටුවා උපයෝගී කරගෙන සියවස් කිහිපයක් තිස්සේම නිවන් මාර්ගය වඩා මගඵල ලබා ගත්තා. නමුත් පසු කලෙක ඉන්දියාවෙන් පැමිණි ගෝෂ නම් භික්ශුව ( පසු කලෙක බුද්ධගෝශ විය ) විසින් ඉතා උපක්‍රමශීලී ලෙස මහා විහාරය සතුව පැවති මෙම හෙල අටුවා ලබාගෙන ඒවා පාලි බාශාවට පරිවර්තනය කලා.අනතුරුව මුල් හෙල අටුවා සියල්ල(මෙම හෙල අටුවා පොත් ඇතුන් හත් දෙනෙකුගේ බරින් යුක්ත වූවායැයි කියැවේ ) එක්කොට ගිනිබත් කරනු ලැබීය. මේ සිද්ධිය සිදුවූයේ රාජ්‍ය අනුග්‍රහයද සහිතවයි.ඉන් අනතුරුව එදා සිට මේ දක්වාම බාවිතයට ගැනුනේ පෘතක්ජනයෙක් වන ගෝෂ විසින් පාලියට පරිවර්තනය කර විකෘති කරනලද ධර්ම කරුණු ඇතුලත් පාලි අටුවායි.එදා මහාවිහාරික භික්ශූන් විසින් හලාහල විශ ලෙස බැහැර ලරන ලද ධර්මයට පටහැනි දේවල් එතැන් පටන් අද දක්වාම ඉතා වටිනා දේවල් එස බාවිතයේ පවතී.

    ඔය හෙල අටුවා පොත් ගැන අහල තියෙනව බන්....ඒ කාලෙ හිටපු මහ රහත්වරු ලු ඔය පොත් රචනා කරල තියෙන්නෙ... ගොඩක් විද්‍යාත්මක තාක්ෂනික කාරණා තිබිල තියෙනවලු ඔය පොත් වල...උදාහරණ වශයෙන් පරමාණුක ශක්තිය ගැන පවා..ඒ සියල්ල වැඩක් නැති දේවලය කියල තමයි බුද්ධගෝෂ හාමුදුරුවෝ ඕව විනාස කරල දැම්ම කියන්නෙ.... :sorry::sorry::sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ලියල තියෙන දේ කියවල තේරුම් ගන්න බැරි කෙනෙක්, කොග්ගල නිලමේ පොත කොහොම තේරුම් ගනීද? සිංහල බෞද්ධයා ගැන ලියල තියෙන පොත් ගොඩක් කළු සුද්දන්ටයි, කලවම් සුද්දන්ටයි රිදෙනවා තමයි...
    කොග්ගල නිලමේ කියන්නෙ බහුබූත පොතක් තමයි. එක පුද්ගලයෙක් ආත්මයක් ගැන කියවෙන කතාවක් මුලු පොතේම තියෙන්නෙ. :rofl: කිසිම පිලිගත හැකි සාක්ශි නැතිව ඔහේ හිතට එන මනස් ගාත් විකාර. ඔයිට වඩා වටිනව විකි ආකරයට ලියපු බණ පොත්. :cool:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    About Dhammaruwan
    Dhammaruwan, born in a traditional Buddhist village in Sri Lanka became known for spontaneously chanting suttas in his early childhood. Having begun his meditation practice in his early childhood with the teachings of Anagarika Munindra, Dhammaruwan has since associated many world renowned Dhamma teachers. He has over 35 years of meditation and Dhamma practice. While still a teenager, in 1987, Dhammaruwan co-taught his first residential retreat with Bhikkhu Wannasara. He was trained for many years under Bhante Henepola Gunaratana Nayaka Thero, during which time he took temporary ordination as Samanera Dhammaratana. Dhammaruwan is a graduate of Insight Meditation Society's Teacher Training Program USA (2005). He founded the Nirodha Trust and the Nirodha City Centre. Dhammaruwan teaches worldwide and brings his students a complex teaching in simple and easy language. Dhammaruwan, a single parent lives in Sri Lanka bringing up his two teenage children.
    Biography : Written by Bhante Gunaratne
    Dhammaruwan was born in a small village near Kandy , Sri Lanka in November, 1968. From the age of about two, before he could read or write , he spontaneously started to chant the ancient Buddhist scriptures in the original pali language , known only to a few scholar monks. Each day, somewhere around two o’clock in the morning, after sitting in meditation with his adopted and devoted Buddhist foster father for about twenty to forty minutes, he would spontaneously start to chant pali suttas. On the Poya or lunar Observance day, he would sometimes chant for two hours. Dhammaruwan’s foster father started making amateur recording of the chanting and invited prominent scholar monk to listen. The monk verified that it was indeed the ancient pali language and the boy were chanting it in an ancient style which no longer existed in world. At the age of three in “Kelstan” Kandy he started to chant a certain verse of “Dammacca Sutta” (“Chakkukarani Nayanakarani….”). Ever since that day he has been chanting suttas from the tripitaka (Pali Canon) with little or no mistakes. The chanting style of these suttas are his own and nowhere else to be found or trace back to. As the child grew in age and was able to speak more, he related where he learnt this particular style of chanting the suttas and how he was able to chant such deep and profound suttas, which even an adult find difficult to chant precisely. He has said that in 5th century A.D. he together with few monks accompanied the scholar Monk, Bhadanthachariya Buddhagosa to Sri Lanka. He has said that including him (Mudithagosa) the others were monks who had by-hearted the tripitaka or part of it. He says it is from this memory that he chants the suttas by recollecting that life. Until the age of 10 he was able to chant the suttas. The earliest recorded chanting was at the age of three.

