මීට වැඩිය හොදයි ..............පු## ඇ$යා නම්...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    මේවා උදෙන්ම දැම්මා අපි කොහොමද ඔෆිස් වල බලන්නේ සද්දෙට....
    ඉන්න උන් ගේ ෆොටෝ එක දැක්කම සද්දේ ඇහෙන කොට
    මොනවද කතා කරන්නේ කියල දන්නේ නෑ බන් . ඩබල එකට ඉන්නව දැක්කා . . උස්සන් ආව
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    එකෙක් පිස්සෙක්. අනික මෝඩයෙක්. හැබැයි දෙන්නම අවංකයි හිත හොඳයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    හේයියා රන්ජන්ටත් බැන්නා නෙද. හෙළ වීරකම් ලූලා නැති වෙලාවාට විතරයි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    කුරුසයොන්ගෙන් රට හදන්න උපදෙස් ගන්නවා කියන්නේ හොරෙක්ගෙන් ගෙදර තාප්පේ ගහන්න උපදෙස් ගන්නවා වගේ වැඩක්. ඕකුන් කැමති නෑ ලංකාවට හරි යනවට.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    ජරාවල් දාලා පිවිතුරු එළකිරිය මඩ ගොහොරක් කරන්න එපා බන්. 🤷‍♂️