මීට පස්සෙ ක්‍රිකට් වල හාවො පනින්න තහනම්.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,959
    113
    -~උලක් උඩ-~

    මෙහෙම කැච් අල්ලන්න බෑ ඔක්තෝම්බර් වලින් පස්සෙ. බවුන්ඩරි ලයින් එකට පැනලා බෝලෙට අතින් ගැහුවත් අල්ලන්න වෙන්නෙ ලයින් එක ඇතුලෙ. අනිත් එක, වෙන කෙනෙක් අල්ලනවනම් ඒත් අර බෝලෙ යන එක වලක්වපු කෙනා ලයින් එක ඇතුලෙ ඉන්න ඕනෙ
    402089.3.png


    වැරැද්දක් තිබේ නම් දැනුම් දෙන්න. නිවැරදි කරමි
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,933
    2,543
    113
    colombo
    මෙහෙම පුළුවන් නම් boundary එකෙන් එළියේ ඉදන් උඩ පැන පැන බෝලෙට ගගහ ඇතුලට ඇවිල්ල අල්ලන්න පුළුවන් 🤣
     
    • Like
    Reactions: jamiezue

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,824
    113
    එකමත් එක රටක
    ඇතුලේ ඉදන් මුලින් ගහල , එළියේ ඉදන් උඩ පැනල ගහන්න පුලුවන් ඉතින් .
    හැබැයි ඇතුලට එන්න ඕනේ . එලියේම ඌ වැටෙන්න බෑ .
     
    • Like
    Reactions: jamiezue