    http://www.nirodharetreats.com/dhammaruwan
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කොග්ගල නිලමේ කියන්නෙ බහුබූත පොතක් තමයි. එක පුද්ගලයෙක් ආත්මයක් ගැන කියවෙන කතාවක් මුලු පොතේම තියෙන්නෙ. :rofl: කිසිම පිලිගත හැකි සාක්ශි නැතිව ඔහේ හිතට එන මනස් ගාත් විකාර. ඔයිට වඩා වටිනව විකි ආකරයට ලියපු බණ පොත්. :cool:

    :yes: ඌ කොග්ගල නිළමේ පොතෙන් බුද්ධාගම ගැන ඉගෙන ගන්නේ.​
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පිරිතේ ඉතිහාසය

    Screenshot%2024_zpsfsliz19t.png

    Screenshot%2025_zpspezrpq8h.png

    Screenshot%2026_zpswbm4nttm.png
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මචං මේක අමුතුයි,හාමුදුරුවරු කියනවට වඩා අහං ඉන්න පුලුවන්,තාල තුනක් වගේ තමයි යන්නෙ එකම විදියට,හැබැයි බං පොඩි එකෙක් මේ ගාතා වලට ඔය රටාව ඇප්ලයි කරන එකත් පුදුමයි,අපිට උනත් ඔහොම කියන්න ගිහින් වරදින්න පුලුවන් ලොවෙත්...මං මේ අහනවා දිගටම
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :yes: ඌ කොග්ගල නිළමේ පොතෙන් බුද්ධාගම ගැන ඉගෙන ගන්නේ.​
    ඕක හොදයිද බං, කියවල බලන්න හිතෙනව වෙලාවක...:)
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මචං මේක අමුතුයි,හාමුදුරුවරු කියනවට වඩා අහං ඉන්න පුලුවන්,තාල තුනක් වගේ තමයි යන්නෙ එකම විදියට,හැබැයි බං පොඩි එකෙක් මේ ගාතා වලට ඔය රටාව ඇප්ලයි කරන එකත් පුදුමයි,අපිට උනත් ඔහොම කියන්න ගිහින් වරදින්න පුලුවන් ලොවෙත්...මං මේ අහනවා දිගටම
    අහන් ඉන්න ආසයි බං...:yes: