උබලට මීට වඩා උදාහරණ ඕනද?
මේ වගේ බේසික සන්ලට ඕන ඕන වෙලාවට උපාධි කොළ කෑලි දෙන එකට විරුද්ධයි. හරි නීතියක් යටතේ කොල්ලටයි බල්ලටයි අවභාවිත කරන්න දෙන්නෙ නැති රටක් හැදුව දවසක එකඟයි. ✌
මේක තේරුම්ගන්න බැරි උන්ට ඩිග්රි නැත්තෙ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම වාසනාවකට.
