මීට අවුරුදු 3කට කලින් මහජන සම්පත ඇදුනා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගෙවල් ලග මේසන්බාස් කෙනකුට, එක්කෝටි විසිලක්ෂයයි.
    මූගෙ ගෙදර මිදුලේ දූරියං ගහක් තියෙනවා කලින් ගෙදර කඩලා කොන්ක්රීට් කනුදාලා ඒවගෙ උඩ ගේ හැදුවා ගෙදර ඉදන් දූරියං කඩන්න ඕන කියලා. ලොරියකුත් ගත්තා ඒ අලුත. මේසන් වැඩට යන එකත් නවත්තලා ආතල් එකේ හිටියා. දැන් මාස කීපයකට කලින් ලොරිය විකුනුවා, දැන් ආයෙ මේසන් වැඩට යනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙවල් ලග මේසන්බාස් කෙනකුට, එක්කෝටි විසිලක්ෂයයි.
    මූගෙ ගෙදර මිදුලේ දූරියං ගහක් තියෙනවා කලින් ගෙදර කඩලා කොන්ක්රීට් කනුදාලා ඒවගෙ උඩ ගේ හැදුවා ගෙදර ඉදන් දූරියං කඩන්න ඕන කියලා. ලොරියකුත් ගත්තා ඒ අලුත. මේසන් වැඩට යන එකත් නවත්තලා ආතල් එකේ හිටියා. දැන් මාස කීපයකට කලින් ලොරිය විකුනුවා, දැන් ආයෙ මේසන් වැඩට යනවා.

    kalu kariyata hoda wade :lol: :lol: :lol:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623

    කැරි සතුටත් ඇති නේද උබලට. එක එකා එක්ක ඕක කියවල ආතල් එකක් ගන්න. පට්ට
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kalu kariyata hoda wade :lol: :lol: :lol:
    U hoda eka bn
    කැරි සතුටත් ඇති නේද උබලට. එක එකා එක්ක ඕක කියවල ආතල් එකක් ගන්න. පට්ට
    කෙල උනා කියලා කාලකන්නි සතුටක් නෑ බං.
    ගෙදර ඉදන් දූරියං කඩන්න කියලා කනු උඩ ගේ හදපු එකට හිනා යනවා
     
    • Like
    • Haha
    Reactions: hchri and Amew

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    U hoda eka bn

    කෙල උනා කියලා කාලකන්නි සතුටක් නෑ බං.
    ගෙදර ඉදන් දූරියං කඩන්න කියලා කනු උඩ ගේ හදපු එකට හිනා යනවා

    eka ekage dream wenas bn,

    mata oone loku wathhtak aran ge wate lokuwata thappe gahan paduwe inna.
    gahak hitogena

    wata pite sinhalu ekka loku bajanekata yanna set na.

    paduwe inna thamayi ona,

    uba kiyapu dial eka hari business plan/retirement plan ekak nathuwa wada karanna athi,
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    සාමාන්‍ය ගෙයක් හදලා හදිස්සියකදි ගන්න ගානක් fd දාලා සාක්කුවට ගැලපෙන හොද වාහනයක් daily එක විදිහට අරගෙන තව වාහනයක් අරන් බිස්නස් එකකට දාල පොඩියට construction පැත්තෙ බිස්නස් එකකට invest කරා නම් ඌ මෙලහට සැපේ ඉන්නවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ගෙවල් ලග මේසන්බාස් කෙනකුට, එක්කෝටි විසිලක්ෂයයි.
    මූගෙ ගෙදර මිදුලේ දූරියං ගහක් තියෙනවා කලින් ගෙදර කඩලා කොන්ක්රීට් කනුදාලා ඒවගෙ උඩ ගේ හැදුවා ගෙදර ඉදන් දූරියං කඩන්න ඕන කියලා. ලොරියකුත් ගත්තා ඒ අලුත. මේසන් වැඩට යන එකත් නවත්තලා ආතල් එකේ හිටියා. දැන් මාස කීපයකට කලින් ලොරිය විකුනුවා, දැන් ආයෙ මේසන් වැඩට යනවා.

    Ado umbey aththa taththada danne ne ban e. Umbatath oya wage fail ponna molayak neda tiyenne. Anika umbata oya lotery pissuwa nikan jaana walin awa wage neh 🤭 🤭
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    U hoda eka bn

    කෙල උනා කියලා කාලකන්නි සතුටක් නෑ බං.
    ගෙදර ඉදන් දූරියං කඩන්න කියලා කනු උඩ ගේ හදපු එකට හිනා යනවා
    ගෙදර පින්තූරයක් එවපන්කො. අපිත් ආසයි කනු උඩ හදපු ගේ බලන්න.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මම දන්න සිද්දි ටිකක් කියන්නම්.

