මරු ඩබල
dilann Well-known member Jul 6, 2018 68,019 167,860 113 එකමත් එක රටක Jan 29, 2026 #1 මරු ඩබල Reactions: Phone Hora, Candid-B, cstasy and 8 others
wqe123 Well-known member Aug 21, 2015 9,810 12,995 113 ලංකාවේ.. ලංකාවේ Jan 29, 2026 #2 මේවා උදෙන්ම දැම්මා අපි කොහොමද ඔෆිස් වල බලන්නේ සද්දෙට.... ඉන්න උන් ගේ ෆොටෝ එක දැක්කම සද්දේ ඇහෙන කොට Reactions: wpril5, Kalegana, War Fighter and 1 other person
dilann Well-known member Jul 6, 2018 68,019 167,860 113 එකමත් එක රටක Jan 29, 2026 #3 wqe123 said: මේවා උදෙන්ම දැම්මා අපි කොහොමද ඔෆිස් වල බලන්නේ සද්දෙට.... ඉන්න උන් ගේ ෆොටෝ එක දැක්කම සද්දේ ඇහෙන කොට Click to expand... මොනවද කතා කරන්නේ කියල දන්නේ නෑ බන් . ඩබල එකට ඉන්නව දැක්කා . . උස්සන් ආව Reactions: Candid-B, Inigo Montoya, KDH and 1 other person
wqe123 said: මේවා උදෙන්ම දැම්මා අපි කොහොමද ඔෆිස් වල බලන්නේ සද්දෙට.... ඉන්න උන් ගේ ෆොටෝ එක දැක්කම සද්දේ ඇහෙන කොට Click to expand... මොනවද කතා කරන්නේ කියල දන්නේ නෑ බන් . ඩබල එකට ඉන්නව දැක්කා . . උස්සන් ආව
Anathai Well-known member Mar 28, 2021 5,550 7,968 113 Jan 29, 2026 #4 ඉයෝව්... Reactions: Inigo Montoya
wqe123 Well-known member Aug 21, 2015 9,810 12,995 113 ලංකාවේ.. ලංකාවේ Jan 29, 2026 #6 එහෙනම් කව්රු හරි ඒජන්ට් කෙනෙක් ට බලලා කියන්න කියපං
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,609 113 Jan 29, 2026 #8 එකෙක් පිස්සෙක්. අනික මෝඩයෙක්. හැබැයි දෙන්නම අවංකයි හිත හොඳයි.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Jan 29, 2026 #9 වැදගත්ම දෙන්නෙක්
dilann Well-known member Jul 6, 2018 68,019 167,860 113 එකමත් එක රටක Jan 29, 2026 #10 Kalegana said: වැදගත්ම දෙන්නෙක් Click to expand... Reactions: Bitter Truth, Kalegana, clumsyhulk and 1 other person
sinhawanshaya Well-known member Jul 28, 2024 13,947 11,381 113 Jan 29, 2026 #11 හේයියා රන්ජන්ටත් බැන්නා නෙද. හෙළ වීරකම් ලූලා නැති වෙලාවාට විතරයි
redux Well-known member Feb 19, 2017 10,976 18,123 113 Jan 29, 2026 #13 කුරුසයොන්ගෙන් රට හදන්න උපදෙස් ගන්නවා කියන්නේ හොරෙක්ගෙන් ගෙදර තාප්පේ ගහන්න උපදෙස් ගන්නවා වගේ වැඩක්. ඕකුන් කැමති නෑ ලංකාවට හරි යනවට.
කුරුසයොන්ගෙන් රට හදන්න උපදෙස් ගන්නවා කියන්නේ හොරෙක්ගෙන් ගෙදර තාප්පේ ගහන්න උපදෙස් ගන්නවා වගේ වැඩක්. ඕකුන් කැමති නෑ ලංකාවට හරි යනවට.
Candid-B Well-known member Apr 25, 2019 35,427 1 62,090 113 Mother Earth Jan 29, 2026 #14 ජරාවල් දාලා පිවිතුරු එළකිරිය මඩ ගොහොරක් කරන්න එපා බන්.