    1. මෙයා ටයිල් බාස් කෙනෙක්. මෙයාට අංගොඩ ඉස්පිරිතාලේ ළගින් ගත්ත සුවිප් එකකට ලක්‍ෂ 10ක් ඇදිලා. මේ මනුස්සයා කාලා බීලා නාස්ති කරගෙන. ඌම කියනවා ගත්ත සල්ලි වලට උනේ මොකද කියලා හිතා ගන්නවත් බැරි උනා කියලා.

    2. අනිත් එකා ස්වීප් විකුණන දාර බේබද්දෙක්. හැබැයි මේ සිද්දිය වෙන්නේ ස්වීප් එක රු 10ට තිබුන කාලේ. ඒ කියන්නේ 2004දි වගේ මට මතක හැටියට. මූ රෑ වෙනකලුත් ස්වීප් විකුනලා. කොහොම හරි අන්තිමට 4ක් ඉතුරු වෙලා. මූ ස්වීප් විකුණන්නෙත් බාර් එක ළ්ගමයි. මූ අදුරන එකෙක්ට අන්තිම 4 ගන්න කියලා. ඌ ඕවා ඇදෙන්නෙ නෑ කියලා ගිහින්. බාර් එකත් වහන්න ළග නිසා මූ ඒ ස්වීප් 4 සාක්කුවේ දාගෙන, බාර් එකට ගිහින් කාලකුත් අරන් ගෙදර ගිහින්. කොහොම හරි ඒ 4 අතරේ තිබුන ස්වීප් එකකට ලක්‍ෂ 20 ඇදිලා තිබුනා. ඒක ජයමල්ලද , නැත්නම් වෙනත් දිනුමක්ද කියන්න දන්නෙ නෑ. මොකද රු10ට ස්වීප් තිබ්බ කාලේ ලක්‍ෂ 20ක් කියන්නේ සෑහෙන ගානක්. මූ මුලින්ම කරලා තියෙන්නේ ස්වීප් එක ගනන් බෑ කියපු එකාට ගිහින් ටිකට් එක පෙන්නලා හිනා වෙලා.ඊට පස්සේ කොළඹ ගිහින් සල්ලි අරන් තිබුනා. මූ කොහොම හරි මාස ගාණක් ස්වීප් විකුණන්නෙ නැතුව කාලා බීලා ජොලි කරලා. නැන්දම්මයි ගෑනියි ත්‍රීවිල් එකක් අරන්, ගෙදර හොදට හදාගමු කියද්දිත් මූ ඒවා නාස්ති කරල. ඒකාලේ වීල් එකකුත් ලක්‍ෂ 2-3 වෙද්දි ගන්න පුලුවන්. අඩූම තරමේ මුගෙ පොඩි එකා බැට් එකක් ඉල්ලලා. ඒක අරන් දීලවත් නෑ. අන්තිමට මූ ලක්‍ෂ 20ම ඉවර කරා. අන්තිමට සල්ලි නැති නිසා මූ ආයේ ස්වීප් විකුණන්න පටන් ගත්තා. දැනට මාස 4කට විතර කලිනුත් පොරව දැක්කා. දැන් නම් හෙන වයසයි. දැන් ස්වීප් කූඩුවක් ඇතුලට වෙලා ස්වීප් විකුනනවා. පව් ඉතින්.

    3. තව සිද්දියක් තියනවා. මේක වෙලා තියෙන්නෙ අවිස්සාවෙල්ල පැත්ත්තේ. මූ ප්‍රසිද්ධ ඉදිකිරිම කම්පැනියක labour කෙනෙක් විදියට වැඩ කරලා තියෙන්නේ. කොහොම හරි මූ වැඩ කරපු තැන නවතින්න දීලා තිබුන ගෙදර ළග ගෙය්ක් හදන්න පටන් අරන්. මේ ඉඩමේ අයිතිකාරයා ගේ හදන් කලින් වත්ත සුද්ද කරලා, ටොයිලට් වලක් කපාගනන් කෙනෙක්ව හොයලා. මූත් දවසේ කුලියට කරලා දෙන්න කැමති වෙලා. කොහොම හරි වැඩ නැති දවස්, නිවාඩූ දවස් බලලා මූ වත්ත එලිකරලා, ඊට පස්සේ ටොයිලට්වලත් කපලා. කොහොම හරි වල කපනකොට මූට මැනිකක් සෙට් වෙලා. ත්ව පොඩී ඒවත් සෙට් වෙලා. මූ කොහොම හරි සේරම ටික සද්ද නැතුව අරගෙන. අයිතිකාරයත් ළග පාත නෑ. කවුරුත් මූත් එක්කත් නෑනේ. සීන් එක කාටවත් නොදැනෙන්න මූ ගේම ගහලා. කොහොම හරි අර ටික විකුණලා කෝටි 5ක් අරගෙන 2010දි. ඒත් බන් මේ ගෝතයත් බීලා නස්ති කර ගත්තා. හැබැයි ගෙදර ස්ලැබ් එක දාලා ටීකක් පිලිවෙල කරගත්තා. ටයිල්වත් ඇල්ලුවේ නෑ. කොහොම හරි ඉඩමේ අයිතිකාරයටත් මේකා අරංචිවෙලා ඇවිත් ලොකු කේස්වගයක් ගිහින් තිබ්නා. මූ බොනකොට මැනික් ලැබුන විදිය ගොනා වගේඅනිත් උන් එක්ක කියවනවා. කොහොම හරි දැන් මූ එක්තැන්වෙලා. හැමෝම කියන්නේ ඉඩමේ අයිතිකාරයා විනයක් කරලලු.(ඇත්තද බොරුද දන්නෙ නැ)

    සිංහලුන්ට සල්ලි ලැබුනම ඒවා මැනේජ් කරගන්න තේරෙන්නෙ නෑ
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    U hoda eka bn

    කෙල උනා කියලා කාලකන්නි සතුටක් නෑ බං.
    ගෙදර ඉදන් දූරියං කඩන්න කියලා කනු උඩ ගේ හදපු එකට හිනා යනවා
    ගංවතුරක් ආවම තමා ඌ උබලට හිනාවෙල හික් ගෑවෙන්නෙ උබලට...

    සාමාන්‍ය ගෙයක් හදලා හදිස්සියකදි ගන්න ගානක් fd දාලා සාක්කුවට ගැලපෙන හොද වාහනයක් daily එක විදිහට අරගෙන තව වාහනයක් අරන් බිස්නස් එකකට දාල පොඩියට construction පැත්තෙ බිස්නස් එකකට invest කරා නම් ඌ මෙලහට සැපේ ඉන්නවා
    එක්කෝටි විසිලක්ශෙන්? අව්රුදු 15කට 20 කලින්නන් කරන්න තිබ්බ ඔහොම
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මම දන්න සිද්දි ටිකක් කියන්නම්.

    1. මෙයා ටයිල් බාස් කෙනෙක්. මෙයාට අංගොඩ ඉස්පිරිතාලේ ළගින් ගත්ත සුවිප් එකකට ලක්‍ෂ 10ක් ඇදිලා. මේ මනුස්සයා කාලා බීලා නාස්ති කරගෙන. ඌම කියනවා ගත්ත සල්ලි වලට උනේ මොකද කියලා හිතා ගන්නවත් බැරි උනා කියලා.

    2. අනිත් එකා ස්වීප් විකුණන දාර බේබද්දෙක්. හැබැයි මේ සිද්දිය වෙන්නේ ස්වීප් එක රු 10ට තිබුන කාලේ. ඒ කියන්නේ 2004දි වගේ මට මතක හැටියට. මූ රෑ වෙනකලුත් ස්වීප් විකුනලා. කොහොම හරි අන්තිමට 4ක් ඉතුරු වෙලා. මූ ස්වීප් විකුණන්නෙත් බාර් එක ළ්ගමයි. මූ අදුරන එකෙක්ට අන්තිම 4 ගන්න කියලා. ඌ ඕවා ඇදෙන්නෙ නෑ කියලා ගිහින්. බාර් එකත් වහන්න ළග නිසා මූ ඒ ස්වීප් 4 සාක්කුවේ දාගෙන, බාර් එකට ගිහින් කාලකුත් අරන් ගෙදර ගිහින්. කොහොම හරි ඒ 4 අතරේ තිබුන ස්වීප් එකකට ලක්‍ෂ 20 ඇදිලා තිබුනා. ඒක ජයමල්ලද , නැත්නම් වෙනත් දිනුමක්ද කියන්න දන්නෙ නෑ. මොකද රු10ට ස්වීප් තිබ්බ කාලේ ලක්‍ෂ 20ක් කියන්නේ සෑහෙන ගානක්. මූ මුලින්ම කරලා තියෙන්නේ ස්වීප් එක ගනන් බෑ කියපු එකාට ගිහින් ටිකට් එක පෙන්නලා හිනා වෙලා.ඊට පස්සේ කොළඹ ගිහින් සල්ලි අරන් තිබුනා. මූ කොහොම හරි මාස ගාණක් ස්වීප් විකුණන්නෙ නැතුව කාලා බීලා ජොලි කරලා. නැන්දම්මයි ගෑනියි ත්‍රීවිල් එකක් අරන්, ගෙදර හොදට හදාගමු කියද්දිත් මූ ඒවා නාස්ති කරල. ඒකාලේ වීල් එකකුත් ලක්‍ෂ 2-3 වෙද්දි ගන්න පුලුවන්. අඩූම තරමේ මුගෙ පොඩි එකා බැට් එකක් ඉල්ලලා. ඒක අරන් දීලවත් නෑ. අන්තිමට මූ ලක්‍ෂ 20ම ඉවර කරා. අන්තිමට සල්ලි නැති නිසා මූ ආයේ ස්වීප් විකුණන්න පටන් ගත්තා. දැනට මාස 4කට විතර කලිනුත් පොරව දැක්කා. දැන් නම් හෙන වයසයි. දැන් ස්වීප් කූඩුවක් ඇතුලට වෙලා ස්වීප් විකුනනවා. පව් ඉතින්.

    3. තව සිද්දියක් තියනවා. මේක වෙලා තියෙන්නෙ අවිස්සාවෙල්ල පැත්ත්තේ. මූ ප්‍රසිද්ධ ඉදිකිරිම කම්පැනියක labour කෙනෙක් විදියට වැඩ කරලා තියෙන්නේ. කොහොම හරි මූ වැඩ කරපු තැන නවතින්න දීලා තිබුන ගෙදර ළග ගෙය්ක් හදන්න පටන් අරන්. මේ ඉඩමේ අයිතිකාරයා ගේ හදන් කලින් වත්ත සුද්ද කරලා, ටොයිලට් වලක් කපාගනන් කෙනෙක්ව හොයලා. මූත් දවසේ කුලියට කරලා දෙන්න කැමති වෙලා. කොහොම හරි වැඩ නැති දවස්, නිවාඩූ දවස් බලලා මූ වත්ත එලිකරලා, ඊට පස්සේ ටොයිලට්වලත් කපලා. කොහොම හරි වල කපනකොට මූට මැනිකක් සෙට් වෙලා. ත්ව පොඩී ඒවත් සෙට් වෙලා. මූ කොහොම හරි සේරම ටික සද්ද නැතුව අරගෙන. අයිතිකාරයත් ළග පාත නෑ. කවුරුත් මූත් එක්කත් නෑනේ. සීන් එක කාටවත් නොදැනෙන්න මූ ගේම ගහලා. කොහොම හරි අර ටික විකුණලා කෝටි 5ක් අරගෙන 2010දි. ඒත් බන් මේ ගෝතයත් බීලා නස්ති කර ගත්තා. හැබැයි ගෙදර ස්ලැබ් එක දාලා ටීකක් පිලිවෙල කරගත්තා. ටයිල්වත් ඇල්ලුවේ නෑ. කොහොම හරි ඉඩමේ අයිතිකාරයටත් මේකා අරංචිවෙලා ඇවිත් ලොකු කේස්වගයක් ගිහින් තිබ්නා. මූ බොනකොට මැනික් ලැබුන විදිය ගොනා වගේඅනිත් උන් එක්ක කියවනවා. කොහොම හරි දැන් මූ එක්තැන්වෙලා. හැමෝම කියන්නේ ඉඩමේ අයිතිකාරයා විනයක් කරලලු.(ඇත්තද බොරුද දන්නෙ නැ)

    සිංහලුන්ට සල්ලි ලැබුනම ඒවා මැනේජ් කරගන්න තේරෙන්නෙ නෑ
    You make me want to go and find these people, only to gift them with a fucking punch on their fucking faces. Damn it. It's not about the money, but the waste of such potential to prosper, not just for them, but for their families as well. This happens because people are so full of themselves and only behave submissively just because they don't have the background to act like assholes, they are.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    එක්කෝටි විසිලක්ශෙන්? අව්රුදු 15කට 20 කලින්නන් කරන්න තිබ්බ ඔහොම
    හැබැයි උට පොඩි කාර් එකක් අරන් ඉන්න ගේ ශේප් එකේ හදලා ලොරි කට්ටක් අරන් කන්ස්ට්‍රක්ශන් බිස්නස් එකක් පටන්ගන්න තිබ්බා මැශින් ටිකක් එහෙම අරන්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සාමාන්‍යෙන් දිනුමක් ඇදෙන එකා නතර වෙන්නේ හැටියටත් වඩා අන්ත තැනක.